Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



views555 Views
comment

එහි සැබෑ තත්ත්වය එතරම් සුන්දර නැහැ...
 
වර්ගවාදී සංහාරය අදටත් ඔවුන් සිහිකරන්නේ කම්පනයෙන්...
 
“රුවන්ඩා නම ඇසූ සැණින් අපට සිහිවන්නේ ඒ ලේ ගංගාවයි. අසරණ වූ අනාථ වූ ජනතාවයි. එහෙත් මගේ පුදුමයට මා රුවන්ඩාවට ගොඩබසින විට එහි ප්‍රධාන නගරවලත් කැලිෆෝනියාවේත් වෙනසක් නැති තරම් තත්ත්වයකුයි මා දුටුවේ. සුඛෝපභෝගී හෝටල්, සැපවත් ජීවිත ගත කරන පොහොසතුන් සිටින ලෝකයකුයි මා දුටුවේ..."

"ඒත් එහි පිටිසරට ගමන් කරන විට රටේ සැබෑ තත්ත්වය එතරම් සුන්දර නොවූ බව පෙනුණා. තම පවුල්වලට එදා වේල සොයාගන්නට කාන්තාවන් කරන ජීවන අරගලය සිතාගන්නත් අපහසුයි. ලෝක ඉතිහාසයේ ම්ලේච්ඡත්වයේ කළු පැල්ලමක් වූ රුවන්ඩා වර්ගවාදී සංහාරය අදටත් ඔවුන් සිහිකරන්නේ මහත් කම්පනයෙන්. එයින් පසු අන්තයටම කඩාවැටුණු රට නැවත ගොඩනඟාගැනීමේ ක්‍රියාවලියට ඔවුන් බොහෝ වෙහෙසී ඇති බව පේනවා..."
views572 Views
comment

Jofra Archer කියන්නේ මේ දිනවල වඩාත් කතාබහට ලක් වෙන තරුවක්. ලෝක කුසලානය එංගලන්තයට හිමි වීමත් එක්ක ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා.

Caribbean හි  Barbadian ප්‍රදේශයේ උපත ලැබූ ඔහුට දැන් මුළු ලොවම ආදරේ කරනවා.

ඒ ජනප්‍රියත්වය හේතුවෙන්ම ඔහු ගැන නිරන්තරයෙන්ම පුවත් මැවෙනවා. 
views747 Views
comment
මාවත් ඉස්සර අරගෙන ගිහින් ගහලා ගෝනියක දැම්මා....

පෙර භවයේ මිය ගිය වයසේදීම ඇය මේ භවයෙදීත් මිය ගියා....

කෝපය හෙවත් මනෝ අවේගය (Temperament) සියලු සත්ත්වයන්ගේ හැසිරීම් රටා තුළින් දක්නට ලැබේ. සිඟිති දරුවන් ඇතැම් විට කිසිදු හේතුවක් නොමැතිව දැඩි ලෙස කෝපයට පත්වීම සිරිතය. ඇතැම් විට අතට හසු වන විවිධ භාණ්ඩ ඉවතට විසි කරමින් කෝපය විදහා දක්වන අවස්ථා ඕනෑ තරම්ය. කුඩා දරුවන්ගේ එවැනි කෝප වීම් සිදු වන්නේ ඇයිද? යන්න දෙමාපියන්ට බලවත් ගැටලුවක් බවට ද පත් වේ. ඇතැම් විට එවැනි දරුවන්ගේ කෝපවීම් නතර කිරීමට ආගමික සෙත් සාන්ති සිදු කිරීමට ද දෙමාපියෝ උත්සාහ ගනිති.
views769 Views
comment
englishtrans
දෙන්න තියෙන ජාති දෙනවා කියලා රටම රැවට්ටුවා..
අනේ බුදු නංගියේ, රැවටෙන්න එපා...

සෑම මැතිවරණ කොට්ඨාශයකටම ශාරීරික ව්‍යායාම් මධ්‍යස්ථාන (ජිම්) තුන බැගින් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා.

මේ ප්‍රකාශය මෙරට මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වූ අතර ඊයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ ඊට ප්‍රතිචාර දැක්වුවා.

