Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
31
බාබා වැංගා, 2025 ගැන කිව්ව අදහාගත නොහැකි අනාවැකිය මෙන්න...

- බාබා වැංගා, 2025 ගැන කිව්ව අදහාගත නොහැකි අනාවැකිය මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views

9/11 ප්‍රහාරය, ඩයනා කුමරියගේ මරණය සහ කර්කස් සබ්මැරීන ඛේදවාචකය ඇතුළු ඉතිහාසයේ බිහිසුණු සිදුවීම් ගැන අනාවැකි රැසක් කී බල්ගේරියානු අනාවැකිකාරිය, බාබා වැන්ගා ගැන ඔබත් අසා ඇති.



උපතින්ම දෑස් නොපෙනෙන ඇය මේ වන විට ජීවතුන් අතර නැති වුණත්, ඉදිරි වසර ගණනකට අනාවැකි පළ කර තිබෙනවා.

විශේෂයෙන්ම කොරෝනා උවදුර ගැනත් ඇය අනතුරු ඇඟවීමක් කර තිබුණා.

ඉතින් මේ කියන්න යන්නේ ඇය 2025 වසර පලකළ විශ්මිත අනාවැකි කිහිපයක් ගැන.

● 2025 වසර තුළදී යුරෝපය තුළ විශාල යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇත. මෙහිදී රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් තමන්ගේ ආධිපත්‍යය දරන අතර, බොහෝ අර්බුදවලින් ඔහුගේ ජයග්‍රහණය තහවුරු වනු ඇත.

● සැබෑ ලෝක විනාශය 2025 වසරේදී ආරම්භ වීමට මාර්ගය සැකසෙනු ඇත. එනම් එම වසරේදී ඇරැඹෙන පෙරගමන 5079 වසර දක්වා ගතවන අතර, එතැනදී ලෝක විනාශය සම්පූර්ණයෙන්ම සිදුවනු ඇත. මනුෂ්‍යයන්ගේ පැවැත්ම මුළුමනින්ම අවසාන වනු ඇතිය.

● 2025 වසරේදී පිටසක්වළ ජීවීන්ගේ පෘථිවියේ ආගමනයක් සිදුවිය හැකිය. එසේම පෘථිවියේ ජීවීන් සමග පිටසක්වළ ජීවීන්ගේ සහසම්බන්ධයක් සිදුවීමට ඉඩ ඇත. මෙහිදී නව බලශක්ති ප්‍රභවයක් ඇතිවීමක්ද සිදුවිය හැකිය.

● ලෝකය පුරා ඉතා භයානක ජල ගැලීම්, නියඟයන් සහ ලැව්ගිනි රැසක් ඇතිවිය හැකිය. පාරිසරික විනාශයන් රැසක් සිදුවනු ඇත.

● පෘථිවියේ දියුණු රසායනාගාරවල වැඩුණු මිනිස් අවයවවල දියුණුවක් ගැන 2025 වසරේදී පුරෝකථනය කළ හැකිය. එමගින් මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ නැංවිය හැකි අතර, මිනිස් අවයව බද්ධ කිරීමේ හිඟය පියවාගත හැකිය.

● 2025 වසරේදී ලෝකය පුරා රටවල් රැසකදී ත්‍රස්තවාදී ප්‍රහාරයන් රැසක් සිදුවනු ඇත. එහිදී ඉස්ලාමික ත්‍රස්ත බලවේග ප්‍රබල වනු ඇත.

මෙලෙස 2025ට අදාළව ප්‍රකාශ කර ඇති ප්‍රධානතම අනාවැකි 7 මේ වනවිට ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. මෙහිදී එක් අනාවැකියකින් ඇය ප්‍රකාශ කර සිටින්නේ රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් 2025 වසර තුළදී යුරෝපය තුළ තම ආධිපත්‍යය පතුරුවා ගන්නා බලගතු තත්ත්වයකට පත්වන බවය.
 
මෙලෙස 2025 වසරට අදාළව බොහෝ ආන්දෝලනාත්මක අනාවැකි ගණනාවක් ප්‍රකාශ කර ඇති බල්ගේරියානු ජාතික බාබා වංගා පසුගිය දශක කිහිපයක් තුළද ප්‍රකාශ කළ අනාවැකි ගණනාවක්ම සත්‍ය සිදුවීම් බවට පරිවර්තනය විය. ඒවා ඉතා සජීවී ආකාරයෙන් ලෝකය පුරා සිදුවූ ආකාරයට අපට දක්නට හැකි විය. එම අනාවැකි කිහිපයක් මෙසේය.

● දෙවැනි ලෝක මහා යුද්ධය පුරෝකථනය කිරීම සහ එමගින් සිදුවූ ජීවිත සහ දේපළ හානි ගැන සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම.

● 1991ට පෙර සෝවියට් සංගමය බිඳවැටීම පුරෝකථනය කිරීම සහ ඒ හරහා සෝවියට් සංගමය විසුරුවා හැරීම සිදුකිරීම.

● 1986 දී රුසියාවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම ගැන අනාවැකි පැවැසීම. මෙය ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනයයි.

● 2001 සැප්තැම්බර් 11 දින ගුවන් යානා භාවිත කරමින් ඇමෙරිකාවේ සිදුකළ මහා ත්‍රස්ත ප්‍රහාරය. විශාල යකඩ කුරුල්ලන් දෙදෙනකු ඇමෙරිකාවට පහර දෙන බව බාබා වංගා අනාවැකි ප්‍රකාශ කළාය.
● 2004 ඉන්දියන් සාගරයේ සිදුවූ විනාශකාරී සුනාමිය ගැන පුරෝකථනය කිරීම සහ එම අනාවැකිය සත්‍යයක් බවට පත්වීම.

මේ ආකාරයට මුළුමහත් ලෝකයම විස්මයට පත්කළ බාබා වංගා නමැති ගුපත් විශේෂඥවරියගේ ඉදිරි 2025 වසරේ අනාවැකි ගැන අපි දෙනෙත් හැර බලා සිටිමු.
උපුටා ගැනීම - මව්රට
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top