Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මස 24 වැනිදා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළ අතර ඊට හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා.

views907 Views
comment
ඒ.එස්.පී. ලියනගේ අද රහස් පොලිසියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාවල පීකොක් මන්දිරයට ගෙවදීමට නියමිතව තිබුණත් එය නොකෙරෙන ලකුණු පහළවී ඇතැයි වාර්තා වෙනවා.

නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව පසුගිය දා නාන තටාකයද මුහුදු වැලි දමා ගොඩ කළ අතර උළුවහුද වෙනස්කර තිබෙනවා.

views321 Views
comment
පූඩළුඔය, ඩන්සිනන් වතුයායේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී සිය මව සහ සහෝදරිය ඝාතනය කර තිබෙනවා. පොලීසිය පැවසුවේ ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලාගිය සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.  

කොත්මලේ, පූඩළුඔය, ඩන්සිනන් වත්ත ප්‍රදේශයේදී අද අලුයම 3 ට පමණ මෙම ඝාතන සිදුව තිබෙනවා.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ මළසිරුරු නිවස තුළ තිබී අද පෙරවරුවේ සොයා ගත් බවයි.

views687 Views
comment
බුද්ධ වර්ෂ 2559ක් සහ ශකරාජ්‍ය වර්ෂ 1937 ක් හෙවත් ව්‍යවහාර වර්ෂ ක්‍රි .ව. 2015 ක් වූ අප්‍රේල් මස 14 වෙනි අඟහරුවාදා අපරභාග 1.47 ට සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟින් ආරම්භ වූ අලුත් අවුරුදු උදාවත් සමඟ ඒ ඒ ලග්න වලට හිමි වන පලාඵල තත්වයන් පිළිබඳ මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී නිශාන්ත පෙරේරා මහතා හා ප්‍රවීන ජ්‍යෝතීර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මලවිගේ මහතාගේ විග්‍රහයයි මේ...

views1,421 Views
comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ලබන 24 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
 
හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයා වෙත මේ බව දැනුම්දී ඇති බවයි. 
views537 Views
comment
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඊයේ (18) පැවැති අවුරුදු උත්සව කිහිපයකට සහභාගී වුණා.

හංවැල්ල - මාවතගම එක්සිත් සුබසාධන සමිතිය 7 වන වරටත් සංවිධාන කල බක් මහ උළෙලට  එක්වූ  මන්ත්‍රිවරයා  තරග ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව එක්සිත් සුබ සාධන සමිතියට මුල්‍යාධාර ප්‍රධානයක්ද සිදුකළා.

කහතුඩුව ප්‍රදේශයේ පැවැති එක්සත් සුබ සාධන සමිතිය සංවිධාන කළ අවුරුදු උළෙලට ද පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා  එක් වුණා.  

views272 Views
comment
පොළොන්නරුව - ශාන්තිපුර පදිංචි කරාටේ ක්‍රිඩකයෙකු වන 26 හැවිරිදි පියුම් ලක්මාල් අක්මා රෝගයක් හේතුවෙන් මියගිය තම ගුරුවරයාට උපහාර පිණිස ශාන්තිපුර මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී  තම සිරුර මතින් ට්‍රැක්ටර් රථ 40 ක් ධාවනය කිරීමට ඉඩ සැලැස්සුවා.

views416 Views
comment
බම්බලපිටිය - ශාන්ත පීටර් විද්‍යාලයේ කාමරයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් ඊයේ (19) පස්වරුවේ සොයාගෙන තිබෙනවා‍.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ විදුහලේ සේවය කරන සුළු සේවිකාවක් මෙලෙස මිය ගොස් සිටියදී සොයා ගත් බවයි.

views378 Views
comment
රුපියල් මිලියන 862ක් වැය කරමින් ඉදිකළ පින්වල එළිමහන් සත්වෝද්‍යානය අද ( 17) පෙරවරුවේ විවෘත කළා.

