ඕනෑම විලාසිතාවකට ලස්සනට පේන රූ සපුවක් අපි හැමෝටම පිහිටන්නේ නැහැ..
ඒත් ඒ වගේ සුන්දරත්වයක් තියන චරිත අපි බොහෝ දෙනෙක අතර ඉන්නවා..
ශලනි තාරකා.. ඇයත් අන්න ඒ වගේ දිදුලන තාරකාවක්.. ශලනි පසුගිය දවසක විසල් ආදරේ චිත්‍රපටය බලන්න ගිහින් තිබුණා..
ඒ ගමනේදී ඇය සැරසිලා හිටියේ හැමදාම අදිනවාට වඩා වෙනස් විදිහේ ඇඳුමකින්.. මෙන්න බලන්නකෝ ශලනි ඇත්තටම එතනදී මොන තරම් ලස්සනද කියලා..