Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මිනී මරුවෙක් පොලිසිය සමග සුහදව කටයුතු කරලා ..

පොලිස් කාන්තාව සහ ඝාතකයාගේ කසාදය ලබන මාසයේ...

යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වනවා.

කයිට්ස් වේලනි ප්‍රාදේශීය සභාවේ ජල බවුසරයේ රියදුරෙකු ‍වන මොහු කයිට්ස් පොලිස් ස්ථානයේ ජල ටැංකියට ජලය සැපයීම සඳහා නිතර පැමිණීමෙන් පොලිස් නිලධාරීන් සමඟද සුහදව කටයුතු කැර තිබෙන බව රහස් පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

views1,080 Views
comment

නතාෂා - ප්‍රිහාන් යුවලගේ විවාහ මංගල උත්සවය අද (21) දිනයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂිම දවස වූ අද දිනයේ ඡායාරූප එකතුව පහතින්..



Pix by - Dhanushka Senadeera Photography | Bridal Dressing by Champi Siriwardena | Groom's outfit  by Wills | Videography & Wedding Planning by Event Media Productions | Flower arrangements by Chamathkara Flora
views1,262 Views
comment


Pix by Steve Angelo
views808 Views
comment
චන්දිමාල් මාව අත්හැරියේ නැහැ..
විවාහයත් එක්ක දක්ෂතා නැති වෙයි ද..

ක්‍රිකට් පිටියේ නමක් රැන්දූ දිනේෂ් චන්දිමාල් අවුරුදු අටක ප්‍රේම සම්බන්ධතාවකින් මැයි පළමුවැනිදා විවාහ දිවියට පිවිසුණා. තරුණියන්ගේ සිහින කුමාරයෙක් වුණ දිනේෂ් චන්දිමාල් අතිනත ගත්තේ ඉෂිකා ජයසේකර ගේයි. ඔවුන්ගේ අලුත් ජීවිතයේ තොරතුරු මාධ්‍යට හෙළිකර තිබුණු ආකාරයයි මේ.

views1,320 Views
comment
පරීක්ෂණ රහස් පොලිසියට

පොලිස්පතිත් යාපනයට

යාපනයේ කයිට්ස් පුන්කුඩුතිව්හිදී සිවයෝගනාදන් විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කළේ ඇගේ මවගෙන් පළිගැනීමට බව ඝාතන සැකකරුවන් හෙළිකර තිබෙනවා.

මව මෙයට සම්බන්ධ සැකකරුවන් කීපදෙනකු විසින් සිදුකළ ගෙවල් බිඳීමේ සිද්ධියක සාක්ෂිකාරියකව සිටීම නිසා එයට පළිගැනීමක් ලෙස ඇගේ දියණිය කොන්ත්‍රාත් පදනමක් යටතේ මෙසේ ඝාතනයට ලක්කර ඇති බව පරීක්ෂණවල දී හෙළිවී තිබෙනවා.

ඝාතනයේ පරීක්ෂණ පොලිස්පතිවරයා විසින් මේ වන විට රහස් පොලිසියට බාර දී ඇති අතර රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් ඊයේ(20)යාපනයට පැමිණ තම පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.
 
views520 Views
comment
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නියෝජනය කරමින් පත්වූ ඇමැතිවරුන් පිරිසක්‌ අද (21 වැනිදා) විශේෂ ප්‍රකාශයක්‌ සිදුකර සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වුණා.

පක්‌ෂයේ දැඩි විරෝධය නොතකා විසුරුවා හැරි පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමට මෙතෙක්‌ නාමයෝජනා පත්‍ර කැඳවීම සිදු නොකිරීමට විරෝධය පළ කරමින් මෙම ඉල්ලා අස්‌වීම සිදු කළා.

views719 Views
comment
ගාල්ල - කරාපිටිය ශීක්ෂණ රෝහලේ සිදුකළ ප්‍රථම දෙබිඩි දරුවන් වෙන් කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව අවසන් කිරිමට එම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසකට හැකිවුණා.එම සැත්කම සදහා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනෙකුගෙන් යුක්ත වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වී තිබෙනවා.

අක්මීමන - කුරුදුවත්ත - චීන මිත්‍රත්ව ගම්මානයේ පදිංචි වෘත්තීයෙන් ධීවරයෙකු වූ ප්‍රදීප් කුමාර සහ ආශා දමයන්ති යුවලට මෙම දෙබිඩි දරුවන් උපත ලබන්නේ ගාල්ල - මහමෝදර ශික්ෂණ රෝහලේදීයි.  ඒ පසුගිය මාර්තු මස 11 වැනිදා.

views1,067 Views
comment

Pix by Steve Angelo
views703 Views
comment
විල්පත්තුව තව තවත් පුවත් මවයි

හිරු CIA තුළින් අනාවරණය කිරිමෙන් පසුව රටපුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ පිරිසක් අතර සංවාද ඇතිවෙමින් පවතිනවා.