ඇය පැවසුවේ, ජිම් ලබාදීමට පෙර රටේ නායකයින් ජනතාවගේ බඩගින්න නිවා දැමිය යුතු බවයි.
views295 Views
comment
"මම අවුරුදු 21 ක් ගීත ගායනා කළේම නැහැ. ඒ කාලය තුළ මම ජීවත් වුණේ ඇමරිකාවේ..."

"එහෙම ආවට පස්සෙ අපේම සිංදු කිය කිය හම්බ කරව. ඒක ලොකු වැරැද්දක්..."

"මම කියපු ගීත අතරෙ මගේ ස්වාමියා පවා අහල නැති ගීත තියෙනවා..."

පාසල් කාලෙ ගැන කතා කරද්දි අපිට සාමාන්‍ය පෙළ පංතියට එනකම් සංගීතයට වගේම නැටුම්වලටත් ගුරුවරු හිටියෙ නෑ. පාසලේ පැවැත්වුණ බොහෝ ප්‍රසංගවලට නැටුම් සහ ගායනය ඉගැන්නුවෙ මමයි මගේ නංගියි. සාමාන්‍ය පෙළින් පස්සෙ නැටුම්වලට ගුරුවරියක් ලැබුණත් සංගීතයට ගුරුවරියක් ලැබුණෙ නෑ.
views560 Views
comment
ලංකාවේ හිටියොත් මැරෙන්න වෙන්නෙ....
මම එහෙ ඉඳලා මෙහෙ බිස්නස් ටික හැන්ඩ්ල් කරනවා....
 
මාලිගාවත්ත ඡුුම්මා දේවස්ථානය අසල නිතර ගැවසෙන කෙසග සිරුරක් ඇති මුස්ලිම් තරුණයෙකි. ඔහු නමින් ඉම්රාන්ය. මාලිගාවත්ත පැල්පත් නිවසක ඉපිද හැදී වැඩුණු ඉම්රාන් මූලික අධ්‍යාපනය ලැබුවේ මරදාන ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුස්ලිම් පාසලකය.
 
අටවන ශ්‍රේණියෙන් සිය පාසල් ගමන අතරමග නතර කර දැමීමට ඉම්රාන්ට සිදු වුණේ ඔහුගේ පවුල ඒ වන විට මුහුණ දෙමින් තිබූ දැඩි ආර්ථික ගැටලූ නිසාමය. ඉම්රාන්ගේ පවුලේම සොහොයුරන් සිව්දෙනෙකි. ඔහු පවුලේ බාලයාය. ඉම්රාන්ගේ පියා පංචිකාවත්තේ වෙළෙඳසලක සේවය කළ අතර ඔහුගේ වැටුප පවුලේ වියදම් සඳහා කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.
views1,726 Views
comment
ලෝකයේ ගොඩක් ජනප්‍රිය වුණ කතා මාලාවක් තමයි Fast and Furious කියන්නේ.

මේ කතා මාලාවේ 9වැනි කතාව හැටියට Fast and Furious 9 චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදු කරනවා.
views262 Views
comment
englishtrans
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි පසුගිය (10) වන දිනයේ ඇරඹුණා.

මෙමඟින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.

ඒ අනුව ඊයේ දස ලක්ෂපතියා බවට පත්වුණේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි එන්.පී.එස්. අප්සරා මහත්මියයි.

සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.
views283 Views
comment
අඩ සියවසක කාලයක් අතුරුදන්ව තිබූ ප්‍රංශයට අයත් සබ්මැ‍රීනයක් සො‍යා ගන්නට සෙවුම් කණ්ඩායමක් සමත්ව ඇ‍ති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Minerv නම් මෙම සම්බැරීනය අතුරුදන්ව ඇත්තේ වර්ෂ 1968 ජනවාරි මස 27 වැනිදා දකුණු ප්‍රංශයේ Toulon වරාය ආසන්නයේදීයි.
views370 Views
comment
ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩය විතරක් නෙමෙයි හොලිවුඩයත් සිය රංගනයෙන් අත්පත් කරගත් නිළියක්. ඇය පසුගියදා 37 වැනි උපන් දිනය සැමරුවා. උපන්දිය සැමරීම සදහා හා විවේකයෙන් කාලය ගත කිරීම සදහා ඇයත් ඇයගේ සැමියාත් තවත් කිහිපදෙනෙක් එක්ක මියාමි වෙරළාසන්න ප්‍රදේශයකට ගොස් තිබෙනවා. විනෝද වෙමින් සිටි ප්‍රියංකා එම අවස්ථාවකදී දුම්පානය කර තිබෙනවා.

