Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු තීන්දුව අද(07)ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණත් එය මේ මස 28 වන දින දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය තීරණය කළා.

ලියනආරච්චිගේ ප්‍රේමවතී නමැති 63 හැවිරිදි මව සහ 23 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි නමැති ඇගේ දියණිය කපා කොටා ගිනිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් චමින්ද සිල්වා,සිසිර කුමාර සහ එල්.ජී. මිතිල චෝදනා ලැබ සිටියා.

views1,748 Views
comment

englishtrans
නාගයෙකු සමග රාත්‍රී සමාජ ශාලාවකදී නර්තනයේ යෙදීමෙන් ජනප්‍රියත්වයට පත් නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟන තම මාස දහයක් පමණ වයසැති දරුවා විකිනීමට තැත් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සහ සැමියා වන රුවන් ලක්මාල් ඊයේ(6) දහවල් කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරියා.

views2,404 Views
comment

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ධ මහතා අතර පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළ බව එම පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

views775 Views
comment
එදාමෙදා තුර ඉතිහාසයේ කතරගම කිරිවෙහෙරේදී වැඩිම සැදැහැවතුන් පිරිසකගේ වන්දනාවට ලක්වූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද (06) අලුයම අවසන් කෙරුණා.  මේ මහඟු පුණ්‍ය කටයුත්ත සංවිධාන කරනු ලැබුවේ හිරු ටී.වී. සහ හිරු.එෆ්.එම්. එක්වයි.

අද පෙරවරුවේ කතරගම පුදබිමේ සිට පිටත් වූ  කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ රැගත් රිය පෙරහැර  පල්ලේබැද්ද සංඛපාල රජමහ විහාරය දක්වා  වැඩම කරවනු ලැබුවා.

views247 Views
comment
රම් හා කොක්ටේල් එදා සල්මන්ගේ පානය බවට පත් වුණා

පදික වේදිකාවේ මර බියෙන් තුවාලවූ තිදෙනෙක් ජීවිතය ඉල්ලා කෑ ගැසුවා

සල්මන් ඉන්දියාවේ ජාතික වීරයෙක්.ඒ තරමටම ඉන්දියාව තමන්ගේ බොලිවුඩ් තරුවලට ආදරය කරනවා.එපමණක් නොවෙයි,ලංකාවේ බොහෝ දෙනෙක්ටත් ඔහු වීරයෙක්.මේ වීරයා හඬා වැටෙමින් සිපිරි ගෙදර කලුවර කූඩුවට යන හැටි බලා සිටි ඉන්දියාවේ මෙන්ම ලංකාවේත් ඇතැම් රසිකයන් හඬා වැටෙන්නට වුණා.

මෙසේ හිර ගෙදරට කොටුවුණේ ලංකාවෙන් ඉන්දියාවට ගිය ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් ගේ වචනයෙන් කියන පරිදි ඇය දුටු "රත්තරන්ම හදවතයි."

සල්මන් නිදා සිටි පිරිසක් යට කරගෙන හිරේ ගියේ ඇයි? ..දැන් ජැක්ලින්ට මොකද වෙන්නෙ?..කසාදය කැඩෙයි ද?..නාමල් සලමන්ව බලන්න යයි ද?...මේ ප්‍රශ්න ෆේස් බුක් පිටු අතරේ ජනප්‍රිය පොස්ට් බවට පත්ව තිබෙනවා.

views858 Views
comment
englishtrans
සාකච්ඡා සාර්ථකයිලු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (6) පස්වරුවේ පැවති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබෙනවා.  

මෙම සාකච්ඡාව පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේදීයි.

views662 Views
comment
ජනප්‍රිය නිළි නතාෂා පෙරේරා පෙම්වතියක් කියන එක ඔබ මුලින්ම දැනගත්තේ හිරු ගොසිප් හරහා. නතාෂාගේ පෙම්වතා කවුද කියලා අපි දැනගෙන හිටියත් ඒ ගැන දැන්මම කියන්න එපා කියලා ඒ දෙන්නාම අපෙන් ඉල්ලීමක් කලා. හැබැයි ඒ ගැන ඉස්සෙල්ලාම හිරුට කියනවා කියලත් ඔවුන් පොරොන්දු වුනා.

ඒ අනුව මෙච්චර කාලයක් ප්‍රසිද්ධ රහසක් විදියට තියාගෙන හිටපු නතාෂාගේ ආදර කතාව ගැන කතා කරන්න ඔවුන් තෝරාගත්තේ මේ වසරේ පෙබරවාරි 14වෙනිදාට යෙදිලා තිබුණු පෙම්වතුන්ගේ දිනය. ඒ ගැන තොරතුරු අරන් ආවා වගේම මේ වෙනකොට නතාෂාගෙයි ප්‍රිහාන්ගෙයි විවාහය ගැනත් අපිට තොරතුරු ආරංචි වුනා.

views1,156 Views
comment


Pix By -Indika Mallawarachchi ,Makeup -Gayani Batz , Dress Designer- Raffealla Fernando
views333 Views
comment
මාරක රිය අනතුරක් සිදුකර පලා යාම සම්බන්ධයෙන් වරදකරු වූ ජනප්‍රිය බොලිවුඞ් නළු සල්මන් ඛාන්ට මුම්බායි අධිකරණය වසර 5 ක සිරදඬුවම් නියම කර තිබෙනවා. මීට අදාළ නඩු විභාගය අද (06) පෙරවරුවේ සිදුවූ අතර එහිදී සල්මන් ඛාන් වරදකරු බවට ප්‍රකාශ කෙරුණා.

