හෙක්ටර් ඩයස් කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් ආදරය කරන කලාකරුවෙක්..
ඔහු සංගීතයට ගොඩක් ඇල්මක් දක්වන කෙනෙක් වගේම වර්තමානය වෙනකොට නම් රංගනය පැත්තෙනුත් දස්කම් පෙන්නපු ශිල්පියෙක් කියලා හඳුන්වා දෙන්න පුළුවන්..
හෙක්ටර් එයාගේ වැඩත් එක්ක කොයි තරම් කාර්ය බහුල වුණත් තමන්ගේ බිරිඳට වගේම දරුවන්ට ලබා දෙන කාලය නම් පොඩ්ඩක්වත් වෙනස් කරන කෙනෙක් නෙවෙයි...
ඉතින් බැඳලා කොච්චර කාලයක් ගියත් තාමත් ඒ දෙන්නගේ ආදරේ එදා වගේම ලස්සනයිලු.. එක සිප ගැනීමක් එක වැළඳ ගැනීමක් ඇතුලෙ ආදරය අලුත් වෙනවා කියලා තමයි හෙක්ටර්ගේ බිරිඳ නම් කියන්නේ..
ඒ ගැන ඇය තිබූ සටහනක්..
"දරුවන් නොදැකිය යුත්තෙ ප්‍රචණ්ඩත්වය හා හිංසාව මිස,
හාදුව සහ වැළඳ ගැනීම නොව"
