මේ කියන්න යන්නේ තෙල්මිලේ සිදුවෙලා තියන අලුත්ම වෙනස ගැන කතාවක්..
දිනකට බොරතෙල් බැරල් මිලියන 2.2ක් කප්පාදු කිරීමට ඔපෙක් රටවල් සහ රුසියාව තීරණය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා..
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83. 83 දක්වා ඉහළ ගොස් ඇති අතර ඇමරිකානු ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80. 17 ක් ලෙසයි...