Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
21
ඒ ලෙඩේ නමටත් බය වෙන ඔයා සමහර විට ඔයාත් ඒක වැළඳිලා කියලා දන්නේ නැතුව ඇති.. මේ රෝග ලක්ෂණ තියනවා නම් බලාගෙන ඉන්න එපා..

- ඒ ලෙඩේ නමටත් බය වෙන ඔයා සමහර විට ඔයාත් ඒක වැළඳිලා කියලා දන්නේ නැතුව ඇති.. මේ රෝග ලක්ෂණ තියනවා නම් බලාගෙන ඉන්න එපා..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views

ලෙඩක මූලික අවදියේදී ඒ දේවල් ගැන දැනගන්න ලැබුණොත් ඔබට ඒකට ප්‍රතිකාර ගන්න අවස්ථාව ලැබෙනවා..

එහෙනම් ඔබ ඔබ ගැනම සැලලිකිමත් වෙන්න ඕන.. මේ ඒ ගැන කතාවක්.. 


“පිළිකාව” මේ වචනේ ඇහෙද්දිද් බයයි නේ. මේක දැන් කාලේ ගොඩක් අයට තියන මාරන්තික රෝගයක්. ලක්ෂණය කළින්ම හඳුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්ථාව ඉහළයි.

මෙහි සඳහන් වෙන සමහර රෝග ලක්ෂණ පොදුවේ දැකගත හැකි ඒවා වුණත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරීමටයි. එය කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද ?

එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිළිබඳව ඔබ දැනුවත්ව සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.

(1) හුස්ම වල කෙටි බව පෙනහළු පිළිකාවෙ වු ප්‍රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුමරෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුම රෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්‍ය සහය පැතිය යුතුයී.

2) බොහෝ කල් පවතින කැස්ස සහා පපුවේ වෙදනාව ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා. පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මේම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා. නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්‍යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න.

(3) නිතර ලෙඩ විම ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛයිල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වෛද්‍ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිබෙන්නේ.

(4) ගිලින විට දැනෙන අපහසු තාවය ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිකා තත්වයන් පිලිබදව අනතුරු අඟවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්‍රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිබෙන බව හොදින් මතක තබා ගන්න.

(5) කිහිලි සහා ඉකිලි ප්‍රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති විශාලනය වි ඇති වසා ග්‍රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිළිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිබෙනවා. කිහිලි ප්‍රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි බෙල්ල ප්‍රදේශයේ හෝ ඉකිලි ප්‍රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන්හ

(6) තැළුම මෙම තත්වයේ රතු රුධිරානු සෛයිල වල අසාමන්‍ය ක්‍රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිබෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිබෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා බෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න.

(7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්‍රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පුථම රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්‍ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න

(8) බර අඩුවිම ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැබෙනවානම්. ඔබ ඔබෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්‍ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්‍රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිබෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට.

(9) නියපොතු වල සිදුවෙන වෙනස් කම් බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිබෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්.

(10) මුඛ පිළීකා තත්වයක් නම් මුඛය ආශ්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්‍ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න.

(11) පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ලක්ෂණයන් අවශ්‍යතාවය ඇතත් මුත්‍රා කිරිමේ අපහසු තාවයක්, මුත්‍රා කිරිම ඇරඹිමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්‍රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්‍රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්‍රා පිට විම, රාත්‍රියට මුත්‍රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්‍රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මේම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්‍රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top