Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අද මෙරට බේරා ගැනීමට සිටින්නේ වත්මන් ආණ්ඩුව දඩයම් කළ සන්නද්ධ හමුදා පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විජයග්‍රහණයේ 10 වන සංවත්සරය වෙනුවෙන් විජේරාම නිළ නිවසේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
views363 Views
comment

උතුම් වූ සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහෝ දිනය ඊයේ දිනයේ (18) යෙදී තිබුනා.

දිවයින පුරා විවිද වෙසක් සැණකෙළි පැවැත්වීම සෑම වෙසක් පොහෝ දිනකම පවත්වන්නට මිනිසුන් සූධානම් වුනත්.

මෙවර එවැනි සැණකෙළි හෝ වෙසක් තොරණ් මෙන්ම දන්සල් විශාල වශයෙන් අඩු වී තිබෙනවා.

ඒ පසුගියදා දිවයිනේ සිදුවූ ත්‍රස්ත්‍ර ප්‍රහාරයන් නිසා රටේ ආරක්ෂාව වෙනුවෙනුයි.
views718 Views
comment

ලොව පුරා විසිරී සිටි නිර්මාණාත්මක රැවුල් හිමියන් ගේ තරඟයක් පසුගිය දා බෙල්ජියමේදී පවත්වා තිබෙනවා.

එහිදී දර්ශනීය උඩු රැවුල්කරුවන් සහ විවිධාකාරයෙන් හැඩ ගන්වා ඇති යටි රැවුල්කරුවන්ද තරඟ වැදී ඇති බවයි වාර්තාවන්නේ.

මෙහිදී තරඟකරුවන් ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ තරඟ වැදී ඇති අතර එනම් උඩු රැවුල, අර්ධව වවන රැවුල  , මුහුණ පුරා වවන ලද සම්පූ‍‍ර්ණ රැවුල යන කාණ්ඩ වනවා.
views222 Views
comment
ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

යුද්ධයේදී දිවි පිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ ඒ වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් සිහිපත් කෙරෙන දසවාර්ෂාභිශේක ජාතික රණවිරු සැමරුම් උත්සවයයි අද (19) පැවැත්වෙන්නේ.
views407 Views
comment
views393 Views
comment
අශ්වයාගේ පිටේ යන්න කිව්වම මට හීන්දාඩිය දැම්මා..
 
මේ චරිතය ලැබුණාම අපේ ගෙදර අයත් බය වුණා...
 
අකිල අබේරත්නගේ අධ්‍යක්‍ෂණයෙන්, ප්‍රභාත් රෝෂන්ගේ කැමරාකරණයෙන් සහ නිෂ්පාදනයෙන් නිර්මාණය වූ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" ටෙලි නිර්මාණය හිරු ටී.වී. ඔස්සේ විකාශය වනවා. එහි යශෝදරා කුමරිය සහ සිද්ධාර්ථ කුමරුගේ චරිත රංගනයට දායක වී සිටින්නේ කාවින්ද්‍යා දුල්ෂානි සහ කැළුම් ශ්‍රී. මෙය එක් අතකින් නළු -නිළි යුවළකට ලැබෙන විරල අවස්ථාවක්. ඒ විරල අවස්ථාව ලබාගත් සිද්ධාර්ථ කුමරු වූ 'කැළුම් ශ්‍රී' සමඟ කළ කතාබහක් මේ...
views662 Views
comment
තව මාසයක් විතර යද්දි එයා හුඟක් වෙනස් වෙයි...
 
කවුද දන්නේ කවුරු වගේ වෙයිද කියලා...?
 
දැනටමත් එයාගේ මුහුණේ පුංචි පුංචි කෙස් ගස් වැවිලා...
 
බ්‍රිතාන්‍ය රජ පෙළපතට තවත් අලුත් සාමාජිකයෙක් එක්වූයේ ඉකුත් මැයි 06 වැනිදාය. බි්‍රතාන්‍ය රජ කිරුළේ හත්වැනි උරුමකරු ලෙස සැලකෙන "ආචි හැරිසන් මවුන්ට් බැටන් - වින්ඩ්සර්" කුලුඳුලේම හැරී හා මේගන් යුවළට මවුපිය පදවි දායාද කළේ බ්‍රිතාන්‍ය වැසියන්ට මෙන්ම ඇමෙරිකානු වැසියන්ටද සතුට රැගෙන එමිනි.
 