අනතුරුවයි ඊට අදාළ දඬුවම් නියම කර ඇත්තේ. 2002 වසරේදී මුම්බායි නගරයේ පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයින් 5 දෙනෙකු සිය ජිප් රථයෙන් යටකර පලා යාම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි. එහිදී එක් අයෙකු මියගොස් තිබුණා.

views664 Views
comment
අධිකරණය බෑ කියයි

කහවත්ත කොටකෙතන තිදරු මවගේ ඝාතනය ගැන අත්අඩංගුවට ගෙන සිටින ඇයගේ දෙවැනි පුතා ලබන (19) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ පැල්මඬුල්ල මහේස්ත්‍රාත්වරයා සැකකරු රහසිගත ප්‍රකාශයක් ‍ලබාදීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

චන්ද්‍රානි ස්වර්ණලතා ඉකුත් අප්‍රේල් 5 වනදා ඝාතනය කිරීම ගැන ඇයගේ දෙවැනි පුතු වන මහේෂ් ශ්‍රියානන්ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.

views368 Views
comment
englishtrans
ලක් සතොස ආයතනයේ සිදු වූ බව කියන රුපියල් ලක්ෂ පනහක පමණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාස‍ය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් හිරු ගොසිප් ගායන ශිල්පිණි සමිතා එරන්දතී මුදුන්කොටුවගෙන් අදහස් විමසීමක් කළා.

views2,880 Views
comment
අපේ රටේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුනු නිළියක්නේ පියුමි බොතේජු කියන්නේ. අපූරු රංගනයෙන් රසික රසිකාවියන්ගේ හිත් දිනාගෙන තියෙන පියුමිට මේ දවස්වල පොඩි අකරතැබ්බයට මුහුණ දෙන්නවෙලා කියලා අපිට ආරංචි වුණා.

ඇය කියන විදියට ෆේස්බුක් හින්දා තමයි මේ කරදරේ සිද්ධවෙලා තියෙන්නේ. ඇයගේ නමින් කවුදෝ පිරිසක් එකතුවෙලා ෆේක් එකවුන්ට ටිකක් හදලා. එක එක විදියේ විකාර ඒවාගේ දාලා හින්දා දවසක් ආයතනයකින් කතා කරලා ඇය දාන දේවල් ගැන අහලා තියෙනවා.

views913 Views
comment
බොලිවුඩයේ කා අතරත් ජනප්‍රියත්වයට පත් බර්කා මාදන් නැමැති 38 හැවිරිදි නිළියක් මේ වන විට පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.

ලෞකික ජීවිතියෙන් මිදී ඇය මෙසේ පැවිදි දිවියට ඇතුලත් වීමට සිතාගෙන ඇත්තේ 2012 වසරේදී ටිබෙටයේ චිත්‍රපටයක් රූගත කිරීමට ගිය අවස්ථාවේ දලයි ලාමා තුමන් මුණ ගැසී බුදුදහම නැඹුරුවීමත් සමඟයි.

views1,045 Views
comment
මව සහ පියා සමඟ ගවයන්ට තණ කොළ කැපීමට ගිය අවුරුදු හයක් (6) වයසැති දැරියක් දියේ ගසාගෙන ගිය පුවතක් නෝර්වුඩ් පොලිස් වසමට අයත් සෙන්ජෝන්ඩිලරි වතුයායෙන් වාර්තා වනවා.

සිය මව සහ පියා සමඟ ගවයන්ට තණ කොළ කැපීමට ගිය අවස්ථාවේ දී ඇල මාර්ගයකින් එගොඩවීමේදී අධික වර්ෂාවත් සමගම එක්වරම පැමිණි ජල පහරකට මෙම දැරිය ගසාගෙන ගොස් තිඛෙනවා.

views337 Views
comment
රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (06)කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.එහි දී ඔහුට එරෙහි චෝදනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අභ්‍යන්තර වෙළෙඳ කටයුතු සහ සමුපකාර හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි, ඔහුගේ සහ ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දුගේ මැතිවරණ කටයුතු සඳහා ලංකා සතොස ආයතනයේ භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා රුපියල් 52,75,316ක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහි චෝදනා පත්‍රය සකස් කර තිබෙනවා.

views337 Views
comment
[1]      «      5243   |   5244   |   5245      »      [5652]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top