Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“...බිමට වැටෙන තප්පර ගණනට ඒ අහිංසක ගැහැනියට
මොන තරම් දේ හිතෙන්න ඇද්ද..?”

රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින්, සිය ගැබිනි බිරිඳව සාහසික ලෙස මරා දැමූ පුද්ගලයෙකු ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අමානුෂික පුවත වාර්තා වන්නේ තුර්කි රාජ්‍යයෙන්.
views350 Views
comment

ත්‍රාසජනක ඉංග්‍රීසි චිත්‍රපටවල අමුතු ආකාරයේ ගිනිඅවි අප දැක ඇත. ගල්කටස්, ටී _ 56 දැක ඇති අපි එම අමුතු ආකාරයේ ගිනිඅවි ඉංග්‍රීසි චිත්‍රපටවලින් නරඹද්දී අමුතු ආකාරයක සතුටක් ලබන්නේ එවැනි අවියක් හැබැහින් දැකීමද ආස්වාදයක් කරගෙනය. ඇතැම්හු වෛවර්ණ  මල්වලට ආශා කරති. තවත් සමහරු බල්ලන්, පූසන්ට ආදරය කරති. ඒ අතර තවත් පිරිසක් අමුතු තාලයේ ගිනිඅවිවලට, යුද ටැංකිවලට, ගුවන් යානා, නෞකාවලට ආදරය කරති.
views355 Views
comment

“ආච්චිව ආරූඪ වෙලා ආවේශයෙන් කෑ ගහන්න ගත්තා...”

සොර කට්ටඬියකු විසින් බාල වයස්කාර දැරිවියක් කූට ලෙස රවටා ගැබිනියක් කළ කතා පුවත වාර්තා වූයේ ඉකුත් පෙබරවාරි මාසයේ අට වැනිදා කන්තලේ සූරියපුර පොලිස් වසමෙනි.

එසේ කට්ටඬියන්ගේ මිථ්‍යාවන්ට හසුව මෙරට මිනිස් ජීවිත අහිමි වූවන් කොතෙක්ද යන්න නිශ්චිත ලෙස කිව නොහැකි තරම්ය.
views646 Views
comment
ශෙහාන් ජයසූරිය කියලා කියන්නේ මීට මාස කිහිපයකට කලින් ආන්දෝලනාත්මක පුවත් මැවු ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඒ මෙරට ක්‍රිකට්වලට සමුදීමත් සමඟ ඔහු විසින් සිදු කරනු ලැබු ප්‍රකාශ කිහිපයක් හේතුවෙන්. අනතුරුව ඊට සම්බන්ධ යැයි කියන ක්‍රීඩකයින් ද ඊට පිළිතුරු දීමත් සමග මෙම සීත යුද්ධය ගැන සමාජ මාධ්‍ය තුළ විශාල කතිකාවතක් නිර්මාණය කෙරුණා. 
views645 Views
comment
“වේදිකාවට එනකොට ඕඩියන්ස් එක දුන්නේ හිතට වදින ඇංකෝර් එකක්.”

වේදිකාවත්, පුංචි තිරයත් උඩුයටිකුරු කළ රංගනවේදියකු වූ ‘ආනන්ද වික්‍රමගේ’ මඳ අසනීප ගතියකින් පසුවෙතැයි යන ආරංචිය මත ඔහු ගැන තොරතුරු සොයා යන්නට අපට වූ ඕනෑකම ඉමහත් විය.

ඒ ඉමහත් ඕනෑකම අමතක කර දමන්නට සිත් නොවූ කරුණු කාරණා අතර, ‘නෙයිනගේ සූදුවෙහි,’ ‘ජෝන් කොතලාවල’ චරිතයද, ‘වැනීසියේ වෙළෙන්දා’හී ‘බැසානියෝ’ද, ‘මවකගේ ගීතයෙහි,’ ‘කළුකඩ මුදලාලි’ද ප්‍රමුඛව සිටියහ.

