Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සේමිණි ඉද්දමල්ගොඩ කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය ආකර්ශනය එක සේම දිනාගත්ත කෙනෙක්.

ඒ වාගේම අදත් සිනමා තිරයේ විවිධ නිර්මාණ තුළින් ඇය ප්‍රේක්ෂක ඔබව මුණ ගැහෙනවා.
views306 Views
comment

සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හරි අපූරු මිල දර්ශනයක් දකින්න ලැබුණා.
 
පෙනෙන හැටියට මේ අනූව දශකයේ අග භාගයේ වගෙයි..
views415 Views
comment

සඳනි පතිරණගේ කියන්නෙ රූපවාහිනි වෙළඳ දැන්වීම්වලින් වගේම, ටෙලි නිර්මාණවලිනුත් ඔබට මුණගැහුනු කාගෙත් ආදරය දිනාගත්ත චරිතයක්. 
 
පසුගිය දවසක ඇය විවාහ දිවියට පිවිසුණු පුවතත් අපි ඔබට කිව්වා අමතක නැතුව ඇති. 
views722 Views
comment
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මේ වනවිට සිය විරෝධතා පා ගමන ආරම්භ කර තිබෙනවා.
 
පා ගමන මේ වන විට කොළඹ නගරයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
 
මෙලෙස පා ගමන ආරම්භ වූයේ කැළණි විශ්වවිද්‍යාලය ඉදිරිපිටිනුයි..
views425 Views
comment
Malaika Arora කියන්නෙ බොලිවුඩයේ කතාබහට ලක්වෙන නිරන්තරයෙන් අන්තර්ජාලය කළඹන තැනැත්තියක්.

විශේෂයෙන්ම ඇය කරන සරාගී විලාසිතා මේ කතාබහ ඇති වෙන්න ලොකුම හේතුවක්.
views984 Views
comment
වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වුණා.
 
ඔහුට අද උදෑසන මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ දේශපාලන රැස්වීමක් අමතා කතාවක් කරමින් සිටින අවස්ථාවේදීයි..
views565 Views
comment
වෙඩි ප්‍රහාරයක් එල්ල වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය තහවුරු කරනවා.

නාරා නගරයේ දී කතාවක් කරමින් සිටියදීයි ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ.
views479 Views
comment
ප්‍රවාහන ගාස්තු ඉහළ යන්නෙ හිතාගන්නවත් බැරි විදියට.
 
අද යන ගාණට හෙට යන්න බෑ.
 
අපේ මිනිස්සු මැදිවෙලා ඉන්නෙ කියාගන්න බැරි තරමේ අපහසුතා ගොන්නකට...
views337 Views
comment
අද කවුරුත් ආදරේ කරන හුඟක් කලා තරු බොහෝම පුංචි සන්දියේ තමයි කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ. 
 
කොහොම වුණත්, අපි ඒ කලා තරු කිහිපයකගේ පුංචි සන්දියේ ඡායාරූප අරන් ආවා ඔබ වෙනුවෙන්... 
 
මෙන්න ඡායාරූප...
views353 Views
comment
නර්මදා යාපා කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය , අවධානය දිනාගත්ත සුන්දර යුවතියක්.

දරු පැටවුන් දෙන්නෙක්ට අම්මා වුණු නර්මදා සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය චරිතයක්.

මේ තියෙන්නෙ පසුගිය දවසක ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරපු ඡායාරූපයක් සහ සටහනක්.
views1,164 Views
comment
රටේ පවතින ප්‍රවාහන තත්වය ගැන වැඩි විස්තර කියන්න ඕනිම නෑ කියලා හිතනවා.
 
පොඩි දරුවෙක්ට වුණත් මේ පවතින තත්වය තේරුම් ගන්න බැරිකමක් නෑ.
 
පාරට බැස්සොත් හොඳටම පැහැදිලියි කොහොම තත්වයක් ද රටට අත්වෙලා තියෙන්නෙ කියලා..
views386 Views
comment
පාස්පෝට් පෝළිමේ ගර්භනී මවක් දරුවෙකු ප්‍රසුත කළ පුවත, සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.

කෙසේවෙතත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලොව එළිය දුටු එම බිළිඳිය ජීවතක්ෂයට පත් වූ බවට වන පුවතකුත් ඒ අතරතුර අන්තර්ජාලයේ සංසරණය වුණා.

සැබවින්ම එම බිළිඳිය ජීවිතක්ෂයට පත් වුණාද?
views461 Views
comment
ජයසේකර අපෝන්සු කියන්නෙ වේදිකාවත්, රිදී තිරයත්, සිනමාවත් එක සේ ජයගත්ත, කවුරුත් දන්න අඳුනන අතිදක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්.

හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙස ඔහු කළ ඇතැම් නිර්මාණ අදටත් ප්‍රේක්ෂකයින්ට අමතක නැහැ.
views984 Views
comment
සමාජ මාධ්‍යයේ හරිම ජනප්‍රිය චරිතයක්නෙ සාරංග කියන්නෙ.
 
ඇයි සාරංග විතරක් දිනක්ෂිත් එහෙමම තමයි ඉතින්..
views488 Views
comment
"වසර15ක ඔබගේ සේවයට ස්තුතියි  
ෆ්ලෑෂ්බැක් නිර්මාණය කළ තවත් සුපිරි චරිතයක් ඔබ..."
 
ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම කියන්නෙ එළිමහන් සංගීත ප්‍රසංග කලාවට නව හැඩයක් එකතු කළ සංගීත කණ්ඩායමක්.
 
පහුගිය දවසක ආරංචි වුණේ එහි ප්‍රබල ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් වූ නිරෝෂන් සංජීව ( නිරෝෂන් ඩ්‍රීම්ස් ) ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමෙන් ඉවත් වන බවයි..
views476 Views
comment
[1]      «      2469   |   2470   |   2471      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top