Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



නලීන් පෙරේරා අමුඩයක් ගසාගෙන ඉන්නවා දකින්නත් පුලුවන් වෙයිලු

මේරියන්ස් සංගීත කණ්ඩායම කලින් කලට සංගීතයේ වෙනසක් සිදුකරනවා. ඉතිං අපට ආරංචි වුණා මේරියන්ස් කණ්ඩායම සංගීත ලෝකයේ තවත් වෙනසක් සිදුකිරීමට යන බවට හිරු ගොසිප් අපිට වාර්තා වුණා.

ඒ පිළිබදව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා අප සම්බන්ධ කරගත්තා මේරියන්ස් කණ්ඩායමේ නායක නලීන් පෙරේරාට.

views308 Views
comment
‘‘ඇමතිවරු ආරක්ෂා කළා. ඔවුන් කරපු කුපාඩිකම්, බලුකම් ඒවත් වහල.
ඒවයේ ප්‍රතිඵල මං භුක්ති විදිනවා දැන්‘‘

වර්තමානය වනවිට රටේ සංවර්ධනය පහත වැටී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ වැලිවේරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.

වැලිවේරිය, හේනේගම, ගැඩුමාන බෝ සමිඳුන් අභියස අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ  කොත නිරාවරණය කිරීමේ උත්සවය පැවැත්වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. එම අවස්ථාවට පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී මහින්ද රාජපක්ෂ දැක්වූ අදහස් පහතින්.


views835 Views
comment
කුඩා දරුවෙකු මවුපියන් සමග ඥාති නිවසක පැවති පිංකමක් සඳහා සහභාගී වූ අවස්ථාවක දී මුළුතැන් ගේ පිළියෙළ කර තිබු උණසුම් අල හොද්දක් සහිත භාජනයකට වැටී මියගිය පුවතක් ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගිරාදුරුකෝට්ටේ, මිගහහේන අංක 131 යන නිවසේ විසු වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති වෙනුල නිශාන් ඒකනායක දරුවා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් බව පොලිසිය සඳහන් කළා.
views342 Views
comment
ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටියත් ඇමතිකම් නොලැබුණු මන්ත්‍රීවරු පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔහු එහි දී පෙන්වා දුන්නේ ඇමතිකම් නොලැබුණු මේ පිරිස විපක්ෂයට ගොස් දැන් කෑගසන බවයි. එමෙන්ම බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයකට පිළිතුරු දීමේ දී අගමැතිවරයා පාර්ලිමේන්තුවේ රාත්‍රී කල් ගත කිරීම සහ විස්කි බීමක් ගැන ද සඳහන් වුණා.

views659 Views
comment
‘‘රාජපක්ෂවරු ජනතාවගේ මුදල් හොරකම් කරලත් නෑ, වංචා කරලත් නෑ‘‘

බැසිල් රාජපක්ෂ මහතා කිසිදු ප්‍රසිද්ධියක් නොමැතිව පසුගිය ජනවාරියේ විදෙස් ගත වුවත් කාගේත් අවදානය දිනා ගනිමින්  යළිත් ලංකාවට පැමිණියා. එය අද දවසේ ප්‍රධාන මාතෘකාවයි.

ඔහු පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපල අවට විශාල පිරිසක් පැමිණ සිටියේ මල්මාල දමා පිළිගැනීමටයි. පසුව ආගමික වතාවත්වලද යෙදුණු බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපලෙන් පිටත්ව ගියා. සද්ද නැතුව ගිය බැසිල් සද්දෙ දාගෙන එන විට කටුනායක ගුවන් තොටුපොළ ඉදිරියේදීම ඔහුගෙන් වාර්තාකරු මේ ගැන ප්‍රශ්න කළා.

views782 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දක්ෂ පිතිකරුවෙකු මෙන්ම කලක් විස්සයි විස්ස ජාතික කණ්ඩායමේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ගේ විවාහය ලබන මස පළවෙනිදා පැවැත්වීමට නියමිත බව හිරු ගොසිප් වෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වනවා.

ඔහුගේ අතගන්නේ ඉෂිකා ජයසේකර යි. පසුගියදා ඔවුන්ගේ විවාහ උත්සවයේ පූර්ව ඡායාරූප ගතකිරීම මහනුවරදී සිදුවී ඇති බවත් වාර්තා වනවා.

views1,715 Views
comment
පිළිගන්න උත්සවයකුත් තියෙනවලු

බැසිල් රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා.

ඔහු පිළිගැනීම සඳහා මන්ත්‍රීවරු පිරිසක් ගුවන් තොටුපළට පැමිණ සිටින බව හිරු ගොසිප් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළා.

views367 Views
comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔහු ළඟට ගොස් ප්‍රකාශය ලබා ගන්නා ලෙස අල්ලස් කොමිසමේ සභාපතිට දන්වන බව අධිකරණ අමාත්‍යවරයා තමාට දැන්වී යැයි කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

හිටපු ජනාධිපතිවරයා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවීමට එරෙහිව විපක්‍ෂ මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කථානායකවරයා මේ බව දැනුම් දුන්නා.

views911 Views
comment
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ඊයේ රාත්‍රියේද පාර්ලිමේන්තු මන්දිරයේ දී විරෝධතාවක නිරත වුණා.

