Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



englishtrans
මහින්ද, නාමල්, වාසු, ඩලස් නෑ

ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සහ අනෙකුත් අමාත්‍ය ධුරවලට අනුමැතිය ලබාගැනිම සඳහා ඡන්දය විමසන අවස්ථාවේ 63 දෙනෙකු සභාවේ රැඳී සිටියේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර, දෙමළ ජාතික සන්ධානය ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ සිටියේ නැහැ. තවද ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ සහ උදය ගම්මන්පිලද යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළා.

views620 Views
comment

හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිගෙන් උසාවියට විශේෂ ලිපියක්

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රථම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන විට වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් ඊට බලපෑම් සිදුකළ බවට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහේස්ත්‍රාත්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් වෙත අදාළ ලිපිය යොමුකරමින් ඔහු කියා සිටින්නේ වත්මන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් අපක්ෂපාතී දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.  

views684 Views
comment

"කවදාවත් රට බෙදන්නේ නැහැ, රට බෙදනවට අපි විරුද්ධයි"

නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් මහතා තේරීපත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු කරන හැමදේම මම කරනවා යනුවෙනුයි.  

views820 Views
comment
යුරෝපයට සංක්‍රමණය වන්නට ගොස් සිදුවූ අනතුරක් පිළිබඳව වන සෝචනීය ඡායාරූප පෙලක් මේ වන විට සමාජ වෙබ් ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ සිරියානු සරණාගතයින් පිරිසක් වන අතර තුර්කි දේශසීමාව අසලදී ඔවුන් ගමන් ගත් බෝට්ටුව මුහුදුබත්වී තිබෙනවා.

views1,060 Views
comment
8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පිළිගන්නා බව කථානායකවරයා අද (03) නිවේදනය කළා. ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට ආරම්භ කළ අවස්ථාවේදියි.  

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමන්ට ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කළා. කෙසේ වෙතත් විපක්ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා නොදීම සම්බන්ධයෙන් මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විරෝධතාව පළ කළා.

views382 Views
comment
englishtrans
පිරිමි පුද්ගලයින් දෙදෙනකුව බියවද්දා ජංගම දුරකථනයකින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පැවසූ හතර දෙනෙක් පිළිබඳව පුවත් පිංදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

 එසේ නොකිරීමට නම් රුපියල් ලක්‍ෂයක කප්පම් මුදලක්‌ ලබාගැනීමටද ඔවුන්  කටයුතු කරමින් සිට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

views1,624 Views
comment
englishtrans
අද දිනයේ නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් මහතා පත්වුණා. ඔහු පත්කරනු ලැබුවේ කතානායකවරයා විසිනුයි. කෙසේ නමුත් විපක්ෂනායකයා ලෙස කුමාර වෙල්ගම මහතාගේද නම යෝජනා වී තිබුණා.

ඔහු විපක්ෂ නායක කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 56 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කළ බවට අද පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මහතා පවසා සිටියා.

views754 Views
comment
8 වන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පිළිගන්නා බව කථානායකවරයා අද නිවේදනය කළා.

ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9 .30ට ආරම්භ කළ අවස්ථාවේදියි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමන්ට ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කළා.

views701 Views
comment
englishtrans
හිටපු සභාපති ලෙස - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, තමන්ගේ ධුර කාලය දීර්ඝකර ගැනීමෙන්  නිදහස් පක්ෂය බරපතල  හානියට පත්වූ බව  කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය පැවසුවා.
 
කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මේ බව අවධාරණය කළේ නිදහස් පක්ෂ හිටපු සභාපති මහින්ද රාජපක්ෂ, වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන අභියස අසුන් ගෙන සිටියදී.

views707 Views
comment
මහ රෑ 2ට පමණ නුගේගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුල්ව එහි සිටි නිවුන් සහෝදරියන් සමඟ අනාචාරයේ හැසිරුණු තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති පුවතක් පිළිබ‍ඳව වාර්තා වෙනවා.

ගෙදර සිටි දෙමාපියන්ට හොරෙන් මෙම තරුණයන් තිදෙනෙකු නිවසට ගෙන්වාගෙන නිවුන් සහෝදරියන් පසුව ඔවුන්  සමඟ ගංජා පානය කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා.

views528 Views
comment
englishtrans
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ පුතණුවන් පසුගිය දිනෙක මියගොස් ඇතිබවට තොරතුරු වාර්තා වුණා. මේ හේතුවෙන් ඔහු ඊයේ පාර්ලිමේන්තු සැසිවාරයටද සහභාගී නොවූ බවටයි පැවසෙන්නේ.

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් නිසා ඔහුගේ පුතා මියගොස් ඇති අතර දේශපාලනඥයින් රැසක් එහි ගොස් තේවරප්පෙරුම මහතාගේ පුතණුවන්ට අවසන් ගෞරව දක්වා තිබෙනවා.

views36,279 Views
comment
ඊයේ දිනයේ පැවති පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී නිමල් සිරිපාලද සිල්වා මහතා ජනාධිපතිතුමාගේ කතාව අතරේ සුව නින්දේ පසුවූ බවට පැවසෙනවා.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙන අතර වීඩියෝවේ දැක්වෙන පරිදි මහින්ද රාජපක්ෂ මහතාද ඔහු දෙස බලා සිටිනවා.

views1,892 Views
comment
වාහනේට පොලු වලින් ගහලා, ඇණ තියලා, ග්ලාස් කුඩු කරලා

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා ඇතුළු පිරිසට  ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ, තමන්ව නිදහස් කරන ලෙසට රැඳවියන් කළ ඉල්ලීමකින් පසුව ඇති වූ විරෝධයකින් අනතුරුවයි.

මත්ද්‍රව්‍ය සහ විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන් වී පුනරුත්ථාපනය සදහා යොමු කළ පුද්ගලයින් වැලිකන්ද, කන්දකාඩු පිහිටි මෙම කඳවුරේ රඳවා සිටිනවා.

views1,066 Views
comment
45 එකක් 60යිලු

දෙහිවල සත්වෝද්‍යානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ගසා කෑමේ දැවැන්ත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වනවා.
 
සත්වෝද්‍යානය තුළ ඇති අවන්හල්වල පාලන මිලෙන් තොරව අලෙවි කරන භාණ්ඩ හරහා මෙම ගසාකෑම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවයි හිරු CIA තුලින් තොරතුරු අනාවරණය කෙරෙන්නේ.  පසුගිය නිවාඩු මාසය පුරා  දෙහිවල සත්වෝද්‍යානය වාර්තාගත ආදාමයක් උපයා ගත්තේ සංචාරකයින් විශාල පිරිසක් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණීම හේතුවෙන්.

views803 Views
comment
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සිය දිවි නසා ගත් බවට කරුණා අම්මාන් සිදුකරන ප්‍රකාශය අසත්‍ය බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ යුද්ධයේදී සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇති බවට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි.

views300 Views
comment
[1]      «      5123   |   5124   |   5125      »      [5573]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top