Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
11
දිනපතා උදෑසන මෙහෙම උණුවතුර වීදුරුවක් බීවොත්, වෙන දේ මෙන්න...

- දිනපතා උදෑසන මෙහෙම උණුවතුර වීදුරුවක් බීවොත්, වෙන දේ මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
දේශීය රූපලාවණ්‍ය ආලේපන බොහෝමයක කහ අඩංගුයි. ඒ නිසාම රූපලාවණ්‍යයේ දී කහ නැතුවම බැරි ඖෂධයක් ලෙස හඳුනාගත හැකියි.
එය එපමණටම රුව ලස්සන කරන්නට සම පැහැපත් කරන්නට ඉවහල් වෙයි. ඉංගී‍්‍රසි භාෂාවෙන් ටර්මරික් (Turmeric) වශයෙන් හඳුන් වන කහ ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ curcumalonga යන්නයි.

කහ ශ්‍රී ලාංකේය අපට ආගන්තුක දෙයක් නොවේ. මෙය ආසියාතික රටවල කෑම සැකසීමේ දී කුළු බඩුවක් ලෙස ආහාර රස කිරීමටත් වර්ණ ගැන්වීමටත් යොදා ගනු ලබයි.

විශේෂයෙන්ම පිළිකා තත්ත්වයන්හි සිට සමේ රෝග සහ රූපලාවණ්‍ය දක්වාත් විශාල පරාසයක භාවිත කරන ඖෂධයක් ලෙස හඳුන් වන්නට පුළුවනි. කුකමින් (curumin) යන රසායනිකය මෙහි අඩංගුයි.

කහ යොදාගනිමින් කරනු ලබන ඖෂධ නිෂ්පාදනයේ දී මෙය විනාශ නොවන ආකාරයට යොදා ගැනෙයි. ඖෂධ සංස්කරණයන්හි දී මෙහි නියම ප්‍රතිඵල අත්වෙයි.

ඊට අමතරව මෙහි ඖෂධීය වටිනාකම ගතහොත් ආයුර්වේද සහ දේශීය වෙදකමේ බෙහෙත් වට්ටෝරුවල දී බොහෝ විට යොදා ගැනේ. එහිදී භාවිත වෙන්නේ මෙහි රයිසෝමය හෙවත් අලයයි. සමේ රෝග වල දී ගැනෙන ඖෂධ අතර නැතුවම බැරී ඖෂධයකි.

සාමාන්‍යයෙන් දේශීය ඖෂධයක් ලෙස මෙය සමේ ආලේප කරයි. බොහෝ විට විෂ බීජ අධිකව තිබෙන ස්ථානයකට ගොස් පැමිණි විට කහ දියරයෙන් දෑත් මුහුණ සෝදන අවස්ථා තිබේ. ඒ කහ විෂබීජ නසන, විෂබීජ නාශක හැකියාවක් ඇති ඖෂධයක් ලෙස පිළි ගන්නා නිසාය.

මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණය ද ඉතා ඉහළය. චර්මයේ ඇතිවන අසාත්මිකතා, තුවාල, පිළිකා රෝග, දියවැඩියාව වැනි බොහෝ රෝග සඳහා භාවිත කරනු ලබන ඖෂධයකි.

මේ පිළිබඳ තවදුරටත් විමසා බැලුවොත් මෙහි ගුණාත්මක බව තවත් තහවුරු කරගත හැකියි. උදෑසන පිබිදී උණු වතුර වීදුරුවකට කහ තේ හැඳි කාලක් මිශ්‍රකර බීමෙන් සිරුර හොඳින් පිරිසුදු වන බව ද ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙයි. එමෙන්ම ආසාදන වලින් වැළකී සිටීමට ද මෙය බොහෝ දුරට ඉවහල් වෙයි.

තෙල් අධිකතාව.

තෙල් අධික වූ පසු විශේෂයෙන්ම කුරුලෑ වැනි අවස්ථාවන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව දැක තිබේ. මෙය දේශීය වෛද්‍ය ක්‍රමයේදී හඳුන් වන්නේ කප දෝෂ වැඩි වීම යනුවෙනි. ශරීරය මහත් කිරීමට විරුද්ධව මෙය ක්‍රියාත්මක වෙයි. මෙහි ලේඛනීය ගුණයක් පවතී. ලේඛනීය ගුණයක් යනු ශරීරය කෙට්ටු කරන ගුණයක් සහ සිරුර හැඩ කිරීමේ ගුණයක් පැවතීමයි. මේ නිසා කහ රූපලාවණ්‍යයේ දී බහුලව යොදා ගත හැකි ශාක කාණ්ඩයක් වශයෙන් හැඳින්විය හැකියි.
(උපුටා ගැනීමකි.)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top