Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



තම රැකියාව කරන ස්ථානයට ආදරය කරන පිරිස් මෙන්ම එම ස්ථානය අපායක් ලෙසින් සලකන පිරිස් සමාජයේ විවිධ තැන් වලදී අපට හමුවේ. යම් පුද්ගලයින් රැකියා කරන ස්ථානයට ගොස් ඔවුන්ගේ පෞද්ගලික උවමනා එපාකම් වලට කාර්යාල කාලය යොදාගන්නවා සේම ඇතැම් පිරිස් හැකි උපරිමයෙන් සේවා ස්ථානයට සේවය කිරීමට කටයුතු කරනු ලබයි.

මේ සියල්ල අතර ඇමරිකාවේ සමාගමක් විසින් එහි කාර්යයේ යෙදෙන සේවකයිගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපූරු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති පුවතක් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

views787 Views
comment

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනාගේ විවාහ උත්සවය ඊයේ (03) දිනයේ පැවැත්වුණා.  28 වන වියේ පසුවන රයිනාගේ අත ගත්තේ ප්‍රියංකා චෞද්රියි. ඇය නෙදර්ලන්තයේ පෞද්ගලික බැංකුවක තොරතුරු තාක්ෂණයට අදාළ රැකියාවක නිරතවනවා.

 මොවුන් දෙදෙනා කුඩා කල සිටම යහළුවන් ලෙස ආශ්‍රය කර ඇති අතර මොවුන්ගේ විවාහයට ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සහභාගී වී ඇති බවට වාර්තා වනවා.

views713 Views
comment

ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍යවරියක වන ස්මිරිති ඉරානි ඇඳුම් මිලදී ගැනීමට ගිය ගෝව නගරයේ රෙදිපිළි අලෙවිසැලක ඇඳුම් ඇගලා බලන කුටිය තුළ කැමරාවක් තිබීම පිළිබදව ඇය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

එය දුටු වහාම පරීක්ෂා කළ ඇමතිනියට දැන ගත හැකි වී ඇත්තේ රෙදිපිළි අලෙවිසැලේ පරිගණකයේ ඇගේ රුව ද වීඩියෝගත වී ඇති බවයි.


views673 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 64 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views787 Views
comment
ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ ඉහළින් වැජඹෙන නවක පරපුරේ නිළියන් අතර මහේෂි මධුශංකාටත් හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ටෙලිනාට්‍ය තුළින් වගේම මියුසික් වීඩියෝ ඔස්සේත් ඇයගේ හැකියාව රටටම දැකගන්න පුලුවන් වුණා.

මේ විදියට තමන්ගේ සුවිශේෂි හැකියාවෙන් රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් ඇය මේ දවස්වල කරන්නේ මොනවද වගේම ඉදිරියට කරන්න යන වැඩකටයුතු ගැන අපි ඇයත් එක්ක පොඩි සංවාදයක යෙදුණා. ඇයත් සමඟ කළ කතාබහයි මේ....

views911 Views
comment
නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේදී පහරදීමකින් මියගිය බව සඳහන් වූ පුද්ගලයා මියයාමට හේතුව මහල් ගොඩනැගිල්ලකින් පහළට ඇදවැටීම බව හෙළි වී තිබෙනවා. කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

ඊයේ (02) රාත්‍රි 8.30 ට පමණ පස්යාල ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු නවතා තිබූ ලොරි රථයකට පහරදී තිබෙනවා. ඉන් අනතුරුව ලොරි රථය තුළ සිටි පුද්ගලයන් දෙදෙනාද ඔහුට පහරදී ඇති බව සඳහන්.

views379 Views
comment
තවත් මාස දෙකක් ඇතුළත ලංකාවේ  ධීවර නිෂ්පාදන සඳහා  යුරෝපය විසින් පනවනු ලැබූ තහනම ඉවත් කර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිරු ටී.වී. බලය දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින්. ධීවර නිෂ්පාදන යුරෝපා සංගමය විසින් මිලදී නොගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද පසුගිය දා යුරෝපා සංගමය හා සාකච්ඡා කරනු ලැබුවා.

views270 Views
comment
පුද්ගලයන් 150 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය මාර්තු 24 වැනිදා ඇල්ප්ස් කඳුකරයේ ගැටී විනාශ වූ ජර්මන්වින්ස් ගුවන් යානයේ සහය නියමුවා එම යානය සමඟ දිවිනසා ගැනීමට සැලසුම් කළ අයුරු දැන් හෙළිවෙමින් පවතිනවා.

මොහු යානය හිතාමතා විනාශ කළ බව දැන් තහවුරු වී ඇති අතර, මානසික ආබාධයකට ප්‍රතිකාර ලැබූ අයෙකු බවද    හෙළි වී අවසන්.

views353 Views
comment
මෙරට නීතිය අනුව ගබ්සාව නීති විරෝධී ක්‍රියාදාමයක්. එහෙත් මුදලට ලොබ බඳිමින් ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙනා සමාජයක් තුළ නීතියෙන් වසන් වී නූපන් දරුවන් මරා දමනා ගබ්සා කඩ මෙරට තුළ ඕනෑ තරම් ක්‍රියාත්මක වනවා.

