Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“එළියට ආපු ගමන් මම අරුන් දෙන්නවයි මගේ ගෑනිවයි, මරන එක මරනවාමයි..”

“මට හොඳටම තරහා ගියා.
ඊට පස්සේ තමයි මම මාමණ්ඩිට ගල් වලින් ගැහුවේ..”

"අනේ... බුදු සර්.. මගේ සීයට මගේ මාමා ගල්වලින් ගහලා ඔළුව තුවාල වෙලා. මම සීයව ත්‍රීවිල් එකක දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා, ඉස්පිරිතාලෙන් කිව්වා සීයා මැරිලා කියලා.."

පසුගිය විසි පස් වැනිදා සවස දෙකට පමණ දංකොටුව පොලිසියට දිව ආ තරුණයෙක් හඬා වැටෙමින් පැවසුවා.
views283 Views
comment

කොරෝනා මළ සිරුරු භූමදාන කටයුතු අරඹමින්, මඩකලපුව-ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයේ කොරෝනා ආසාදිත මෘතදේහ දෙකක් භූමදානය කර තිබෙනවා.
views214 Views
comment

ලැගුම්හල ආසන්නයේ පිහිටි CCTV-වලින් එළියට ආපු දේ..

තරුණියක ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණෙන විට රැගෙන ආ ගමන් මල්ලක් අතුරුදන්වී ඇති බවට සිදුව ඇති අනාවරණයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

පසුගිය දෙවනදා අලුයම මෙම උප පොලිස් පරීක්ෂකවරයා බඩල්කුඹුර ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇති අතර, එහිදී ඔහු සතුව එම ගමන් මල්ල තිබූ බවට බිරිඳද තහවුරු කර තිබෙනවා.
views659 Views
comment
කොරෝනා ආසාදිතයන්ගේ මරණ මඩකලපුව ඔට්ටමාවඩි සහ අම්පාර ඉරක්කාමම් ප්‍රදේශවල භූමදානය කිරීමට අවසර ලබාදුන් බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පවසනවා.
views242 Views
comment
බස් රථයේ රියදුරාට අභියෝග කරන කරන මෝටර් රථ රියදුරෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.
 
W. A. de Silva මාවතේ අදාළ සිදුවීම සිදු වන අයුරුයි එහි දැක්වෙන්නේ.
views344 Views
comment
“ඔහුට ඇයි දඬුවම් නොදෙන්නේ..?”

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් අනුමැතිය දුන් බව කියන එරට ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට ප්‍රමාද නොකර දඩුවම් පමුණුවන්නැයි, කොෂෝග්ජිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් මෙනෙවිය ප්‍රකාශ කරනවා.

ලැබී ඇති ඇමෙරිකානු බුද්ධි වාර්තා අනුව, සල්මාන් කුමරු එම ඝාතනයට සිය අනුමැතිය පළකර ඇතැයි තහවුරු වී තිබෙනවා.
views596 Views
comment
එක්ස් කිරණ මඟින් හෙළි වූ අදහාගත නොහැකි වූ දේ..

රූපවාහිනි දුරස්ථ පාලකයක බැට්රිය සිරවී උගුරේ සිදුරක් පුළුස්සා යාමෙන් පුංචි දැරියක් මිය ගිය සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුවත වාර්තා වන්නේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්...
views397 Views
comment
“අම්මා බලන් ඉන්නවනේ. එන්නකෝ යන්න...!!
යන්නෙවත් නෑ..”

මව්පියන් නීතියෙන් වෙන්වූ පසු මව සමග කල් ගෙවන අවුරුදු 2යි මාස 6ක් වයසැති දැරියක මුහුණදෙන ශාරීරික සහ මානසික වදහිංසාවලට ලක්වන පුවතක් මිනුවන්ගොඩ - නිල්පනාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ දැරියගේ පියා පවසන පරිදි ඔහුට සිය දියණියව දැකගත හැකිවන්නේ සෑම බදාදා දිනකම පැය 3ක කාලයක් පමණයි.
views374 Views
comment
මීට වසරකට පෙර යාපනය තෙලිප්පලෙයි රෝහලේදී සිදුවූ දරු උපතක් පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූවා.
 
