මට රිදුනේ නෑ මයෙ පුතේ .....
උඹ මට... මන්නා පිහියෙන් ගහද්දි...
අද ලෝක මව්වරුන්ගේ දිනයයි. සෑම මැයි මාසයේම දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙනවා. පසුගියදා කොටකෙතනේදී සිය මව ඝාතනය කළ පුතා පිළිබඳ අන්තර්ජාලයේ පුරා කතාබහක් ඇතිවුණු අතර වෙබ් අඩවි වලද ඒ සම්බන්ධයෙන් විවිධ පුවත් නිර්මාණය වන්නට වුණා.
අද ලෝක මව්වරුන්ගේ දිනයේදී අම්මාවරුන්ගේ ගුණ කතන ෆේස්බුක් එකේ වොල් එක පුරා ලියවෙද්දී පසුගියදා කොටකෙතනේදී සිදුවූ ඒ අවාසනාවන්ත සිදුවීම මුල්කරගෙන ඒ අම්මා ගේ හිතේ ඇතිවූ අදහසක් යන මැයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමුකර තිබූ නිර්මාණයක් බොහෝ අයගේ කතාබහට ලක්වුනා.
එම නිර්මාණය පහතින්.....