Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
මානසික රෝගයකුත් නැතිලු

පසුගියදා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟින් උණුසුම් වචන හුවමාරුවක යෙදුණු BMW රථයකින් පැමිණි කාන්තාව එම අවස්ථාවේ හැසිරුණු ආකාරය නිසා කඩුවෙල අධිකරණය හමුවේ වැරදිකරුවෙකු වීම හේතුවෙන් මේ මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ නමුත් ඊයේ (22) දිනයේ කඩුවෙල අධිකරණය හමුවේ නඩු විභාගය කැදවූ අවස්ථාවේදී එම කාන්තාවට ඇප හිමිවී තිබෙනවා. ඒ අනුව ඇය ලක්ෂ 2ක ශරීර ඇප මත නිදහස් කරන්නට අධිකරණය නියෝග කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

views376 Views
comment

englishtrans
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වන මංජුල පුෂ්පකුමාර පසුගියදා ඔහුගේ නවතම ගීතයක රූගත කිරීම් අතර හදිසි අනතුරකට පත්ව රෝහල් ගතකර තිබෙනවා.

පසුගිය 21 වනදා සිදුවූ මෙම සිදුවීමේදී මංජුලගේ  ‘‘හමුවීම වෙන්වීම‘‘ නම් වූ නවතම ගීතයේ කොටසක් දිය ඇල්ලක් මුදුනේ සිට ගායනා කරන අයුරින් රූගත කිරීමට නියමිතව වී තිබෙනවා.

views1,434 Views
comment

‘‘කොහොමද උම්මා එක‘‘ අස්වර් අහලා

ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ අපේක්ෂක දොස්තර රමේෂ් පතිරණ මහතාගේ ජය තහවුරු කිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අක්මීමන පින්නදුවේදි රැළියක් පැවැත්විණි.

එම රැළියට එන අපේක්ෂකයින් පිළිගැනිමට සිටියේ දකුණු පළාත් සභාවේ එ.ජ.නි.සන්ධානයේ මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) මහතායි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්.අස්වර් මහතා රැස්වීම අමතමින් සිටියේය. ඔය අතරේ ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි.සන්ධානයේ අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය රැස්විම් භුමියට පැමිණියාය.

views1,200 Views
comment
අංක තහඩු ව්‍යාජ ඒවාලු
හමුවුණු තුවක්කුවත් යුද හමුදා මේජර් ජනරාල්වරයෙකුගේලු

මිරිහාන ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් සුදු වෑන් රථය යුද හමුදාවට අයත් එකක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක  බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසා සිටියා. යුද හමුදා ප්‍රකාශකවරයා සදහන් කළේ, එම වෑන් රථය මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා මහතාගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බවයි.

සිවිල් ඇඳුමින් සැරසී සිටි හමුදා සෙබලුන් තිදෙනෙකු ගමන් කළ මෙම සුදු වෑන් රථය නුගේගොඩ - මිරිහාන ප්‍රදේශයේදී පොලිස් භාරයට ගනු ලැබුවේ පසුගිය 20 වැනිදා පස්වරු 7.30ට පමණයි. එහිදී එක් හමුදා සෙබෙලෙකු ළග තිබී  යුද හමුදා මේජර් ජනරාල්වරයෙකුට අයත් ගිනි අවියක් ද පොලිස් භාරයට ගැනුණා.

views761 Views
comment
ඇඟ අල්ලන වෙලේ අවදි වුනාම කටත් වහලා, කෑ ගැහුවොත් මරණවා කීවලු

නිවසේ නිදා සිටිය දී මධ්‍යම රාත්‍රීයේ මුළුතැන්ගෙයි දොර කඩාගෙන නිවසට ඇතුලු වී වයස අවුරුදු 11 ක බාල වයස්කාර පාසල් දැරියකගේ බෙල්ලට පිහියක් තබා මරණ තර්ජනය කර දූෂණය කිරීමට උත්සාහා ගත් දූෂකයාට විරුද්ධව නීතිය අකුරට ඉටු කරන්නැයි දිවිතුරවත්ත ද්‍රවිඩ ජනතාව අද (22) උද්ඝෝෂණයක නියැලුණු බවට වාර්තා වෙනවා.