ඒ එම රෝහලේදී උතුරු පළාතේදී පලමු වරට සිව් නිවුන් බිහිවීමත් සමඟයි.
 
ඉන් පිරිමි දරුවන් දෙදෙනාට විනෝද් හා විශ්ව වශයෙන්ද ගැහැණු දරුවන් දෙදෙනාට විනෝතිනී හා විශ්මිකා වශයෙන්ද නම් තබා තිබෙනවා.
views330 Views
comment
දරුවෝ වෙනුවෙන් ඔය සම්බන්දේ නතර කරන්න කියලා මං කිව්වා...
 
එයා හරිම වැරදි, මම එයාව හදන්න උත්සහ කළා.. 
 
“දවසක් මම මහත්තයාගේ හෑන්ඩ්ෆෝන් එක බැලුවම ඇඹිලිපිටිය පැත්තේ කෙල්ලෙක් එවපු මැසේජ් හතකුයි, ඒ කෙල්ලගේ පින්තූර වගයකුයි තියෙනවා දැක්කා. පස්සේ මම එයාට කිව්වා “ඔයාට ලොකු පුතෙක් ඉන්නවා නේද දරුවන්ගේ නාමයෙන් ඔය සම්බන්ධය නතර කරන්න” කියලා.
views486 Views
comment
යාපනය මනියතෝට්ටම් ප්‍රදේශයේදී මවක් සිය දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්දධයෙන් යාපනය පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
 
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ මස්සිනා කෙනකු හා කාන්තාව දරුවාට පහර දෙන අවස්ථාවේදී එය වීඩියෝ කළ පුද්ගලයාය.
views299 Views
comment
"මට ඔය සිදුවීම් කිසිම විටක අමතක වන්නේ නැහැ, විජය මහත්තයාගේ මූණටමයි වෙඩි තිබ්බේ.."
 
"කිහිප දෙනෙක් ඇවිල්ලා ගේට්ටුවට ගහනවා, එදා එතැන ‘සිකියුරිටි’ ළමයත් හිටියේ නැහැ.."
 
විජය මහත්තයා එළියට යනවත් එක්කම වගේ මට ඇහෙනවා රතිඤ්ඤා පුපුරන සද්දයක් වගේ හඬක්. අපිට වෙඩි සද්ද හුරු නැහැනේ. මම ඒ වෙලාවේ මගේ හිතින්ම කියා ගත්තා කවුද මේ විජය මහත්තයා එළියට බහින කොටම රතිඤ්ඤා පත්තු කරන්නේ කියලා. මමත් ගෙදරින් එළියට ආවා. ඒ එක්කම මට පේනවා තුවක්කුවක් අතින් ගත්තු මිනිහෙක් ඉස්සරහට දුවගෙන එනවා. එතකොට ඒ මිනිහා විජය මහත්තයා ළඟටම දුවගෙන ඇවිත් ඉවරයි. 
views787 Views
comment
අතිශයින් සංචාරක ආකර්ෂණයට පාත්‍ර වුණු ඉන්දියාවේ, අග්‍රාහි පිහිටි ටජ් මහල කෙටි කාලයකට වසා දමා එහි සිටි සංචාරකයින් ඉවත් කිරීමට ඊයේ (5) උදෑසන පොලිසිය කටයුතු කර තිබේ.
 
ටජ් මහලේ බෝම්බයක් ඇති බවට උත්තර ප්‍රදේශයේ පොලිසියට ලද දුරකතන ඇමතුමක් මත මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
views447 Views
comment
"අක්කත් අනියම් පෙම නිසා සිය දිවි හානි කරගෙන.."
 
තරුණියක ඝාතනය කිරීමේ සිද්ධියට සියදිවි හානිකර ගත් උප පොලිස්පරීක්ෂකවරයා සහ එම තරුණිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
 
කොළඹ වේල්ල විථිය ප්‍රදේශයේ ගමන් බෑගයකින් හමුවූ ඝාතනය කරන ලද තරුණියගේ හිස කොටස සොයා අද දිනයේදීත් කැළණි ගඟ දෙපස විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
views323 Views
comment
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 05ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 489ක් ලෙසටයි.
views316 Views
comment
[1]      «      3413   |   3414   |   3415      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top