Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ප්‍රියංකා චොප්රා සහ දියණිය Malti Marie Chopra Jonas පසුගිය නිවාඩුව සඳහා එළිමහනේ කාලය ගත කර තිබුණා. 
 
ඇය එහි ආදරණීය ඡායාරූපයක් Instagram හි පළකර තිබුණා.
 
ඒ,
views365 Views
comment

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ හට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
 
ඒ අනුව නාරා නගරයේ දී කතාවක් කරමින් සිටියදීයි මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ..
views240 Views
comment

"කවදාවත් මගේ යාලුවගේ මල්ලී කියලා දැනුනේ නෑනේ උබව , 
 
උබ මගේ බොක්කෙම යාලුවෙක් වගේ හිටියේ. 
 
අනේ කවදාවත් මේ වගේ පෝස්ට් එකක් දාන්න වෙයි කියලා හිතුවේ නෑ මල්ලී..."
 
ඉන්ධන පිරවුම්හලක සිදු වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
මෙම ගැටුම ඇති වී තිබෙන්නේ, ගාල්ල - මාගල්ල ඉන්ධන පිරවුම්හලේ ඊයේ (07) රාත්‍රියේදියි..
views805 Views
comment
මේ රයිනිගෙ හරි අපූරු පෝස්ට් එකක්.
 
සමාජ මාධ්‍යය කියන්නෙ හරි හරි දේවල් හුවමාරු වන තැනක්නෙ.
 
ඔන්න එහෙම හුවමාරු වුණු පෝස්ට් එකක් තමයි මේ..
views283 Views
comment
මේ රූ එකතුව දකින්න ලැබුණේ සමාජ මාධ්‍යයේ සැරිසරද්දි.
 
අපි හැමදාම කියනවනෙ ඡායාරූප කලාව කියන්නෙ වෙනස් වෙනස් දේවල් දකින්න පුළුවන් තැනක් කියලා..
views1,729 Views
comment
ඊයේ (07) වැනි දා , පාස්පෝට් පෝලිමේ දී ගර්භණී මවක් දරුවෙකු ප්‍රසුත කළ පුවත බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.
 
කෙසේ වෙතත් රෝහල්ගත කිරීමෙන් අනතුරු ව මෙලොව එළිය දුටු එම බිළිඳිය ජීවිතක්ෂයට පත් වූ බව යි සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සේ සංසරණය වී තිබුණේ.
 
බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි, දින කිහිපයක් පෝලිමේ සිටි මෙම ගැබිනි කාන්තාව, ප්‍රසූත වේදනාවෙන් පෙළී ඇත්තේ, වැසිකිළියට ගොස් සිටිය දී යි..
views328 Views
comment
රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සිය ගම්බිම් බලා යෑමට නොහැකිව අතරමංව නිට්ටඹුව මහජන ක්‍රීඩාපිටියේ ගසක් යට ජීවත් වූ මවක සහ ආබාධිත පුතෙකුට වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිහිටවීමේ පුවතක් නිට්ටඹුව ප්‍රදේශයෙන් වාර්තාවේ.
 
මෙම අසරණ මව සහ ආබාධිත එකම දරුවා නිට්ටඹුව මහජන ක්‍රීඩාපිටියේ ගස් සෙවණක රැඳී සිටින්නේ දින ගණනාවක සිටය.
 
පස්යාල ප්‍රදේශයේ කුළී නිවසක තම ආබාධිත දරුවා ද සමග පදිංචිව සිටි මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට මාසයකට පමණ පෙර මියගොස් ඇත..
views410 Views
comment
දකුණු අසියාවේ වේගවත්ම ධාවකයා බවට පත් වූ මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ගේ ඉදිරි කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

වසරකට ඇමෙරිකානු ඩොලර් 50,000 බැගින් වසර දෙකක කාලයක් සඳහා මෙම මුදල ලබාදෙන බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.
views428 Views
comment
සිවිල් ඇඳුමින් සැරසී කළ අත්අඩංගුවට ගැනීමක් නිසා විලච්චියේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් බලන්න..
views309 Views
comment
ලෝකේම අවධානය දිනාගත්ත, 2022 වසරේ, FIFA World Cup (කටාර් නුවර පැවැත්වෙන) වැයවුනු මිල ගණන් මේ වන විට නිකුත් කර තිබෙනවා.

සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කරන ලැබූ ක්‍රීඩා පිටි 12ක් මෙවර FIFA World Cup වෙනුවෙන් යොදා ගත් අතර, ඒ සඳහා පමණක් ඩොලර් බිලියන 48ක මුදලක් වැය වුණූ බවයි වාර්තා වන්නේ.
views256 Views
comment
ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ නව පරපුරේ අතිදක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත චරිතයක්.

නිතරම වගේ සමාජ මාධ්‍යත් අවුළන ශනුද්‍රි ගැන මේ දවස්වල ලොකු කතාබහකුත් යනවා.
views881 Views
comment
ටෙලි තිරයේ ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නෙවෙයි.

කොහොම වුණත් ඇය වැඩිය සමාජ මාධ්‍ය තුළ නම් දකින්න පේන්න ඉන්නෙත් නැහැ.
views1,072 Views
comment
"සර් මාව මේකෙන් එළියට ගන්න බැරිවෙයි.."
ගෑනි අන්තිමට ලෝයර් මහත්තයට එහෙම කිව්වේ යකඩ කූඩුව ඇතුළට යන ගමන්.

"මම උපරිමය කරනවා" කිව්වට ලෝයර් මහත්තයටත් තිබුණේ පට්ට බයක්.

මොකද මිනිහාත් එක්ක තරගයට හිටපු ලෝයර් තැන ටිකක් සැර වැඩි සාක්ෂි ටිකක් එක්කහු කරන් හිටියා.
views749 Views
comment
අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත හිරු ටීවී ඔස්සෙ විකාශය වන 'දිවිතුරා' හි ටීනා ලෙසින් ඔබ හමුවුණු සංජානා ගමාරච්චි පසුගිය දිනෙක යුග දිවියට පිවිසුණා.

සංජානාගේ පෙම්වතා ඇයට විවාහ යෝජනාව කර තිබුණේ සිංගප්පූරුවේ දී යි.
views684 Views
comment
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු ආදරණීය ප්‍රේමවන්තයා, අමිල අබේසේකරව නොදන්නෙ කවුද ?

ටෙලි නාට්‍ය ගණනක පෙම්වතා වූ අමිල නිරූපණය කළ චරිත අදටත් ප්‍රේක්ෂකයින්ට අමතක නැහැ.
views899 Views
comment
[1]      «      2470   |   2471   |   2472      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top