Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය තෝරාගැනීමේ තරගයේදී ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවේ අපේක්ෂකයාට ඉවත් වන ලෙස දැනුම් දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැංකි මූන්ට සහාය ලබා දුන් බව කොරියානු පුවත්පතක් අද අනාවරණ කළා.

2006 වසරේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධුරය තෝරාගැනීමේ තරගයේදී මෙය සිදුව ඇති අතර බැංකි මූන්ට වඩා ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවේ අපේක්ෂකයා වූ ජයන්ත ධනපාල මහතා එම තරගයෙන් ඉවත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බලපෑමකට අනුව බව කොරියානු පුවත්පත පෙන්වා දෙනවා.

views441 Views
comment

බලංගොඩ - පඹහින්න ප්‍රදේශයේ පැවැති බක් මහ උළෙලකදී කඳු මුදුනේ සවි කළ කොඩිය ගැනීම නම් තරඟයට අවසරයකින් තොරව සහභාගි වූ පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔහුගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) පැවැත්වෙන බවයි.

පඹහින්න  අත්පන්දු ක්‍රීඩාංගණයේ පැවැති මෙම බක් මහ උළෙලේ කඳු මුදුනේ සවි කළ කොඩිය ගැනීමේ තරඟය විශේෂ තරඟ ඉසව්වක් වුණා.

views233 Views
comment

5 වන ආසියානු සම්මාන උළෙලේ ක්‍රීඩාවට කළ මෙහෙවර වෙනුවෙන් වූ සම්මානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට හිමි වුණා.

ලන්ඩනයේ ඊයේ (17) පැවැති මෙම සම්මාන උළෙලේදී සංගීත ශිල්පී සෙයින් මලික් සහ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ද සම්මාන දිනා ගත්තා.

views686 Views
comment
හිරු නොබසින අධිරාජ්‍යය ලෙස විරුදාවලිය ලත් එක්සත් රාජධානියට ලොව ප්‍රබල රාජ්‍යයන් අතර හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එවන් රාජ්‍යයක තීරණ ගන්නා පාර්ලිමේන්තුවට තරග වැදීමට ශ්‍රී ලාංකිකයෙක් සුදසුකම් ලබා තිබෙනවා.  ඇය චමාලි ප්‍රනාන්දු.

කළුතර ප්‍රදේශයේ විසූ සුමල් ප්‍රනාන්දු මහතාට සහ වනිතා ප්‍රනාන්දු මහත්මියට දාව චමාලි ප්‍රනාන්දු උපත ලබන්නේ 1979 වසරේදී.

views545 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 66 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views380 Views
comment
නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ සෝමවංශ අමරසිංහ මහතා ඊයේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවුණා.

පක්ෂයේ ලකුණ සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කර තිබෙනවා. මේ අතර සෝමවංශ අමරසිංහ මහතා ගත් තීරණයට ජනතා විමුක්ති පෙරමුණ අකමැත්ත පල කර තිබෙනවා.

views570 Views
comment
‘‘දේශපාලනඥයෙකුට නම් කොහොමත් කැමති නෑ‘‘

ප්‍රවීන නිළි සුසන්තා චන්ද්‍රමාලීගේ දියණිය වන තිසුරි යුවනිකා කියන්නේ යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් කියලා අපි හැමෝම දන්නවනේ. ඉතාමත් කෙටි කළකින් ජනප්‍රිය වුනු හිරු ටීවී තුළින් විකාශය වන  ‘‘දේවී‘‘ ටෙලිනාට්‍යයෙහි සිරිමලීගේ චරිතයටත් පණ පොවන්නෙත් ඇය.

ඇයගේ අපූර්ව රංගනය වගේම මේ දවස්වල තිසුරිගේ ජීවිතයේ අලුත්ම විස්තර දැනගන්න හිරු ගොසිප් අපි ඇයව සම්බන්ධ කරගත්තා. තවමත් 23වන වියේ පසුවන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයට දක්වන දායකත්වය ගැන අපි අහලා බැලුවා.

views721 Views
comment
යම් පුද්ගලයෙකුගේ අවමංගල්‍ය දිනයකදී නිවසට පැමිණෙන පිරිස් දුක සේ කාලය ගතකරන්නේ තමන් ඇසුරු කළ පුද්ගලයා මෙලොවින් සමුගත් ශෝකය හා ඒ පිළිබඳව ඇති වන කණගාටුව නිසාවෙනුයි.

නමුත් මියගිය තමන්ගේ සැමියාගේ අවමංගල්‍ය දිනයේ නිවසට නාටිකාංගනාවන් ගෙන්වා සංදර්ශනයක් පැවැත්වූ කාන්තාවක් පිළිබඳව තායිවානයෙන් වාර්තා වනවා.

views619 Views
comment
මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන් වෙඩි පහරට ලක්විය හැකි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය ඇතැම් ඉන්දියානුවන් වරදවා වටහාගෙන ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා.

