Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කොළඹ - කොටුව සහ තලංගම ප්‍රදේශවල පසුගිය මස 6 සහ 9 වනදා ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රතිඳූ සේනාරත්න නොහොත් රැට්ටා ඇතුලු සැකකරුවන් 7 දෙනෙකු ලබන ජුලි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සැකකරුවන් අද (22) පෙරවරුවේ නීතිඥයෙකු මාර්ගයෙන් මරදාන පොලීසියට භාරවීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.
views720 Views
comment

කෙනෙක්ව මරන්න පුළුවන් හැඟීමකට.. ඒ හැඟීම නැතිවෙන්න, නැතිවෙන්න ඒ කෙනා පණ පිටින් පිච්චෙනවා.

ඒ පිච්චෙනකොට දැනෙන වේදනාව කියන්න නොතේරෙන එක අරුමයක් නෙවෙයි.

ඒත් ඒ වගේ මොහොතක ඒ අය ජීවිතේ ගැන අමාරුම තීරණේ ගන්නවා.

"මම මැරෙනවා..
මම ඌට පාඩමක් උගන්වන්න මැරෙනවා.
ඌ හොඳට අහගනී..
මුලු ලෝකෙම ඌට ගල් ගහයි"
views558 Views
comment

ගීත රූප රචනාවලින් වගේම රූපවාහිනි තිරයෙනුත් ඔබට මුණගැහුනු සුන්දර රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ.

ඉතින් ඇය මොහොතකට පෙර සමාජ මාධ්‍යට ඡායාරූප පෙළක් එක් කර තිබුණා.
views537 Views
comment
බුකියේ ආන්දෝලාන්තමක කතා මවන පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලයට විවිධ සිදුවීම් නිසා කැපී පෙනෙන චරිතයක්.

පසුගිය දවසක ඇය බුකියට අතිශය ආන්දෝලනාත්මක සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන පහතින්....
views628 Views
comment
රූපවාහිනි දැන්වීම් වගේම, ටෙලි තිරයේ නිර්මාණ රැසකින් ඔබ හමුවුණු සඳනි පතිරණගේ ව අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ. 
 
පසුගිය දවසක සඳනි, ඇගේ පෙම්වතා සමඟ විවාහ දිවියට පිවිසුණු පුවත අපි ඔබට කිව්වා. 
views770 Views
comment
'සරෝජා' , 'පුංචි සුරංඟනාවි' , 'බෝම්බ සහ රෝස' වැනි බොහෝම ජනප්‍රිය චිත්‍රපට රැසකින්ම ප්‍රේක්ෂක ඔබට සමීප වුණු ප්‍රමුදි කරුණාරත්නගේ සමාජ මාධ්‍ය ගිණුම මේ දිනවල බොහෝම වේගෙන් අලුත් වෙනවා.

ඒ මොකද ඇය මේ වෙනකොට ඉන්නේ සිංගප්පූරූ රටේ.
views388 Views
comment
අපේ මිනිස්සු තෙල් පෝලිම්වල නේක වූ දුක් විඳිනවා.
 
ඉතින් එහෙම මිනිසුන්ට පිහිට වූ උතුම් වූ බුද්ධ පුත්‍රයින් පිරිසක් ගැනයි මේ කතාව...
 
මේක ටිකක් මගෙ ජීවිතේ ලබපු අමුතුම සිදුවීමක්..
views376 Views
comment
තරුණ, දක්ෂ රංගන ශිල්පිනි සමනළි ෆොන්සේකා කියන්නේ සමාජ මාධ්‍ය තුළත් ජනප්‍රිය චරිතයක්. 
 
තවමත් ක්‍රියාත්මක නිර්පාක්ෂික අරගලයෙත් ක්‍රියාකාරි චරිතයක් වන සමනළිත් පසුගිය දවසක ඉන්ධන පෝලිමක හිරවෙලා තිබුණා. 
views620 Views
comment
ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ චාපාගේ කසුන් වෙමින්. පසුව විවිධ විචිත්‍ර චරිත හරාහා සිනමාවේ සහ ටෙලිනාට්‍ය හරහා ඔහු ඔබ හමුවට පැමිණියා. ඔහු සම්මානනීය රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර. කලාව පිළිබඳව ඔහු අපි සමඟ දොඩමළුවූයේ මෙසේයි. 
views898 Views
comment
"තාත්තගෙ සියලුම කැත කුණු ( මට ඒ කිසි දෙයක් කැත නැහැ )අතගාලා උදේ යද්දි අසරණව දුකින් ඉන්න මේ මූන මම ලස්සන හිනාවකින් සරසලා එන්නෙ මෙහෙමයි මේ ලිපිය TYPE කරන කොටත් මම ඉන්නෙ තාත්තව නාවලා ඇවිත් මාත් තෙතබරිත වෙලා...."
 
පොඩි කාලෙ තාත්තා අපිව බලාගන්නවනෙ. දවසක එයාලා වයසට ගියාම අපේ යුතුකම තමයි ඒ අයව බලාගන්න එක. හැබයි ඕක ක්‍රියාවෙන්ම වෙන්නෙ හරි පොඩි පිරිසකින්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපේ ඇස ගැටුණු මේ කතාවෙ ඉන්නෙ හරිම ආදර්ශමත් දුවෙක්. බලන්නකො කියවලා... 
 
මේ ඉන්නෙ මට මේ රට දාලා HUSBAND ලගට යන්න ඕනම වෙලාවක පුලුවන්කම තියෙද්දිත් නොයා ඉන්න ලොකුම හේතුව..
 
මගෙ තාත්තා....
views363 Views
comment
ලංකාවේ ජනප්‍රිය කලා තරු ගැන, බොහෝ සෙයින් සුප්‍රසිද්ධ කතාන්දර ඔබත් අහලා ඇති, නැත්නම් ඔබටත් ඇහිලා ඇති.

විවිධ පිරිස් ඒ සිදුවීම් විවිධ අයුරින් අර්ථකතනය කරද්දි ඔබ පිළිගන්නත් ඇති, නැත්තම් නොපිළිගන්නත් ඇති.

ඉතින් මේ තියෙන්නෙ ඒ ගැන කතාවක්...
views321 Views
comment
හිරු ටීවී නාළිකාවේ විකාශය වෙන "දිවිතුරා" ටෙලිනාට්‍යයේ අගස්තිගේ චරිතය නිරූපණය කරන හෙක්ටර් ඩයස් මේ දවස්වල කාගෙත් අවදානයට ලක්වුණු චරිතයක්.

views1,319 Views
comment
දිලිනි ලක්මාලි...

එහෙම නැත්තම් 'කොණ්ඩෙ දිග දිලිනි' කිව්වම ඈව නොදන්න කෙනෙක් නැහැ.

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන ඇය කාගෙත් ආදරය එක සේ දිනාගත්ත ක්ෂේත්‍රයේ නිහතමානී චරිතයක් විදිහටත් කතාබහට ලක්වන කෙනෙක්.
views625 Views
comment
අද (22) පාර්ලිමේන්තු සැසිවාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.

views279 Views
comment
සහල් මිල සම්බන්ධයෙන් මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, එම ව්‍යාපාරිකයන් අතර සහල් මිල සම්බන්ධයෙන් පැවැති පරස්පරතා හේතුවෙන්.
views414 Views
comment
[1]      «      2543   |   2544   |   2545      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top