කාලයෙන් කාලයට ලංකාවේ විභාග ක්‍රමවල වෙන්ස්කම් දැකගන්න ලැබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්..
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දැනට පවතින විෂයන් සංඛ්‍යාව විෂයන් හත දක්වා අඩු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා..
අමාත්‍යවරයා සඳහන්කර සිටියේ ඉතිරි විෂයන් තුන සඳහා ප්‍රාදේශීය වශයෙන් සිසුන්ට ලබා දිය හැකි කර්මාන්ත හා පාරිසරික දැනුම ඇසුරින් ඇගැයීමකට ලක් කිරීමට පියවර ගන්නා බවයි..
තම අභිමතය පරිදි කුසලතා දක්වන විෂය ක්ෂේත්‍ර ඔස්සේ වෘත්තීය පුහුණුව ලබා ගැනීමට අවශ්‍යය පසුබිම සකස් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ..