කතාබහ අතරතුර තරුණියන් විසින් බලහත්කාරයෙන් ඔහුව මෝටර් රථයට නංවාගෙන සැතපුම් 300ක් පමණ ගමන් කර තිබෙනවා. ඒ අතර ඔහුට හැගීම් උද්දීපනය වන ආකාරයේ ක්‍රියාවන්හි නිරත වන්නට මෙම තරුණියන් කටයුතු කළත් ඔහු කිසිවක් සැලකිල්ලට නොගෙන බියෙන් තැතිගනිමින් සිට තිබෙනවා.
පසුව තරුණයාට යම් පානයක් ලබා දී ඔහුට අතවර කර ඇති මෙම තරුණියන් ඔහුගේ ශුක්‍රාණුද එක්කර ප්ලාස්ටික් බෑගයක බහා ඒවාද රැගෙන පලාගොස් ඇත්තේ තරුණයාද මහමඟ අතහැර දමායි
.
සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝමීටර් 500ක් පමණ දුරකින් ඔහු අතහැර දමා ඇති බවට දකුණු අප්‍රිකානු පොලිසිය පවසන අතර මීට පෙරද තරුණියන් තිදෙනෙක් විසින් දකුණු අප්‍රිකාවෙදී තරුණයෙකු මෙලෙස අතවරයට ලක්කර තිබුණා.
මෙම සිදුවීමෙන් තරුණයා මේ වන විට කම්පනයට පත්ව ඇති අතර සිහිසුන් වීමට ලබාදුන් පානය නිසාවෙන් ඔහුට රෝගී තත්වයක්ද ඇතිවූ බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.