මොටෙල් කාමරයක ඇසුන කෑගැසීමක් ඇසීමක් නිසා පසුව පොලීසිය කල සොයා බැලීමකින් අනතුරුව මෙම කාන්තාව සොයා ගෙන තිබෙනවා.
අනන්‍යතාවය හෙළි කර නැති මෙම කාන්තාව සුළු දෙමාපියන් අමතා ප්‍රකාශ කර ඇත්තේ අවුරුදු 7ක් තිස්සේ ඇයව මෙම කාමරයේ සිරි කරගෙන සිට ඇති බවටයි.
එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ පොලීසිය විසින් ඇයව සොයාගෙන තිබෙනවා.
පොලීසිය සැක කරනු ලබන්නේ මිනිස් ජාවාරම්කරුවන් විසින් මෙම කාන්තාව පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින්නට ඇති බවටයි.
ඇය සොයාගනිද්දිත් එම කාමරයේ තිබී ගිනි අවියක් සොයා ගෙන ඇති අතර තවමත් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.