"ගාමිණී තමයි මගේ පළමුවෙනි පෙම්වතා.."
"මම ඇති තරම් ලස්සන කඩවසම් නළුවොත් එක්ක රඟපාල තියෙනවා. ඒත් මගේ හිත ගියේ දයාට.."
"අවුරුදු හයක් අපි දෙන්නාගේ ආදර සම්බන්ධය තිබුණා, දැන් එයා නැති වෙලා අවුරුදු 20ක් වෙනවා.."
"ඇත්තටම දම්මිට ලැබුණු ඒ වෙරළු රසයි. ලොකු වෙරළු ගෙනල්ලා තිබුණා. වෙරළු ගෙනාවේ කරුණාසේන ජයලත් මහත්තයා. එතකොට එයාගේ නෝනාට පළවෙනි බබා ලැබෙන්න ඉන්නවා. එයාට ගෙනාපු වෙරළු තමයි කරූ අයියා සීන් එකට ගෙනාවේ. වික්‍රම (සුගත්) ඒවා ඉඹලා බලනවානේ. ඒ වෙරළු තිබ්බේ මගේ පැන්සල් පෙට්ටියේ. ඒකට පවුඩර් දාලා සුවඳ කවලා තිබ්බේ. ඒ වෙරළු ඇත්තටම සුවඳයි."