ඇය දුම්පානය කරන අයුරු පැපරාසී කැමරා කාචයට හසුව තිබෙන අතර මේ වෙද්දී ඉන්දීය පුවත් ඒ ගැන වාර්තා කර තිබෙන්නේ ප්‍රියංකා සිය රසිකයින්ට විශාල බොරුවක් කියා ඇති බවයි.


views494 Views
comment
නින්ද කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්. මහන්සි වෙන නොවෙන හැමෝම කැමතියි සුවබර නින්දකට.
 
ඔබට කිව්වොත් 'නිදාගන්න එපා' කියලා, ඔබට පුළුවන් වේවී උපරිම දින කිහිපයක් ඉන්න.
 
ඒත් වසර ගණනාවක් මුළුල්ලේ නොනිදා සිටින අයෙක් ඉන්නවා කිව්වොත්, ඔබ අවිශ්වාස කරන්න පුළුවන්.
 
වියට්නාමයේ ට්‍රන්ග් හි විලේජ්හි වෙසෙන 'තායි එන්ගොක්' කියන්නේ, වසර 44ක් මුළුල්ලේ නොනිදා ඉන්න පුද්ගලයෙක්ට.
views349 Views
comment
සිය ජීවිත කාලය තුළ අලුතින් එක් සත්ත්ව විශේෂයක් හෝ සොයා ගන්නට හැකි නම් එය සත්ත්ව විද්‍යාඥයකු ලබන මහත් භාග්‍යයකි.
 
දැනටමත් නව ජීවීන් විශේෂ 26ක් ලොවට හඳුන්වා දුන් සුවිශේෂී විද්‍යාඥ පවුලක් ශ්‍රී ලංකාවේ ජීවත් වෙති. ඔවුහු තවත් නව ජීව විශේෂ 100ක් ලොවට හඳුන්වා දීමට අදාළ පර්යේෂණ කටයුතු මේ දිනවල සිදුකරමින් සිටිති.
 
‘චාර්ල්ස් ඩාවින්’ පරපුරේ ශ්‍රී ලාංකේය සලකුණ බවට පත්ව සිටින උරග හා උභයජීවී විශේෂඥයකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ සිය බිරිය වන නෙතූ වික්‍රමසිංහ සහ සිය දරුවන් සමඟ වනගතව මෙම පර්යේෂණ සිදුකරයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකුද ඔවුන්ගේ පර්යේෂණ කණ්ඩායමට ඇතුළත්ය.
views733 Views
comment
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සියළුම සාමාජිකයින්ට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. විලියම් කුමරු හා කේට් කුමරියට මිට වසර 6 කට පෙර එනම් වර්ෂ 2013 ජුලී 22 ආදරණිය පුත් කුමරෙකු උපත ලැබුවා. ඔවුන් ඒ කුළුදුල් දරුවාට නම් තබන්නේ George නමින්. ඔහු ඉපදෙන්න කලින් ඔහුව දැක බලා ගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙන් පසු වුණා වගේම ඔහු උපන් පසුවත් ඔහු ගැන සොයා බලන්න බොහෝ දෙනෙක් පෙළඹුනා.

ඔහු ඉපිද ඊයේ දිනට හරියටම අවුරුදු 6ක් පිරුණා.
views642 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ යෝජනාවලිය අද පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ අදහස් හා යෝජනා අනුව මෙම සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය සකස් කර ඇති බව සඳහන්. 
views349 Views
comment
[1]      «      4422   |   4423   |   4424      »      [5652]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top