අනවසරෙන් විල්පත්තු අභයභූමිය තුළ පදිංචි වී ඇති මොවුන් සම්බන්ධයෙන් පසුගියදා පූජ්‍ය වත්තහේනේ විජිත හිමියන් අනාවරණයක් සිදුකළා.

views907 Views
comment
පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්
උසාවියේ වීදුරුත් කුඩු කරලා

පසුගියදා කයිට්ස් - පුංකුඩුතිව් දූපතේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කළ පිරිසක් පාලනය කිරීමට යාපනය අධිකරණ සංකීර්ණය අසලදී පොලිසිය අද දහවල් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

විරෝධතාකරුවන් සහ පොලිසිය අතර එහිදී උණසුම් තත්ත්වයක් මතුවූ බවයි වාර්තාවෙන්නේ. පොලිස් නිලධාරින් 4 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති අතර, වාහන කිහිපයකට ද හානි සිදුව ඇති බව යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. විරෝධතාකරුවන් එල්ල කළ ගල් ප්‍රහාරවලින් අධිකරණ සංකීර්ණයේ වීදුරුවලට ද හානි සිදුවී ඇති බවට පැවසෙනවා.
views798 Views
comment
ජෙනිෆර්  කියන්නේ මේ වෙනකොට කා අතරත් ඉමහත් ප්‍රසිද්ධියට පත් දක්ෂ ගායිකාවක් වගේම නර්තන ශිල්පිනියක්. ඇයගේ සරාගී බව නිසාම මේ වෙනකොට කටකතා ගොඩක් ජෙලෝට හැදිලා තියෙනවා කියලා එයාම කියනවා.

විවිධ උත්සව වලට ඇය ඇඳගෙන යන ඇඳුම් නිසාම තමයි මේ විදියට කට්ටිය ඇය ගැන වැඩිපුර කතාවෙන්න පටන් අරන් තියෙන්නේ.

views619 Views
comment
ලැගුම්හලේදී පොලිස් කොස්තාපල්වරියන් දැරියගේ කනටත් ගහලා

ආණමඩුව - මහඋස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරිවියක්ව තම පෙම්වතා විසින් දුෂණය කළ බව කියන පැමිණිල්ලක් පසුගිය 05 වැනිදා  ආණමඩුව පොලීසියට ලැබී ඇත.

පසුව අතවරයට ලක්ව රෝහල් ගත කර සිටි දැරිවියක්ව පරීක්ෂණ සදහා කැදවාගෙන ගොස් ඇයට පහර දුන් බව කියන කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුව මෙම මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ආණමඩුව මහේස්ත්‍රාත්වරයා 19 වැනිදා සවස නියෝග කර ඇත. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කල්පිටිය පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුවය.

views815 Views
comment
views451 Views
comment
englishtrans
තවත් සැකකරුවෙක් වැල්ලවත්තෙන් මතුවේ
සැකකරුවන්ගේ ගෙවල් වලට ගිනි
 
යාපනය කයිට්ස් කුන්කුඩතිව් මහ විදුහලේ උසස් පෙළ හදාරන ශිවයෝගනාදන් විද්‍යා (17) නැමැති සිසුවිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකුගේ නිවසක තිබී සිසුවිය නිතර පළඳින බව කියන උපැස් යුවළ පොලිසිය විසින් සොයාගනු ලැබ තිබෙනවා.

රැඳවුම් නියෝග මත පොලිසිය සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර ඔවුන්ගෙන් ලද තොරතුරකට අනුව මෙය සොයා ගත්තා.

views876 Views
comment
තම තමන්ගේ නිරුවත් ඡායාරූප ජංගම දුරකථනවල තබා ගත් ලංගම රියදුරකු සහ ඔහුගේ අනියම් පෙම්වතිය වූ කලුතර රජයේ කාර්යාලයක ලිපිකාරිනියක පිළිබඳව මතුගම අධිකරණයෙන් වාර්තා වනවා.

ජංගම දුරකථනවල තිබූ ඔවුන්ගේම නිරුවත් ඡායාරූප කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයට යොමුකර ඒ පිළිබඳ තාක්‍ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මතුගම අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළා.

views1,574 Views
comment
[1]      «      5238   |   5239   |   5240      »      [5653]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top