අපි මැන්ගුස් කෑවට කවදාවත් ඒ පළතුර කොයිතරම් ගුණද කියලා දන්නේ නැහැනේ. ඔබ නොදන්නවා වුණාට මැන්ගුස් ග්‍රෑම් 100ක ශරීරයට අවශ්‍යයම පෝෂණ පදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගුවෙලා තියෙනවා.
මැන්ගුස්වල ඇති පෝෂණ ප්‍රමාණයන් - කැලරි 63, සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, සින්ක්, මැග්නීසියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ආහාර තන්තු, විටමින් C, විටමින් B, විටමින් E