Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කාලයෙන් කාලයට විවිධ පුවත් හොලිවුඩ් කලා ලොවට නිර්මාණය කරන සරාගී නිළි කිම් කර්ඩේෂියන් පිළිබඳව මේ වන විට නැවතත් කතාබහක් ඇති වී තිබෙනවා.

මෙයට හේතු වී ඇත්තේ ඇය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සමඟින් ඥාති සම්බන්ධතාවක් ඇති බවට කැමරන් ප්‍රසිද්ධියේ පිළිගැනීම නිසාවෙනුයි.

views516 Views
comment

views255 Views
comment

යුරේනි නොෂිකා කියන්නේ මේ වෙනකොට යොවුන් පරපුරේ කා අතරත් හිත දිනාගත්ත නැගී එන නිළියක්නේ. ඇය අලුතින් කරන විවිධ මොස්තර විලාසිතා වගේම මේ වෙනකොට ඇය ජිම් යන එක ගැනත් ඇයගේ රසික රසිකාවියෝ කතාබහ කරන්න පටන් අරන්.

පහුගිය කාලේ යුරේනි එයාගේ ෆේස්බුක් ගිණුමෙත් ජිම් එකට ගිහින් ගත්ත ෆොටෝස් කිහිපයක්ම දාලා තිබුණු නිසා ඒවටත් ප්‍රතිචාර ගොඩාක් ලැබිලා තිබුණා.

views465 Views
comment
මහින්ද රාජපක්ෂ මහතා හුදෙකලාව සිටි නිසා රාජ්‍ය පාලනය සඳහා ඥාතීන් සම්බන්ධ කර ගැනීමට සිදුවූ බව ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසනවා. 

නාරාහේන්පිට අභයාරාමයේදී පැවති උත්සවයක දී ඔහු පෙන්වා දුන්නේ මේ හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ජාත්‍යන්තරව හා අභ්‍යන්තරිකව කුමන්ත්‍රණ ඇතිවීමට පහසු වූ බවයි.

views607 Views
comment
ජංගම දුරකථනයෙන් පටිගත කළ වීඩියෝව

විදෙස් රටක පාසැලක විද්‍යා පරීක්ෂණයක් අතර සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහක් ඇතිවෙමින් පවතිනවා.

පාසැලක ගුරුවරයෙක් විසින් පොරවකින් සිමෙන්ති ගඩොලයක වැරෙන් පහර දී එය විනාශ වී යන ආකාරය පිළිබඳව පාසැලේ සිසුන් දැනුවක් කිරීම උදෙසා මෙම පරීක්ෂණය සිදුකොට ඇති අතර එය සිසුන් විසින් ජංගම දුරකථයෙන් පටිගත කොට ඇත.

views295 Views
comment
බුර්කාවෙන් මුහුණ වැහෙන්නේ නැද්ද ? මාගල්කන්දේ සුදත්ත හිමි අසයි

සම්පුර්ණ මුහුණ ආවරණය කෙරෙන හිස්වැසුම් පැළඳීම තහනම් කිරීමේ නීතිය අද සිට ක්‍රියාත්මක වනවා.

එහෙත් එම නීතිය දැඩි ලෙස සමාජය තුළ විවේචනයට ලක් වෙමින් පවතින අතර සිංහල රාවය සංවිධානයද මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා.

views580 Views
comment
මුල්ලේරියාව සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද (01) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණා.  නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා පැවසුවේ යහපාලනය තුළ සත්‍යයට මිස මාධ්‍ය සංදර්ශනවලට ඉඩක් නොමැති බවට තමන් විශ්වාස කරන බවයි.  

මුල්ලේරියාව සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණේ විනිසුරු දේවිකා ලිවේරා ද තෙන්නකෝන් මහත්මිය ඉදිරියේයි.

නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා පැවසුවේ තමන් අධිකරණයේ සාධාරණත්වය කෙරෙහි දැඩි විශ්වාසයෙන් පසුවන බවයි.

views352 Views
comment
රත්නපුර නව නගරයේදී කොළඹ සිට මොණරාගල බලා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සහ අනෙක් පසට ධාවනය වූ යුද හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදාවේ එක් අයෙකු මියගොස් තවත් 28 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

views430 Views
comment
පසුගිය ලෝක කුසලානයෙන් අනතුරුව කුමාර සංගක්කාර එක් දින පිටියෙන් සමුගත් අතර ක්‍රිකට් විචාරකයන් සඳහන් කළේ ඔහු දක්ෂතාවලින් පිරිපුන් යුගයකදී සමු ගන්නා බවයි. එක්දින ලකුණු 14234ක් ඔහු ලබා සිටින අතර මෙය එක්දින තරඟවල ක්‍රීඩකයෙක් රැස්කල දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයයි.

සංගක්කාර එක්දින පිටියට සමුදීමත් සමඟින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ද මහත්සේ ශෝකයට පත්වූ අතර මේ වන විට ඔහුට නැවත වරක් එක්දින පිටියට පැමිණෙන ලෙස ආරාධනාවක් කොට ඇත. ඒ නවීන් දිසානායක මහතා විසිනුයි.

views744 Views
comment
මර්ජුවානා තොගයක් ගිනි තැබීම නිසා ප්‍රදේශවාසීන් මත්වීමේ පුවතක් ඉන්දුනීසියාවේ ජකර්තා ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පැල්මේරා පොලිසිය විසින් බටහිර ජකර්තා ප්‍රදේශයේදී මෙලෙස ගිනි තැබූ මර්ජුවානා ප්‍රමාණය ටොන් තුනත් හයත් අතර වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

views373 Views
comment
කඳුළු ගෑස් ප්‍රහාරයක් කාරයකට වැදුනු හැටි

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසු සිසුවියන් දෙදහසක පමණ පිරිසක්‌ උද්ඝෝෂණ පෙළපාලියකින් පැමිණ සංදේශයක්‌ භාරදීම සඳහා අරලියගහ මන්දිරය වෙත යැමට ඊයේ (31 දා) පස්‌වරුවේ ගත් උත්සාහයකදී පොලිසිය කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කර සිසුහු විසුරුවා හරිනු ලැබුවා.

මේ උද්ඝෝෂණ පෙළපාලිය පැවැත්වෙන අතර තුර කොල්ලුපිටිය ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජිවිතයට ද බාධා එල්ල වුණා.සාමාන්‍ය වැසියනට නිදහසේ තම රාජකාරි කර ගැනීමට නොහැකි වුණා මෙන්ම කොල්ලුපිටිය ඔස්සේ ගමන් ගත් වාහනවලට ද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණු අයුරු අපගේ කැමරාවල සටහන්ව තිබෙනවා.
views492 Views
comment
views569 Views
comment
ශ්‍රී ලංකාවේ අපිරිසිදුම ආහාරය කොත්තු රොටි බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසනවා.සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලයේදී පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළා.

කොත්තු රොටි සකස් කිරීම සඳහා යොදා ගන්නා පාන්පිටි රොටි කලින් දිනවල සකස් කර ශීතකරණවල තබා හෝ නොමැතිව අසුරා තිබෙන බවත් කැරපොත්තන් වැනි කෘමි සතුන් පවා ඒ මත ගැවසෙන බවත් කොත්තුව සකස් කරන අවස්ථාව වන විට ඒ රොටි විවිධ විෂබීජ වලින් සමන්විත වන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

views860 Views
comment
උප්පැන්නේ ඇමතිකම සඳහන් කරලා නෑ 
චන්ද්‍රිකාගේ කාලේ ඇමතිකම ගන්න කිව්වේ ඉන්දියාවට කතා කරලා

මෙවර අමාත්‍ය ධූර ලැබුණේ කේන්දර හොඳ අයට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසනවා.හිරු ටී.වී. රට සහ හෙට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

තමන්ගේ උප්පැන්න සහතිකයේ ඇමති යන්න සඳහන් නොවන බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නා.

views223 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති බව එම කවුන්සිලය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ කටයුතුවලට බලපෑම් කර ඇති බවට තහවුරු වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව තාවකාලිකව ඉවත් කෙරෙන බව එහි ප්‍රධාන විධායකවරයා මෙරට ක්‍රිකට් බලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

views303 Views
comment
[1]      «      5263   |   5264   |   5265      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top