Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
20
ආදායම් වාර්තා ගිනි තබමින් ‘‘ගින්දරී‘‘ එනවා - උදයකාන්ත වර්ණකුලසූරිය

- ආදායම් වාර්තා ගිනි තබමින් ‘‘ගින්දරී‘‘ එනවා - උදයකාන්ත වර්ණකුලසූරියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views

දැනට වසර 12කට පෙර ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පැමිණි බහුබූතයෝ චිත්‍රපටය ඔබට මතක ඇති.

එදා බහුබූතයෝ සිනමාවට රැගෙන විත් ඔබට නොමද රසාස්වාදයක් ලබා දුන් උදයකාන්ත වර්ණකුලසූරියගේ අලුත්ම 'ගින්දර වැනි ' සිනමා නිර්මාණය 'ගින්දරී' ලෙසින් ළඟදීම ඔබේ සිනමා ශාලාවටත් පැමිණීමට නියමිතයි.

උදයකාන්ත වර්ණකුලසූරිය 'ගින්දරී' ගැන හිරු ගොසිප් සමඟ කතා කළේ මේ විදිහට



ප්‍රශ්නය - ගින්දරී අපිට බලන්න පුලුවන් වෙන්නේ කවදා ඉඳන්ද?
පිළිතුර  - මේ මාසේ 24 වන සිකුරාදා සිට සිනමා එන්ටර්ටේන්මන්ට් සහ රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවල දී නැරඹීමේ අවස්ථාව හිමි වෙනවා.

ප්‍රශ්නය - ප්‍රහසනය රැගත් චිත්‍රපටයක් විදිහට අනෙක් නිර්මාණවලට වඩා ගින්දරීගේ තියෙන වෙනස මොකද්ද?
පිළිතුර  - ප්‍රහසනය උපදවන චිත්‍රපටයක් විදිහට මේ නිර්මාණයට දේශපාලන ප්‍රහසනයත් ඇතුළත් වෙනවා.බහුබූතයෝ චිත්‍රපටයේ දෙවන කොටස විදිහට තමයි මෙය තිරගත වෙන්නේ.

ප්‍රශ්නය - බහුබූතයෝ චිත්‍රපටයේ රඟපෑ රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් වගේම කාර්මික ශිල්පීනුත් මේ චිත්‍රපටයටත් දායක කරගෙන තිබෙනවා.වෙනසක් නොකළේ ඇයි?
පිළිතුර  - බහුබූතයෝ චිත්‍රපටයේ කටයුතු කළ අය සාර්ථකව තමන්ගේ කාර්ය ඉටු කළා.මාගේ පළවැනි ප්‍රහසනය උපදවන චිත්‍රපටය විදිහට ඒක වඩාත් ජනප්‍රිය වුණා.ඒනිසා මේ චිත්‍රපටයටත් ඒ අයව යොදා ගත්තා.වෙනසකට තියෙන්නේ වේශ නිරූපණ ශිල්පී ඊබට් විජේසිංහ නොමැති වීම පමණයි.ජිවතුන් අතර ඔහු නොමැති නිසා වෙනත් අයෙක් සහභාගී කර ගත්තා.

ප්‍රශ්නය - බහුබූතයෝ චිත්‍රපටය වගේම මෙයත් ජනප්‍රිය වෙයි කියන විශ්වාසය ඔබට තියෙනවද ?
පිළිතුර  - ඊටත් වඩා ජනප්‍රියවෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා.

ප්‍රශ්නය - ගින්දරී සමග සිටින ශිල්පින් මතක් කළොත්.
පිළිතුර - මහේන්ද්‍ර පෙරේරා සමග රොඩ්නි වර්ණකුල ප්‍රධාන චරිත රඟපානවා.ඒ වගේම පබෝධා සන්දීපනීත් රංගනයේ යෙදෙනවා.

ගින්දරී රංගනයෙන් හැඩ කරන නළු නිළියෝ

රිචඩ් මානමුදලි,
ශ්‍රියන්ත මෙන්ඩිස්,
ලෝචනා ඉමාෂි,
රවීන්ද්‍ර යසස්,
රත්නා සුමනපාල,
සරත් චන්ද්‍රසිරි,
සුසිලා කෝට්ටගේ,
ආරියසේන ගමගේ,
උදේනි, අනුර බණ්ඩාර රාජගුරු,
ජීවන් හඳුන්නෙත්ති,
ලසන්ත උඩුකුඹුර,
සරත් පීරිස්,
අනුර ශ්‍රීනාත්,
ගාමිණී කොස්තා,
උපුල් ගුණවර්ධන,
චතුර පෙරේරා,
සමන් වීරසිරි,
ජයතිස්ස අතුලසිරි,
අසංක දේවමිත්‍ර,
ශිරෝමිකා ප්‍රනාන්දු,
බොනිපස් ජයශාන්ත,

ගරු රඟපෑම් -

ලකී ඩයස්,
රොෂාන් රණවන,
උදාරි වර්ණකුලසූරිය

සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද

වේශ නිරූපණය - නලින් ප්‍රේ්මතිලක

කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්

නිෂ්පාදන කළමනාකරණය - අසෝක ආරියරත්න

ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය

සංස්කරණය හා ශබ්ද සැලසුම්කරණය - ප්‍රවීන් ජයරත්න

සංගීතය - ආනන්ද පෙරේරා

ගීත රචනය - කැලුම් ශ්‍රීමාල්

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - තිලංක පෙරේරා



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top