ස්ත්‍රී දූෂකයාට නිසි දඩුවම් දෙන්න, මල් කැකුළු වැනි පුංචි දරුවන් විනාශ කරන පාපතරයින් සිර කරනු, මෙවැනි දැරියන් කිහිපදෙනෙකුට හිරිහැර කර ඇති මොහුගේ සියලු තොරතුරු මත නීතිය ක්‍රියාත්මක කරනු,  යන වැකි ද්‍රවිඩ භාෂාවෙන් ලියා ඒවා රැගෙන දැරිය ගිය පාසල ඉදිරිපිට මව්පියන් එක දිගට පෙළ ගැසී මෙම විරෝධතාවයේ පැයක පමණ කාලයක් නියැලී සිට තිබේ.
views640 Views
comment
englishtrans
වයස අවුරුදු 13ක ළමයෙකු කණුවක බැඳ පහර දී ඝාතනය කර ඇති පුවතක් පිළිබඳව බංග්ලාදේශයේ  එක්තරා ප්‍රදේශයකින් වාර්තා වෙනවා.  මෙලෙස ඔහුට පහර දීමට හේතුවී ඇත්තේ  බයිසිකලයක් සොරකම් කිරීමට තැත්කිරීම බවයි විදේශ වාර්තා වැඩිදුරටත් පවසනවා.

ඔහුගේ සිරුරේ පහරදීම නිසා ඇතිවූ තුවාල කැලලි 60ක් පමණ තිබී තිබෙනවා.

views1,192 Views
comment
උදාරි වර්ණකුලසූරිය කියන්නේ දැන් අම්මා කෙනෙක් කියලා අපි හැමෝම දන්නවනේ. දුවගේ වැඩ නිසා මේ වෙනකොට උදාරි වැඩිපුර කලා ක්ෂේත්‍රයේ දකින්න ලැබෙන්නෙත් නෑ. කොහොම වුනත් පුංචි දුවත් එක්ක හුරතල් වෙන වීඩියෝවක් පහුගිය කාලේ උදාරි අන්තර්ජාලයට එක්කරලා තිබුණා.

ඒ වීඩියෝව ගොඩ දෙනෙක් අතරේ ප්‍රසිද්ධත් වුණා.

views2,560 Views
comment
englishtrans
ඇමෙරිකාවේ හූස්ටන්හි රෝහලකට මෙම කාන්තාව යමින් සිටියේ සැමියා සමඟයි. බිරිඳට ඉදිරි අසුන පැනවූයේ ඉතා ආරක්ෂාකාරී බව තහවුරු කරගෙනය. ඇය ගැබිනියකි.

සැමියා මෝටර් රථය පදවන්නේ ඇමෙරිකාවේ හූස්ටන් රෝහලටයි. ඒ වෛද්‍යවරුන් මවට  ලබා දී තිබූ දින වකවානුවලට අනුවයි. කෙසේ නමුත් නොසිතූ ලෙස රෝහලට යන අතරතුර කාන්තාවට දරුවා බිහිවන්නේ වාහනය තුලදීමයි. මෙම දරුවා උපදින විට බර රාත්තල් 10කි. ඔහු පිරිමි දරුවෙකි.

views1,055 Views
comment
englishtrans
සිවිල් ඇඳුමින් සැරසී පිස්තෝලයක් ද රැගෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටි යුද හමුදා සෙබළුන් තුන්දෙනෙකු නුගේගොඩ - මිරිහාන ප්‍රදේශයේදී පසුගිය 20 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිහානේ සිට ගම්සභා හන්දිය දෙසට ගමන් කරමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මෙම යුද හමුදා සෙබලුන් ගමන් කළ වෑන් රථයේ අංක තහඩු පිළිබඳවද ගැටළු පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා. 

views389 Views
comment
Bianca ගේ උපන්දිනය යෙදි තිබුනේ පසුගිය 17 වනදාටයි. ඒ වෙනුවෙන් ඇගේ සැමියා ඇයට අපූරු උපන්දින තෑග්ගක් ලබා දී තිබුණා. එය ඔහු විසින් පටිගත කොට අන්තර්ජාලයටත් මුදාහැර තිබුණා.
 
