එහෙමත් නැත්නම් අපේ කැමැත්තට වඩා ඔවුන්ගේ කැමැත්තට තමයි ඔවුන් මූලිකත්වය දෙන්නේ.
හැබැයි මේ කියන්න යන කතාව අද වැදගත් වෙන්නේ පිරිමි පාර්ශවයට.
ඔයාගේ සහකාරිය වඩාත්ම කැමති එහෙමත් නැතිනම් කාන්තාවන් වඩාත්ම ප්‍රිය කරන ලිංගිකව එක්වීමේ ඉරියව් ගැන තමයි කියන්නේ.
කාන්තාවන් වඩාත්ම කැමති ලිංගිකව එක්වීමේ ඉරියව් 4 ක් තියෙනවා.
එන්න අපි ඒ ගැන කතා කරමු.
1. cowgirl:
මෙම ක්‍රමය මගින් ඔබ ඔබේ සහකාරියට ඉහලින් සිටීමට අවස්ථාව දෙන්න.එවිට ඇයට හැකියි ඇයව සුරාන්තයට පත්වන ආකාරය ගැන තීරණය කරගන්න.ඇයට ඔබව පාලනය කරමින් විනෝදවන්නට එය අතිශය වැදගත්.
2. Countertop sitting:
ඔබට සරාගික රාත්‍රියක කතාබහක් අතරතුර ඇතිවන හැඟීම් සමගින් ලිංගිකව එක්වීම.ඇයව මේසයක් මත තබා හෝ යමක් මත ඔසවා තබා ලිංගිකව එක්වීම.
3. Missionary position:
ඔබ ඉහල සිටිමින් ඇයව සිප ගනිමින් සහ තුරුල් කරගනිමින් ලිංගිකව එක්වීම.මෙය බොහෝ කාන්තාවන් ඉතාමත් කැමත්තක් දක්වන සහ ඉහල ලිංගික ක්‍රියාශීලීත්වයක් දක්වන ඉරියව්වක්.
4. Sideways:
මේ ක්‍රමය ඉක්මනින්ම ශුක්‍රාණු පහ වෙන පිරිමි අයට වාසි ගෙන දෙන ඉරියව්වක්.ඔබගේ සහ ඇයගේ ශරිර මුළුමනින්ම ඇඟට බද්ධ වෙන නිසා එය රති කෙළියේදී කාන්තාවන් ආශා කරන තවත් වැදගත් ඉරියව්වක්.
මේ ඉරියව් 4 තමයි කාන්තාවන් ඉතාමත් කැමත්තක් දක්වන ඔබට නොකියන ලිංගිකව එක්වීමේදී ප්‍රයෝජනයට ගන්න කැමතිම ඉරියව් 4.
ඉතින් පිරිමි පාර්ශවයේ ඔබට හැකියාවක් තිබෙනවා මේ ආකාරයන් අත්හදා බලලා ඔබේ සහකාරිය සතුටු කරන්න.
ඒ වගේම තමයි අපි හැමදාම කියනවා ලිංගික එක්වීමකට පෙර ඔබේ සහකාරියගෙන් ඇයගේ කැමැත්ත ගැන විමසා බලන්න අමතක කරන්න එපා.