Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



වත්තල නගරයේ රෙදි අලෙවි සැලක් තුළ තියුණු පිහියකින් ඇන ඝාතනය කළ පාතිමා රුක්ෂානා ඉස්මි නම් තරුණිය ඝාතනය වීමට දින කීපයකට පෙර සිය මෑණියන්ට මරණය අත ළඟ ඇති බව දැනුම් දී ඇති බව මේ වන විට හෙළි වී තිබෙනවා.

19 හැවිරිදි ඇයව සිය පෙම්වතා විසින් ඝාතනය ලද්දේ පසුගිය හත්වැනි දා රාත්‍රියේදී. ප්‍රේම සම්බන්ධය බිඳවැටීමෙන් සිත් තැවුලට පත් තරුණයා තම පෙම්වතියට තියුණු ආයුධයකින් 13 පොළකට ඇන රැකියා ස්ථානයේදීම මරා දමා එම ආයුධයෙන්ම ගෙල කපාගෙන දරුණු තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

views1,031 Views
comment

පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා එම සිසුවාගේ මවගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇය සමග ලිංගිකව හැසිරීමට තැත් කිරීම ඇතුළු අධි චෝදනා 4 ක් යටතේ නඩු පවරා තිබූ කොට්ටාව ආනන්ද මහ විදුහ‍ලේ හිටපු විදුහල්පති එම්. ජී. ධර්මදාස මහතා ඊයේ(12) කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ඉදිරියේ තමන් වරද පිළිගත්තා.

ඒ අනුව දඬුවම් පැනවීම ලබන පහළොස්වනදා සිදු කිරීමට නියමිතයි.

views554 Views
comment

අහස වසාලන තාප්ප වලින් සමන්විත හෝටල් රටපුරා ඇත්තේ ඇති අතර මේ හෝටල් කාමරවලට දිනකට යනෙන පෙම්වතුන්ගේ ගණන මෙතෙකැයි කියා කිව නොහැකියි.
සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල මේ කියන හෝටල්වල කාමර පිරී ඉතිරී යන්නේ පෙම්වතුන්ගෙන්. මේ පෙම්වතුන් අතර සියයට අනූවකට වඩා සිටින්නේ අනියම් පෙම්වතුන්.

මීට දින කිහිපයකට උඩදී කොළඹ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු සිය මෝටර් රථය වැල්ලවත්ත ප්‍රදේශයේ එක්‌තරා හෝටලයක්‌ වෙත ගමන් කළේ හෝටල් කාමරයක්‌ වෙන්කර ගත් පසුවයි. මෙම ව්‍යාපාරිකයා හතළිස්‌ නව හැවිරිදිය. ඔහුට කොළඹ, එක්‌තරා තැනක කාර්යාලයක්‌ තිබිණි. මෙම කාර්යාලයේ කටයුතු සඳහා විසිදෙහැවිරිදි තරුණියක සේවයට ආවේ මීට ටික දිනකට පෙරාතුවයි.
views485 Views
comment
වේයන්ගොඩදී දුම්රියකට පැන දිවි නසාගත් පුද්ගලකු දුම්රියට පනින අවස්ථාවේ දී ඔහුව අල්ලාගෙන සිටි හඳුනා නොගත් කාන්තාවක පිළිබඳව වතුපිටිවල රෝහලේදී පැවැති මරණ පරීක්‍ෂණයේදී හෙළිවී තිබෙනවා.

එවැනි කාන්තාවක් පිළිබඳව මරණයට පත් පුද්ගලයාගේ කිසිවකු හෝ නොදන්නා අතර ඔහුගේ බිරිඳ ද ඔහු හැරගොස් සිටිනවා.

views1,038 Views
comment
englishtrans
තම පුතා ඝාතනය කළ විත්තිකරුවන් දෙස බලාගෙන තමාට සාක්කි දිය නොහැකි බව පවසමින් ඝාතනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් අහමදීන් මොහොමඩ් සියාම් නැමැත්තාගේ මව කොළඹ මහාධිකරණයේ සාක්කි කූඩුවේ සිට ඊයේ (12) හඬා වැටුණා.

පැමිණිල්ලේ සාක්කියක් ලෙස ලකුණු කර ඉදිරිපත් කර තිබූ මියගිය සියාම් නමැත්තාගේ උප්පැන්න සහතිකය ඔහුගේම උප්පැන්න සහතිකය බවට සනාථ කිරීම සඳහා ඔහුගේ මව වන මොහොමඩ් ඩාවුඩ් උම්මා ෆරීනා මහත්මිය කොළඹ මහාධිකරණය වෙත කැඳවා තිබුණා.

views780 Views
comment
ඩ්‍රයිවර් මාමා හයියෙන් බ්‍රේක් එකක් ගැහුවා. මාවත් ඉස්සරහට ආවා.
මට පිටිපස්සේ හිටිය නංගි මාවත් තල්ලුකරගෙන ඉස්සරහට ඇවිල්ලා දොරෙන් එළියට වැටුණා.


බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විදුහලේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක් තම පියා විසින් පදවනු ලැබූ පාසල් බසයක රෝදයට හසුවීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිය නිවසේ සිට මෙම බස් රථයෙන් දොරටුව අසල අසුනක ගමන් කර ඇති බවත් බද්දේගම දක‍ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයට නුදුරින් හම්මෑලිය ප්‍රදේශයේ වංගු සහිත මාර්ගය පටු ස්ථානයක දී ඉදිරියෙන් පැමිණි තවත් වෑන් රථයකට බස් රථයේ තිරිංග තද කරද්දී වසා තිබූ බස් රථයේ දොර විවෘත වී දැරිය බිමට වැටීමෙන් පසු බස් රථයේ වම් පැත්තේ පසු පස රෝදයට දැරිය යට වී ඇති බව මූලික පොලිස් පරීක‍ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

views871 Views
comment
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා රත්රන්, මුතු මැණික් ඇතුළු වටිනා ස්වර්ණාභරණ රාශියක් අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.

මේ පිළිබඳ සොයා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් කටුනායක ගුවන් තොටුපළේ නිලධාරීන් පිරිසක් දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිල්ලක් කර තිබෙනවා.

views816 Views
comment
ගැබිණි මවක් විසින් නිවුන් දරු උපතක් සිදුකර එම දරුවන් පිළිබඳව පරීක්ෂා කිරීමේදී සිදුවූ දුර්ලභ සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ දරු ප්‍රසූතිය සිදුවී ඇත්තේ ඇමරිකාවේදීයි. ඇය විසින් දරුවන් දෙදෙනා ප්‍රසූත කිරීමෙන් අනතුරුව පෙම්වතා සමඟ තිබූ සම්බන්ධය අවසන් වී තිබෙනවා.

ඒ අනුව ඔහු ඇයගෙන් වෙන්වී ගොස් ඇති නමුත් දරුවන් වෙනුවෙන් නඩත්තු මුදල් ගෙවීමට ඔහුට සිදුවී තිබෙනවා.

views1,247 Views
comment
68ක් ජීවිතක්ෂයට
පසුකම්පන 6ක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ආසන්නයේ අද (12) තවත් ප්‍රබල භූ කම්පනයක් වාර්තා වුණා. රික්ටර් පරිමාණයේ 7.3ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය උතුරු ඉන්දියාවේ පට්නා, බිහාර් සහ නවදිල්ලි නුවරට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අද භූ කම්පනය සිදුවී ඇත්තේ පොළොවේ කිලෝමීටර් 10ක පමණ ගැඹුරින්. එමගින් විශාල හානියක් ඇතිවීමේ අවදානම ඉහළ යනවා.

views518 Views
comment
නදීෂා හේමමාලිට තමන්ගේ ආදරවන්තයා දිවි නසා ගන්න කතා කළොත් තව කෙනෙක් හොයා ගන්නවා කියලා කියනවා. ඇය මෙහෙම කිව්වේ හිරු ගොසිප් සමග කළ සංවාදයකදී.