එවැනි ගබ්සා කඩ හේතුවෙන් ගබ්සාවට යොමුවන කාන්තාවන්ද මියගිය පුවත් පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබුණා. මීගමුවේ ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් වෛද්‍ය මධ්‍යස්ථාන මුවාවෙන් ගබ්සා කඩ පවත්වාගෙන යන බවට හිරු CIA වෙත තොරතුරක් ලැබී තිබෙනවා.

views1,712 Views
comment
වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ මියගොස් සිටි ඉන්දීය ජාතික යුවල කැසිනෝ ක්‍රීඩාවෙන් පරාජය වීම නිසා දැඩි ලෙස සිත් තැවුලට පත්ව සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

කැසිනෝ ක්‍රීඩාවෙන් පරාජය වීම නිසා ඔවුන් දෙදෙනා අතරද දිනපතා ආරවුල් හටගත් බවට  සාක්ෂි හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා හිරු ගොසිප් වෙත සඳහන් කළා.

views308 Views
comment
‘‘ළමයාව එයාලට ඕන විදිහට හරවා ගන්න පුළුවන්. එයා දරුවෙක්.
එගොල්ලන්ගේ ග්‍රහණයේ ඉඳගෙන ඒගොල්ලෝ ට්‍රේන් කරලා පුහුණු කරන විදිහට ළමයා කියයි‘‘ දැරියගේ පියා

රාජිතගේ පාර්ශවයෙන් කිසිවෙකුත් අධිකරණයට පැමිණ නැහැ

ඇමති රාජිත සේනාරත්න ඇතුලු ඔහුගේ පවුලට එරෙහි නඩුව පිළිබඳ මහාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තාවක් කැඳවනු ලැබුවා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය හමුවේ  ඊයේ (02) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

2014 වසරේදී පාසල් දැරියක් දෙමාපිය භාරයෙන් පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්නට, ඔහුගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට එරෙහිව දැරියගේ දෙමව්පියන් පසුගිය 20 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළා.

views573 Views
comment
වසර 05 ක කාලයක් තිස්සේ බාල වයස්කාර දැරිවියකට වරින් වර ලිංගික අතවර සිදු කළ බව කියන සැකකරුවෙකුව හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකුවය. පොලිස් ඇමතුම් (119) අංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

views346 Views
comment
මොණරාගල - කුඹුක්කන සුභාග්‍යා අඳ - ගොළු - බිහිරි විද්‍යාලයේ ඉගෙනගන්නා සිසුන් පිරිසක් විරෝධතාවක නිරතවුණා. ඒ, තම විද්‍යාලයට ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මෙතෙක් සුභාග්‍යා අඳ - ගොළු - බිහිරි විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරුන් සිව්දෙනෙකු සේවය කර ඇති අතර ඔවුන්ද මේ වනවිට වෙනත්  පාසල් කරා යොමුවී තිබෙනවා.

views763 Views
comment
මැද පෙරදිග කළාපයේ රටවල් කිහිපයකට ඊයේ රාත්‍රී සහ අද පෙරවරුවේ දැඩි සුළං සහ කුණාටු තත්ත්වයක් මතුවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. සෞදි අරාබියේ ඊයේ පස්වරුවේ සිට කුණාටු තත්ත්වය මතුවීම නිසා රියාද් සහ නැගෙනහිර කලාපය ඇතුළු තදාසන්න පෙදෙස් සම්පුර්ණයෙන්ම දුහුවිලිවලින් වැසී ගොස් තිබෙනවා.
 
මෙම දුහුවිලි කුණාටුව පිළිබඳව පුවත්පත්වලට නිවේදනයක් නිකුත් කරමින් සෞදි බලධාරීන් පවසනුයේ මහා මාර්ගයේ ගමන් ගන්න සියලුම වාහන ඉතා සුපරික්ෂාකාරීව ගමන් කළ යුතු බවයි.

views956 Views
comment
මරණය සැක සහිතයිලු

මීට මාස 10 කට පමණ පෙර රුසියාවේදී අභිරහස් ලෙස මියගිය, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නොයෙල් රණවීරගේ සිරුර අද යළි ගොඩගෙන තිබෙනවා.

ඒ, අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.වයි.එම්. ඉර්ෂඩීන් නිට්ටඹුව පොලීසියට ඊයේ කළ නියෝගයකට අනුවයි. නිට්ටඹුව - වැලිකඩමුල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති මොහුගේ දේහය ගොඩගන්නා ස්ථානයට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ මියගිය නොයෙල් රණවීරගේ ඥාතීන්ද  පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

views650 Views
comment
[1]      «      5262   |   5263   |   5264      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top