ඉතින්.., අප ඔහු සොයා ගිය සුහද හෝරාවක කදිම පෙළගැස්මයි මේ…
views508 Views
comment
සිය බිරිඳට පහරදී දත් දෙකක් කඩා දැමූ බවට ඊයේ (05) අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයෙකු පිළිබඳව කන්දකැටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
 
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය බිරිඳට පහරදී, දත් දෙකක් කඩා දැමූ බවට පසුගියදා කන්දකැටිය පොලිසියට පැමිණිලක් ලැබී තිබුණා.
views580 Views
comment
“මම වැඩ කරන තැන කෙල්ලෝ අපේ ගෙදර එන්න ආසයිලු !”

“පුතේ ඔය කෙල්ලගෙන් මට හරි කරදරයි!
එයා මාව බ්ලැක්මේල් කරන්නත් හදනවා....”

තිස් හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිරුර බෑගයක දමාගෙන ගොස් වේල්ල වීදියේ අතහැර සිය නිවෙස පිටුපස රබර් ගසක එල්ලී මියගිය උප පොලිස් පරීක්ෂක පෙම්වතා පිළිබඳ පුවතින් මුළු රටම කැලඹී ගොස් තිබිණි.
views429 Views
comment
අපයෝජනයට ලක් වුනු දැරිවියගෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ල.......

73 හැවිරිදි කාන්තාවකගේ අතපය ගැට ගසා ඇය භාරයේ සිටි දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක් ඇයගේ දොළොස් හැවිරිදි සොයුරා ඉදිරිපිටදී අපයෝජනය කළ බව කියන 40 හැවිරිදි විවාහකයකු අත්අඩංගුවට ගැනීම සඳහා විලච්චිය පොලිසිය පරීක්ෂණයක් අරඹා තිබෙනවා.

වින්දිත දැරියත් මෙම සැකකාර පුද්ගලයාත් අසල්වැසි ඥාතීන් බවයි පොලිසිය සඳහන් කළේ.
views335 Views
comment
SI-ගේ නිවසේ සිදු කළ විමර්ශනය...

වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා සිදු කරන විමර්ශණ තවදුරටත් පුලුල් කර තිබෙනවා.

අදාල විමර්ශණයන්ට සහය දැක්වීම සදහා කොළඹින් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායම අද (06) සිය පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.
views352 Views
comment
අමාත්‍ය සරත් වීරසේකර මාධ්‍යයට හෙළි කළ දේ මෙන්න....

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඉන්දියාවට පලාගොස් සිටින බවට පැවසෙන සාරා නමැත්තිය සම්බන්ධයෙන් සිදුකෙරෙන DNA පරීක්ෂාවක් සඳහා සයින්දමර්දු බෝම්බ ප්‍රහාරයේදී මියගිය ත්‍රස්තවාදීන්ගේ සිරුරු යළි ගොඩගැනීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.
views258 Views
comment
වැල්ලවත්ත, මෙරීන් ඩ්‍රයිව්, රාජසිංහ මාවත අසලදී මෝටර් රථයකින් යටකර යාමෙන් පුද්ගලයින් 04 දෙනෙකු අද උදෑසන තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

රිය අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ එක් පුද්ගලයෙකු මියගිය බවයි වාර්තා වන්නේ.
views297 Views
comment
ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවන පන්දුවාර 20-20 තරඟය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කොදෙව්වන් පරදා මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ 43ලකුණු කින්.
views195 Views
comment
“ඔතනින් එහා ගන්න බෑ අංක
අපි හැමදාම මෙතන ඇවිත් රස්තියාදු වෙනවා”

“අපි හෙට ආවොත් හෙටත් මේ වගේද?
හෙටත් පෝලිමේ ඉන්න”

ජා ඇළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙන ජනතාවට එහි නිලධාරීන් අකාරුණික අයුරින් සලකන බව ජනතාව පවසනවා.

අද සී.අයි.ඒ.අනාවරණය ඒ පිළිබඳවයි...
views280 Views
comment
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 04ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 493ක් ලෙසටයි.
views183 Views
comment
වැල්ලම්පිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ මරණයක් නිසා උණුසුම් තත්ත්වයක්...

යුනිසෙෆ් සංවිධානය හරහා කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ළඟාවන එන්නත් මෙරට ජනතාවට ලබාදීම ලබන සතියේ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ එම එන්නත ලබාදෙන්නේ කොවිඩ් අවදානම් ප්‍රදේශවල ජීවත්වන අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බවයි.
views226 Views
comment
[1]      «      3412   |   3413   |   3414      »      [5524]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top