ඒක ටිකක් වෙනස් විදිහක උපන්දින සාදයක් කිව්වොත් ඇත්තටම හරි..
කළු සහ සුදු වර්ණ අතරේ එදා ඔවුන් දෙදෙනා ගොඩක් දිදුලන යුවලක් බවට පත් වුණා..
සජිත සහ බුවී දෙදෙනාගෙන්ම උපන්දින යෙදිලා තියෙන්නේ එකම මාසෙක නේ.. ඔන්න ඉතින් ඒ දෙන්නා මේ වගේ ලස්සනට ඒ විශේෂ දවස සමරන්න හිතලා..
මේ බලන්නකෝ විවාහ ජීවිතයේ ලස්සන අත්දැකීම් බෙදා හදා ගන්නා සජිත වගේම බුවිනිකා ඔවුන්ගේ උපන්දිනය සමරලා තිබුණේ කොහොමද කියලා...