නතාෂා - ප්‍රිහාන් යුවලගේ විවාහ මංගල උත්සවය අද (21) දිනයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙනවා. ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂිම දවස වූ අද දිනයේ ඡායාරූප එකතුව පහතින්..

Pix by - Dhanushka Senadeera Photography | Bridal Dressing by Champi Siriwardena | Groom's outfit by Wills | Videography & Wedding Planning by Event Media Productions | Flower arrangements by Chamathkara Flora