ඒ,සංචාරක හා ක්‍රිඩා අමාත්‍ය නවීන් දිසානයක සහ උසස් අධ්‍යාපන ,මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. අක්කර 44ක භූමි ප්‍රමාණයක ඉදි කර ඇති මෙම සත්වෝද්‍යානය තුළ දිවි අරණ ,වලස් අරණ, මුව අරණ සහ කිඹුල් අරණ වශයෙන් වෙන් කර ඇති ප්‍රදේශවල දී සතුන් සමූහ වශයෙන් දැකගත හැකියි.

views1,412 Views
comment
තරුණ පෙම් යුවළක් දියලුම ඇල්ලෙන් පැන අද (19) පස්වරුවේ සිය දිවි නසාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඔවුන් දියලුම - නිකපොත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

views298 Views
comment
නීතිවිරෝධී සංක්‍රමණිකයන් 700 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් තවත් යාත්‍රාවක් ඊයේ මැදියම් රැයේ මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක්වී තිබෙනවා.

ඉතාලි වෙරළාරක්ෂකයන් පවසන පරිදි මෙතෙක් බේරාගැනීමට හැකිවී ඇත්තේ එහි සිටි 28 දෙනෙකු පමණයි. ලිබියාවට උතුරෙන් සහ ඉතාලියේ ලම්පෙඩූසා දිවයිනට දකුණෙන් වූ මුහුදු ප්‍රදේශයකදී මෙම යාත්‍රාව අනතුරට ලක්වූ බව සඳහන්.

views282 Views
comment
උඹලට අවුරුදු කන්න දෙන්නේ නැහැ
ඔක්කොම අඬවනවා කියලා

සැක සහිත කාරණා රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ


ගාල්ල නාකියාදෙණිය මහේෂ්ලන්ඩ් වත්තේ දී අතුරුදහන්ව සිට පසුව මළ සිරුර හමුවූ ලක්‌මාල් නැමති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් කෙරෙහි පොලිසියේ අවදානය යොමුවී තිබෙනවා.

අප්‍රේල් 6 වැනිදා ලක්‌මාල් පාසලේ පන්තියේ දී සොටු සූරා තවත් සිසුවකුගේ කෑම පෙට්‌ටියට දැමීම නිසා හටගෙන තිබූ ප්‍රශ්නයක් මුලික අවධානයට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

views646 Views
comment
තමන්ට අතවර කිරීමට පැමිණි සල්ලාලයාව කොණ්ඩෙන් අල්ලා ගෙන පොලිසියට ගෙන ගිය මේ පුවත වාර්තා වන්නේ ඉන්දියාවෙන්.

විසි හැවිරිදි පදන්‍යා මන්දාරේ නැමැති ඇය මහාරාශ්ඨ ප්‍රාන්තයේ විද්‍යාලයක මාධ්‍ය හදාරන ශිෂ්‍යාවක්.

views1,066 Views
comment
මෙයට අවුරුදු 20 කට පමණ පෙර බොරැල්ලේ ඒ. එස්‌. පී. සමූහ ව්‍යාපාරයේ හිමිකරු වූ ඒ. එස්‌. පී. ලියනගේ කෝට්‌ටේ ජයවර්ධන පුරයේ පිහිටි නිසංසල භූමියක රුපියල් කෝටි ගණනක්‌ වැය කර විශාල මන්දිරයක්‌ ඉදි කළා.

හෙට (20) මේ මන්දිරය ඉතිහාසයට එකතු වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහි පදිංචියට පැමිණීමට නියමිත නිසායි.

views950 Views
comment
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය තෝරාගැනීමේ තරගයේදී ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවේ අපේක්ෂකයාට ඉවත් වන ලෙස දැනුම් දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැංකි මූන්ට සහාය ලබා දුන් බව කොරියානු පුවත්පතක් අද අනාවරණ කළා.

2006 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය තෝරාගැනීමේ තරගයේදී මෙය සිදුව ඇති අතර බැංකි මූන්ට වඩා ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවේ අපේක්ෂකයා වූ ජයන්ත ධනපාල මහතා එම තරගයෙන් ඉවත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලපෑමකට අනුව බව කොරියානු පුවත්පත පෙන්වා දෙනවා.

views441 Views
comment
[1]      «      5253   |   5254   |   5255      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top