බ්‍රිතාන්‍ය රජ පවුලට අලුතින් එක්වුණු සාමාජිකයා මුල්වරට ලොවට නිරාවරණය කෙරුණේ වින්ඩ්සර් මන්දිරයේය. එක් වාර්තාකරුවකු එක් ඡායාරූප ශිල්පියකු, කැමරාකරුවන් තිදෙනකු පෞද්ගලික ඡායාරූප ශිල්පියකු හා මන්දිරයේ නිල මාධ්‍ය ඡායාරූප ශිල්පියකු ඇතුළු කිහිපදෙනකුට මේ අවස්ථාව සීමා වී තිබිණි.
views588 Views
comment
englishtrans
ශ්‍රී ලංකාවේ පිහිටි කුවේට් තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට සහ තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
views362 Views
comment
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය උඩ මලුවේ පැවති විශේෂ පූජා කිහිපයකින් අනතුරුව අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
 
උඩ මලුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණවලින් කොටසක් රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල දක්වා වැඩමකරවීම අද උදෑසන 8.15 ට ආරම්භ වු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
views239 Views
comment
රටේ සැබෑ නිදහස සුරක්ෂිත කරමින් වීරෝදාර රණවිරුවන් කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා ඊයේ දිනයට (18) වසර 10ක් සම්පූර්ණ වුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ජනතාව රණවිරුවන් වෙනුවෙන් ගෞරව ප්‍රණාම පුදකිරීමටත් පෙළ ගැස්වී සිටින්නේ මහත් ආඩම්බරයෙන්.

අප විරෝදාර රණවිරුවන්ට උත්තමාචාර පුද කිරීමක් ලෙස ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ අපූරු නිර්මාණ පළවී තිබූ අතර ඒ අතරින් කිහිපයක් පහතින්....
views1,669 Views
comment
මුදල් මත පදනම් වෙලා ගීත ගායනා කරන් නෑ..
 
රඟ නොපෑවට ගායනයෙන් කරන්නෙත් රඟපෑමක්..
 
රිදී තිරයේ සීනු හඬ ඒ නමට හිමි නිසා ඇය නිරන්තරයෙන්ම රිදී තිරයට සමීපයි. උරේෂා රවිහාරි. කලාවට ඕපපතිකයක් නොවුණු උරේෂාගේ ගීත ඇහෙන්නේ වැඩිපුර සිනමා තිරයෙන් නිසාම ඇය වැඩිපුර ඇගයීමට ලක් වෙනවා. ඇය ඇගේ අලුත් තොරතුරු පුවත්පතක් එක්ක කතා කරලා තිබුණේ මෙලෙසිනුයි.
views594 Views
comment
englishtrans
යුද්ධයේදී දිවි පිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ ඒ වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් සිහිපත් කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා.
 
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 4ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදියි.
 
ත්‍රිවිධ හමුදාවේ මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගිවීමට නියමිතයි.
views789 Views
comment
ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් සැක සංකා පළකෙරුණද වෙසක් පොහොය නිමිත්තෙන් අද දිවයිනේ විවිධ වෙහෙර විහාරස්ථානවල ධර්ම දේශනා, පෙහෙවත් සමාදන් වීම් ඇතුළු ආගමික වතාවත් සාර්ථකව පැවැත්වුණා.
 
ඒ, විහාරස්ථාන අවට යොදවා තිබූ විශේෂ පොලිස් සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව මධ්‍යයේයි.
 
මෙවර වෙසක් උත්සවය දිවයින පුරා පැවැත්වෙන්නේ පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ යි.
views262 Views
comment
කරන්ට් එකත් නෑ මහත්තයො... එළිවෙනකම් කළුවරේ...
 
අනේ මහත්තයො මගේ ළමයින්ට පුළුවන්නම් කෝල් එකක් දීලා කියන්න...
 
දරුවන් සමාජයේ ඉහළ තැන්වලට ගෙනෙන්නට, බොහෝ මව්පියන් තම ජීවිත කාලය පුරාම සිදුකරන්නෙ අනේකවිඳ කැපකිරීමක්.
 
නමුත් කාලයත් සමගම වියපත්වන මව්පියන් අතපය වාරු නැතිව ආයෙමත් පොඩි දරුවන්ගෙ තත්ත්වයට පත්වෙනවා.
 
එවන් තත්ත්වයට පත් වු පසු මව්පියන් වැඩිහිටි නිවාසවල අතහැර දැමීම මිනිසත්කම ලැබුවෙකුට අනුතම කළ හැකි ක්‍රියාවක් ද ?
 
තවත් වෙසක් පුන් පොහෝ දිනයක් ගෙවී යන අද දිනයේ මේ සටහන ඇතැම් දරුවන් අතින් ගිලිහී යන මිනිසත්කම යළි සිහිපත් කිරීමටයි.
views380 Views
comment
තිස් වසරක් මෙරට වෙලාගෙන පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කර අදට දස වසරක් ගතවනවා.
 
මේ හිරු ප්‍රවෘත්ති ඒ පිළිබඳ ගෙන එන කෙටි අතීතාවර්ජනයක්.
 
1975 වසරේ ජුලි 27 වැනිදා එවකට යාපනයේ නගරාධිපතිවරයා වූ ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කිරීමත් සමග LTTE සංවිධානය මෙරට බෙදුම්වාදී අරගල ඇති කරමින් යුද්ධයකට අවතීරණ වුණා.
 
එතැන් පටන් වසර 30 කට වැඩි කාලයක් මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට වරම් ලැබුණේ නැහැ.
views413 Views
comment
[1]      «      4421   |   4422   |   4423      »      [5572]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top