මේ කියන්න යන්නේ කොණ්ඩය ගැලවී යාමට නතර කිරීමටත් වේගයෙන් කොණ්ඩය වවා ගැනීමටත් සුපිරි බෙහෙතක් ගැන.
මේ බෙහෙත ගෙදරදීම හදාගන්න පුළුවන්.
අවශ්‍ය වන්නේ උළු හාල් පොඩ්ඩක් විතරයි.
උළු හාල් මේස හැන්දක් අරගෙන අඬු කෝප්පයක් තරම් වූ වතුර ටිකකට දාලා රැයක් පෙඟෙන්න හරින්න.
ඊට පසුදා උළුහාල් ටික පෙරලා වතුර ටික ස්ප්‍රේ බෝතලයකට දාගන්න.
නාන්න පැයකට පෙර හොඳින් හිස් කබල පෙඟෙන්න ස්ප්‍රේ කරන්න.
පැයකින් පසුව සෝදාහරින්න.