නදීෂා තමන්ගේ ආදරවන්තයා ගැනත් මෙහිදී කතා බහ කළා.
views1,080 Views
comment
දඹුල්ල පොලීසියට මාස 3 ක් වයසැති කුඩා බිළිඳියක් භාරදීමට පැමිණි යුවලක් දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කොළඹ සිට පැමිණ ඇති මෙම යුවල දඹුල්ල පොලිසියට කියා ඇත්තේ ඔවුන්ගේ මිතුරියක විසින් ඊට පෙර දිනයක මෙම බිළිඳිය ලබාදුන් බවයි. බකමූණ ප්‍රදේශයේ පදිංචි එම යුවල සිදුකළ ප්‍රකාශ පරස්පර බැවින් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

views1,345 Views
comment
පවතින අධික වර්ෂාපතනයත් සමග දොඩංගස්ලන්ද-බලවත්තල ප්‍රදේශයේදී කුඩාඔයට  මෝටර් රථයක් වැටී  සැඩ පහරකට හසුව ගසාගෙන යාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  එහිදී එම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන් එක් පුද්ගලයකු දිවි බේරාගැනීමට සමත් වුණා.  

බලවත්තල ප්‍රදේශයේ කුඩා ඔය ඔස්සේ ගමන් කිරිමට ඇති අනාරක්ෂිත සපත්තු පාළමක් මතින් ගමන් ගත් මෝටර් රථය ඔයේ සැඩපහරට ගසාගෙන ගොස් තිබෙනවා. රාත්‍රියේ මෝටර් රථය සැඩපහරට හසුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනකු ගමන්කර තිබෙනවා.

views479 Views
comment
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී පරාජයට පත් කම්කරු පක්ෂයේ මැතිවරණ පොරොන්දු කොටන ලද සෙල්ලිපිය අතුරුදන්ව ඇති බැවින් ඉකුත් සෙනසුරාදා සිට එය සොයා රටපුරා මෙහෙයුමක් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉකුත් සිකුරාදා මැතිවරණයේදී ලත් පරාජයෙන් පසු කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත්වූ එඩ් මිලිබෑන්ඩ් පසුගිය 3 වෙනිදා මේ සෙල්ලිපිය විවෘත කරනු ලැබුවා.

views925 Views
comment
චීනයේ පිහිටි ටියෑන්ස් නම් සමාගමක් විසින් පසුගියදා එහි සේවකයින් 6400කට අපූරු චාරිකාවක් සංවිධානය කර තිබුණා.

මෙලෙස නොමිලේ චාරිකාවක් සංවිධානය කර තිබුනේ එම සමාගමේ 20වන සංවත්සරය වෙනුවෙනුයි. දින 4ක් පුරා නොමිලේ ප්‍රංශයේ සංචාරයේ නිරත වීමට මෙහිදී සේවකියින්ට අවස්ථාව ලැබුණු අතර ඒ හේතුවෙන් ප්‍රංශයේ හෝටල් වල කාමර 5000කට වඩා පිරී ගිය බවත් වාර්තා වනවා.

views619 Views
comment
මියුසිකල් ෂෝ එකකදිත් පාළු තැනකට එක්ක ගිහින්

සංගීත සංදර්ශණයක් නැරඹීමට ගොස් සිටි පාසල් සිසුවියක්ව බලහත්කාරයෙන් කැදවාගෙන ගොස් දූෂණය කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

පසුගිය 09 වැනිදා අළුයම 2.30 ට පමණ හලාවත - මුගුණුවටවන ප්‍රදේශයට ආසන්න ගම්මානයකදී මෙම අපරාධය සිදුවී ඇත. අතවරයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 15 යි මාස 08 ක් වන පාසල් සිසුවියකි. ඇය ප්‍රදේශයේ පාසලක 10 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටී.

views669 Views
comment
[1]      «      5240   |   5241   |   5242      »      [5652]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top