Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ රට වටින්ම මහ සෙනඟන් කොළඹ බලා ඇදෙන මොහොතකි.
 
ඒ අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය වෙනුවෙන්.
 
මෙලෙස අද දින විරෝධතාවක් ආරම්භ කරන බවට දැනුම් දුන්නේ මීට දින කිහිපයකට ඉහත සිටයි..
views431 Views
comment

"උදේ පාන්දර ඉඳන් නුවර ස්ටේශන් එකේ වෙනම අරගලයක් කරලා, ඔන්න එහෙනම් නුවරින් ෆුල් පැක් ට්‍රේන් එකක් දැන් කොළඹ එනවා..."
 
අද දවසම මාතෘකාව අරගලය.
 
ඊට පිරිස් සූදානම් වන්නේ මීට දින කිහිපයකට ඉහත සිට.
 
ඉතින් අද තමයි ඒ දවස. සමාජ මාධ්‍යය පුරාම සටහන් සහ ඡායාරූප හුවමාරු වන්නේත් අරගලය ගැන..
views464 Views
comment

"පලපුරැදු වෛද්‍ය, සෞඛ්‍ය හා සහයක කන්ඩායම්
 
රැගෙන..කුලියාපිටියෙන් අප අරගල භූමියට..දැන්  පිටත් වෙනවා.."
 
අද පැවැත්වීමට නියමිත දැවැන්ත උද්ඝෝෂණය වෙනුවෙන් කොළඹට පැමිණෙන වෛද්‍ය කණ්ඩායමක් ගැන සමාජ මාධ්‍යයෙන් තොරතුරු වාර්තා වුණා..
views276 Views
comment
ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
ඒ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්..
views634 Views
comment
අද නවවැනිදා. රටම එකට එකතු වීමට නියමිත දවස අද.
 
ඊයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිය විරෝධතාවය ආරම්භ කළා.
 
රටේ පවතින ආර්ථික, දේශපාලන යනාදි සියලුම ක්‍රමයන්ට විරෝධය පළකරමිනුයි මෙම විරෝධතා ව්‍යාපාර මෙලෙස ක්‍රියාත්මක වන්නේ.
 
ඒ අනුව අද දිනයේ දී ''රොඳ බඳිමු - පන්නමු'' යන තේමා පාඨය මුල්කර ගනිමිනුයි මෙම විරෝධතාවය ක්‍රියාත්මක වන්නේ..
views195 Views
comment
ඊයේ රාත්‍රියේ පනවන ලද පොලිස් ඇඳිරිනීතිය අද උදෑසනින් ඉවත් වෙනවා.
 
ඒ අනුව බස්නාහිර පළාතේ පහත සඳහන් පොලිස් කොට්ඨාසයන්හි සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි පනවන ලද ඇඳිරිනීතිය අද උදෑසන 8ට අවසන් වෙනවා..
views325 Views
comment
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මහේෂි මධුශංඛා මීට මොහොතකට පෙර ඇගේ සමාජ මාධ්‍ය ගිණූමේ ලයිව් වීඩියෝවක් පළ කර තිබෙනවා.

අද රාත්‍රී 9 සිට පැනවුනු ඇඳිරි නීතිය ගැන සඳහන් කරමිනුයි ඇය මෙම වීඩියෝව පළ කර ඇත්තේ.
views400 Views
comment
ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක වන මහේෂි මධුසංඛා ගේ සැමියා වන ගුවන් නියමු සම්පත් දිසානායක සහ තවත් පුද්ගලයන් දෙදෙනකු පසුගිය 6 වැනිදා මහනුවර විශේෂ අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙම ජනප්‍රිය නිලියගේ නැන්දා විසින් පල්ලෙකැලේ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව යි.
views489 Views
comment
ගාල්ල - මාගාල්ල ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැදී සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඉන්ධන මිලදී ගැනීමට පැමිණි බටදූව ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය මෝටර් රථය මිතුරෙකුගේ වෙළඳසැලක් ඉදිරිපිටින් පෝලිමට ඇතුලු කිරීමට උත්සහ කළ අවස්ථාවේදී පෝලිමේ පිටුපසින් සිටි පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ මෙම ගැටුම හට ගෙන තිබුණා.
views637 Views
comment
හොරණ අඟුරුවාතොට පොලිස් වසමේ දොඹගොඩ යුද හමුදා මංසන්ධියේ නිවසක් අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ එම නිවසේ හිමිකරුගේ මවගේ තෙමස් පූර්ණ පිංකමට පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර (දයාබර මංජු) ටද ආරාධනා ලැබී ඇති අතර ඔහු රාත්‍රී 11ට පමණයි එම පිංකම සඳහා සහභාගි වී ඇත්තේ.
views680 Views
comment
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පහත සඳහන් කොට්ඨාශයන්හි අද රාත්‍රී 9 සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
views474 Views
comment
සමහර විට සල්ලි කොළවලට ගොඩක් දේ කරන්න පුළුවන් වුණාට ආයෙම මිය ගිය ප්‍රාණියෙකුට ජීවිතය දෙන්න බෑ. ඒ කෙනාව පණ ගහලා ඇවිද්දවන්න බෑ..

ඒ තමයි උරුමය... මරණය කියන්නෙ අහඹුවක් නෙවෙයි සමහර වෙලාවට, තෝරා ගැනීමක්.

ඒ විදිහට මරණය තෝරාගත්ත ඇය ගැනයි මේ කතාව.
views453 Views
comment
සුරූපී නිළි සංජානා ගමාරච්චි පසුගිය දවසක ඇගේ ආදරණීය පෙම්වතා හා යුග දිවියට පිවිසුණා. 
 
එම විවාහ ගිවිස ගැනීම අතිශය උත්කර්ශවත් ලෙස කොළඹ වරාය නගරයේ පැවැත්වුණු අතර, ඒ සඳහා කලා ක්ෂේත්‍රයේ සංජානාට සමීප පිරිස් ද එක් ව සිටියා. 
views1,772 Views
comment
'ඉඟි මරන තරු රෑන' ගීතයෙන් එක රැයින් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැඟි කේ.සුජීවා කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි. 
 
කේ. සුජීවා වගේම ඇගේ දියණිය අංජලීත් මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියයි. 
views640 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ, ඔවුන්ගේ දරුවා ද රැගෙන අද අලුයම් කාලයේ සිංගප්පූරුව හරහා ප්‍රංශය බලා ගිය බව ට මාධ්‍ය වාර්තා පළවුණා.

ළිමිණි මෙලෙස දිවයිනෙන් බැහැරව ගොස් ඇත්තේ සිංගප්පූරු ගුවන් සේවාවට අයත් SQ-469 දරන ගුවන් යානයෙන්.
views773 Views
comment
[1]      «      2468   |   2469   |   2470      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top