ඩුබායි හි සමුළුවට සහභාගිවීමට ගිය හිටපු ජනාධිපතිනිය සමඟ ඉන්දීය මාධ්‍යයක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා.

views293 Views
comment
සෝමවංශ අමරසිංහ මහතා විසින් ගොඩ නැගීමට නියමිත දේශපාලන පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකට එක්ව සහයෝගයෙන් දේශපාලනය කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණට දිනා ගැනීමට නොහැකි ජන කොටස් දිනා ගැනීම සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවීමට නියමිත නව දේශපාලන පක්ෂයේ අරමුණ බවයි.

views352 Views
comment
විමල් වීරවංශ මහතාගේ බිරිඳ කවදත් පුවත් මැවූ චරිතයක්. තම ස්වාමි පුරුෂයා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී මාධ්‍ය ශෂී වීරවංශ පසුපස ගියේ පක්ෂයේ ප්‍රතිපත්ති කඩමින් ඇය සැප විඳින බව කියමින්.

පසුව විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ පසුව මාධ්‍ය සඳහන් කළේ ශෂී වීරවංශ එය පසුපස ද සිටින බවයි. පසුගිය දා විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධ සිදුවීමක් නිසා ඇය යළිත් කතාබහට ලක් වුණා.

views595 Views
comment
englishtrans
මෙරට සංස්කෘතිකාංග විදේශිකයන්ගේ පවා ඇගයීමට ලක්වූ අවස්ථා අපට බොහෝ විට අසන්නට දකින්නට ලැබෙනවා. අවුරුදු සමයේ ඔස්ට්‍රේලියානු ජාතිකයන් පිරිසක් මෙරට රැඳී සිටිමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිකාංග පිළිබඳ අධ්‍යයනයක නිරත වූ පුවතක් පිළිබඳව මේ වන විට වාර්තාවනවා.

මෙම ඔස්ට්‍රේලියානු ජාතිකයන් පිරිස මෙරටට පැමිණ ඇත්තේ මීට සති 2කට පමණ ඉහත දී. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් එරට පාසල්වල නර්තන හා සංගීත ආචාර්යවරුන්.

views475 Views
comment
englishtrans
බක් මහ උළෙලක පාපැදි තරගයක් සදහා පුහුණුවීම්වල නිරතව සිටියදී සිදු වූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අනුවේදනීය පුවත වාර්තා වූයේ මතුගම අගලවත්ත ප්‍රදේශයෙන්. ඉසුරු සඳරුවන් වන මෙම පාසැල් දරුවා දක්ෂ පාපැදි ධාවකයෙක්.

තම ගමේ සංවිධානය කර තිබූ බක් මහ උළලේ පාපැදි තරඟය ජයගැනීම ඔහුගේ එකම බලාපොරොත්තුව වුණා. ඒ අනුවයි ඔහු බක්මහ උළෙලට පෙර දිනයේත් පුහුණුවීම වල නිරත වන්නේ. නමුත් අනපේක්ෂිත ලෙස ඔහුට එදින ලොවින් සමුගන්නට වූයේ සියළු ගම් වැසියන්ගේ දෙනෙතට කඳුළක් එක් කරමිනුයි.

views403 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර අලුත් අවුරුදු උත්සව කිහිපයක් පැවතුණා. ඊයේ එක් අවුරුදු උත්සවයක් පැවැත්වුණේ කුරුඳුවත්ත ප්‍රජාශාලාව අසළ දී. සංවර්ධන සහ සමාජ සුබසාධන පදනම මගින් එය සංවිධාන කර තිබුණා.

මේ අතර, රෙඩ්ලයන් යූත් ක්‍රීඩා සමාජය මගින් සංවිධාන කළ තවත් අවුරුදු උත්සවයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණේ කිරිවත්තුඩුව - ගල්කන්ද පෙර පාසල අසළ දී.

views351 Views
comment
‘‘කට්ටියක් කෑ ගහන සද්දේට බලනකොට පස්දෙනෙක් මුහුදේ ගිලෙනවා දැක්කා.
අයියලා දෙන්නෙක් ඔරුවක් අරන් ගිහින් දෙන්නෙක් ගත්තා.‘‘ සිද්ධිය ඇසින් දුටුවෙක්

අද (16) වැලිගම ප්‍රදේශයේ වැලිගම මුහුදු තිරයේ දිය නෑමට ගිය පස් දෙනෙකු දියඹට ගසා ගෙන ගොස් තිබු අතර ඉන් හතර දෙනෙකු ගොඩට ගෙන ඒමට ප්‍රදේශවාසීන් සමත් වී තිබේ.

කෙසේ නමුත් බේරා ගැනීමට හැකි වූ හතර දෙනාගෙන් එක් කෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවකි.

views982 Views
comment
[1]      «      5254   |   5255   |   5256      »      [5654]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top