Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සහල් මිල සම්බන්ධයෙන් මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, එම ව්‍යාපාරිකයන් අතර සහල් මිල සම්බන්ධයෙන් පැවැති පරස්පරතා හේතුවෙන්.
views414 Views
comment

නීතිඥයෙකු වන අරිත වික්‍රමසිංහගේ සමලිංගික විවාහය මේ වන විට බුකියේ කතාබහට ලක්වන මාතෘකාවක්.

Daithi O'Fiachra සමඟ සිදුවූ ඔහුගේ විවාහයට බොහෝ දෙනෙක් දුර්මත බැහැර කර හදවතින්ම සුබ පැතුම් එක් කරන අයුරුත් දැක ගත හැකිවුණා.

කතාබහට ලක්වුණු මේ විවාහයට අරිතගේ දෙමව්පියන් ද ඉත සිතින් කැමැත්ත පළ කර තිබීමත් අතිශය විශේෂත්වයක් වුණා.
views707 Views
comment

"අභියෝග තියෙනකොටනෙ එන එකේ ලස්සන තියෙන්නෙ...."
 
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා..
views480 Views
comment
මේ ලෝකේ හැම අම්මෙක්ම ආසයි කිරිකැටි හීනවලට. ඒ හීන කොයි තරම් ලස්සන අපූරූ වුණත්... ඒවාට ආසාවෙන් බිත්ති බදාගෙන පුසුඹ බැලුවා වුණත්....

ජීවිතේම ඛේදාන්තයක් වෙන දවස් එනවා.......

ඒ දවස.. කිරි කැටි හිනාව මහ පොළවේ නිදන්ගත වෙන දවස.
views892 Views
comment
ජනප්‍රිය සිනමා නළු ජීවන් කුමාරතුංග කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. 
 
සිංහල සිනමාවේ දැවැන්ත චරිත රාශියක් නිරූපණය කළ ජීවන්ගේ ආදරණීය බිරිඳ තමයි ශෙරින්. 
views745 Views
comment
අපි ඉන්නෙ ඉතාමත් අසීරු තත්වයක.
 
ඒ රටක් විදියට නේක වූ පීඩාවන්ට මුහුණ දෙමින්.
 
එහෙම තත්වයක පැවති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟාවලිය යනු සැබවින්ම කලකට පසු ලාංකික අපේ මුවගට සිනහවක් කැන්දූ මාතෘකාවක් වුණා.
 
ඊයේ ලද ජයග්‍රහණය ඊට ආසන්නතම උදාහරණය..
views814 Views
comment
ජීවිතේ සමහරක් හීන අපි රැකබලාගන්නේ අපේ ම දරුවෝ වගේ. ඒක අපේ ගෙදර වෙන්න පුළුවන්... රැකියාව කරන තැන වෙන්න පුළුවන්....

ඒත්...
නොහිතපු විදිහට ඒ දේවල් ඇස් ඉදිරියේ අහිමි වෙන්නත් හේතුවක් ඇති.
views456 Views
comment
වර්තමාන සිංහල සිනමාවේ වඩා කැපී පෙනෙන රංගන ශිල්පිනිය වන්නේ උදාරි වර්ණකුලසූරියයි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය හරහා කලාවට පැමිණි ඇය දැන් ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක්. මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතරින් චිත්‍රපටි හතකම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඇයයි.

views542 Views
comment
මේ වන විට රටේ තියෙන අර්බුදකාරී තත්ත්වය ඔබට අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.

එවන් තත්ත්වයක් තුළ නිරන්තරයෙන් රූප පෙට්ටියෙන්, තෙල් පෝලිම්වල ළතවෙන අනේක මිනිසුන් ඔබටත් ඇහැ ගැටෙන්නට ඇති.

කොහොම වුණත් මේ අර්බුදය සෞඛ‍්‍ය ක්ෂේත්‍රයටත් බොහෝ සෙයින් බලපාලා තියෙනවා.
views620 Views
comment
යොවුන් වියේ මැදියමට පැමිණ ඇති ඇය විවාහක එක්දරු මවකි. 
 
ස්වාමියා අසල්වැසි ගමේ තේ කම්හලක, අමු තේ දලු ප්‍රවාහනය කරන  ට්‍රක් රථ රියැදුරෙකි.
 
දිනපතා සේවයට යන ස්වාමි පුරුෂයාට බරක් නොවන ලෙස, නිවසේ අවශ්‍යතාව සපයා ගැනීමට ඇය නිතරම උනන්දුවෙන් කටයුතු කළාය..
views521 Views
comment
මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය නිසා ජනතාව ඉන්නේ දහසක් පීඩාවන් මැද. ඉන්ධන නොමැති වීම නිසා පෞද්ගලික ප්‍රවාහනය අඩාල වී ඇති නිසා බහුතරයක් ජනතාව පොදු ප්‍රවාහනය භාවිතයට හුරු වෙලා.

views543 Views
comment
"අපි වවමු රට හදමු
තල වපුරන්නෝ තල නෙලති..."
 
දිනිති කියන්නෙ කොහොමත් සමාජ මාධ්‍යයේ හරිම ජනප්‍රිය චරිතයක්නෙ.
 
ඉතින් මේ කාලේ හැමෝම කතාවෙන වගාවට ඇයත් එකතු වෙලා වගෙයි..
views550 Views
comment
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවට වාර්තා වනවා.
 
ඒ ආණ්ඩුවේ ඉදිරි පියවර ගැන බවද , දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වනවා.
 
views340 Views
comment
මේ වනවිට රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් දවසේ පැය 24න් වැඩි කාලයක් යොදවන්නේ තමාගේ එදිනෙදා සාමාන්‍ය කටයුතු සිදුකිරීමට නොව එම සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික පහසුකම් ලබාගැනීම සඳහාය.

views423 Views
comment
මේ සිදුවීම වාර්තා වෙන්නේ ඇෆ්ගනිස්ථානයෙන්.
 
එනම් ඇෆ්ගනිස්තානයේ වූ ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 250ක් පමණ මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
views410 Views
comment
[1]      «      2544   |   2545   |   2546      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top