ඔවුන්ගෙන් ඇතැමෙක් සභා ගැබේ නිදා ගත් අතර පාර්ලිමේන්තුවේ වෛද්‍යවරු ද හදිසි අවශ්‍යතා සඳහා කැඳවා තිබූ බවයි වාර්තා වන්නේ.

views328 Views
comment
‘‘මගේ වැරදි තිබුණා, වැරදිකරපු අය සමහරු අපි නිදහස් කළා,
සමහරු කරපු වැරදිවලට අපි දඩුවම් කළේ නැහැ. අපි ඒවා වසන් කරන්න හැදුවා‘‘


වැරදිකරුවන් ආරක්ෂා කිරීම තමන් අතීතයේ කළ වරදක් බව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  ඔහු සදහන් කළේ තවදුරටත් එවැනි වැරදි සිදු නොකිරීමට වගබලා ගන්නා බවයි.

හම්බේගමුවේ පැවති පුණ්‍යොත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළා. අනතුරුව ජන හමුවක්ද පැවති අතර එම අවස්ථාවට ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාද එක්ව සිටියා.

views794 Views
comment
දෙන්නා බදාගෙන කකුල් දෙක නවාගෙන පැන්නේ.
පැන්නට පස්සේ ළඟට යනකොටත් දෙන්නා බදාගෙන හිටියේ

ඊයේ පස්වරුවේ දියලුම ඇල්ලෙන් පැන සිය දිවි නසා ගත් තරුණයාගේ සිරුරද අද පෙරවරුවේ සොයා ගැණුනා. ඊයේ පස්වරු 4ට පමණ මෙම තරුණ යුවල දියලුම ඇල්ලෙන් පහළට පනින වීඩියෝ දර්ශනයක් හිරු ප්‍රේක්ෂකයෙකු අප වෙත එවා තිබුණා.

සිද්ධියෙන් මියගියේ හපුතලේ නිකපොත ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි යෝගරාජා නැමති තරුණයෙක් සහ එම ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි සකුන්තලා උදයංගි නැමති තරුණියක්. දිය ඇල්ලෙන් පැනීමට පෙර අදාළ තරුණිය ඥාතියෙකුට ඒ බව පවසා ඇති අතර පසුව ඥාතීන් පොලීසිය සමග එම ස්ථානයට ළගාවත්ම ඔවුන් ඉන් පැන ඇති බව වාර්තා වුණා.

views956 Views
comment
තරුණ පෙම් යුවළක් දියලුම ඇල්ලෙන් පැන ඊයේ (19) පස්වරුවේ සිය දිවි නසාගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ ඔවුන් දියලුම - නිකපොත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

ඔවුන්ගේ ප්‍රේම සබඳතාවට වැඩිහිටියන් එරෙහිවීම නිසා මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

views1,262 Views
comment
දැනට වසර 12කට පෙර ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණි බහුබූතයෝ චිත්‍රපටය ඔබට මතක ඇති.

එදා බහුබූතයෝ සිනමාවට රැගෙන විත් ඔබට නොමද රසාස්වාදයක් ලබා දුන් උදයකාන්ත වර්ණකුලසූරියගේ අලුත්ම 'ගින්දර වැනි ' සිනමා නිර්මාණය 'ගින්දරී' ලෙසින් ළඟදීම ඔබේ සිනමා ශාලාවටත් පැමිණීමට නියමිතයි.

උදයකාන්ත වර්ණකුලසූරිය 'ගින්දරී' ගැන හිරු ගොසිප් සමඟ කතා කළේ මේ විදිහට

views1,782 Views
comment
ෆේස්බුක් ගිණුමේත් සැමියාගේ ලිංගික දුර්වලතා ගැන පලකරලා

සිය බිරිඳට මානසික වධ හිංසා සිදුකිරීම නිසාවෙන් ඇය දිවිනසාගත් පුවතක් ඉන්දියාවේ දිල්ලියෙන් වාර්තා වනවා. ඇය මෙසේ දිවි නසාගැනීමට ප්‍රථම ලිපියක්ද ලියා ඇයගේ ෆේස්බුක් ගිණුමේද පළකර තිබෙනවා.

වෛද්‍යවරියක් වන ඇය විවාහයෙන් පසු තමන්ගේ ස්වාමිපුරුෂයා සමලිංගික බව දැනගත් පසු මහත් කම්පනයට පත්ව තිබෙනවා. එයද ඇය දිවිනසා ගැනීමට කාරණයක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබඳව ඇය ලිපියේදී සඳහන් කර තිබෙනවා.

views436 Views
comment
ප්‍රවින නළු දයා අල්විස් මහතා රිය අනතුරකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වනවා.

රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා සඳහන් කළේ මෙවන විට හදිසි ශෛල්‍යකර්මයක් සිදුකරන බවයි.
views890 Views
comment
[1]      «      5252   |   5253   |   5254      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post






Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads


Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top