එම උපන්දිනයේදි ඔහු  Bianca ව පුදුමකරවා තිබුනේ වෙනස්ම අයුරකින්. එයට හේතුව වී තිබුණේ බිරිඳ සැමියා හට වංචාවක් කර තිබීමයි. එය ඇගේ සැමියා හට දැන ගැනීමට ලැබී ඇතත් ඔහු ඉවසාගෙන ඉද ඇති අතර ඇයට උපන්දින තෑග්ග ලෙස ඔහු දී ඇත්තේ ඇයව නිවසින් පන්නා දැමීමයි.

views758 Views
comment
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලියක් වුණු පියුමි බොතේජු ළඟදිම දවසක යුගදිවියට එළඹෙනවා කියලා පසුගිය දවසක අපි ඔබවෙත තොරතුරු අරන් ආවා.

පියුමිගේ ඒ සිහිනය සැබෑ කරන්නේ දේශපාලනඥයෙක්‌ කියලත් අපි ඔබට කීවා වගේම සතියකින් වගේ තමයි පියුමි මේ විදියට විවාහ වෙන්න සැලසුම් කරලා තියෙන්නේ කියලත් අපි ඔබට කීවා.

views1,720 Views
comment
පසුගියදා පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තරඟයේදී ඇතිවූ ගැටුම හේතුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C හා D යන ප්‍රේක්ෂකාගාර වෙත මේ වන විට දැල් ආවරණය කිරීමට කළමණාකාරීත්වය කටයුතු කර තිබෙනවා.

මෙලෙස දැල් දමා ඇත්තේ C හා D යන ප්‍රේක්ෂකාගාර වල ඉහළින් පිහිටි විවෘත ප්‍රදේශයටයි.

views411 Views
comment
දූෂණය කරන්න එක්ක ගිහින් තියෙන්නේ පෙම්වතාගේ අක්කා
අක්කාට දැරිය අසැබි වචනයෙන් බැන්න පලිය ගන්න ඕනිවෙලාලු
සිහිය එනකම් ඉඳලා උදෙත් දූෂණය කළාලු

අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා වාර්තා වුණු අතර එහි ප්‍රධාන සැකකරු විදේශ ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

කටුනායක පොලීසිය කියා සිටියේ ඊයේ (20) අළුයම සැකකරු එයාර් ඇරබියා ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව යෑමට ගුවන් තොටුපල වෙත පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි‍.

views756 Views
comment
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ඊයේ (19) ඇතිවූ උණුසුම්කාරී තත්වය පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය ඔස්සේද වාර්තා වී තිබෙනවා.  සිද්ධියට මුල් වූ හේතුව වී ඇත්තේ ක්‍රීඩාංගණය අවට සිටි තරුණයින් පිරිසකගේ කලහකාරී ක්‍රියාවක් බවට මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

කෙසේ නමුත් මේ සිද්ධිය හේතුවෙන් ජාත්‍යන්තරය තුල ශ්‍රී ලංකාව පිළිබඳව වූ ප්‍රතිරූපයට හානියක් කිරීමට ඇතැමුන් ක්‍රියාකරන්නට වූවත් බොහෝ විචාරකයින් පවසන්නේ මේ සිදුවීම පිළිබඳව ඔවුන් කණගාටුව පලකරන නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය මේ තුලින් හානි නොවූ බවයි.

views688 Views
comment
englishtrans
දූෂණය කරන්න එක්ක ගිහින් තියෙන්නේ පෙම්වතාගේ අක්කාලු

අම්බලන්ගොඩ - ඌරවත්ත ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා වාර්තා වුණා. එහි ප්‍රධාන සැකකරු විදේශ ගතවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපල පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක පොලීසිය කියා සිටියේ අද අළුයම සැකකරු එයාර් ඇරබියා ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව යෑමට ගුවන් තොටුපල වෙත පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි‍. මොහු ඩුබායි හි රැකියාවක නිරතව සිටින්නෙකු බවත් මාස 3 ක නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

views991 Views
comment
[1]      «      5219   |   5220   |   5221      »      [5656]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top