Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මේ වනවිට ක්‍රියාත්මක අරගලය සමස්ත ලෝකය පුරාම අවධානයට යොමුව තිබෙනවා.
 
ඒ අනුව ලොවපුරා මාධ්‍යවල විශාල අවධානයක් මෙරට කෙරෙහි යොමුව තිබෙන මොහොතකි මේ..
views381 Views
comment

දැඩි ආරක්ෂක රැකවල් මැද, කටුනායක අධිවේගී මාර්ගයෙන් වීඅයිපී රථ පෙළක් පිටව යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ මේ වන විට සංසරණය වනවා.

එම වීඩියෝව පහතින් බලන්න..
views337 Views
comment

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රෝහල් ගත කර ඇතැයි වාර්තා වනවා.

ඒ ඔහුට වෛරස් උණ රෝගයක් වැළඳීම හේතුවෙන්.
views434 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

මහජන අරගලයට සහාය පළ කිරීමේ අරමුණින් අරගලකරුවන් හා එක් වීමට පැමිණි මන්ත්‍රීවරයාට මෙලෙස අරගලකරුවන් විසින් පහර දී තිබෙනවා.
views326 Views
comment
රට තුළ ඇති වී තිබෙන තත්ත්වය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
 
ඒ අනුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ, පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් අපේක්ෂාවෙන් මෙම රැස්වීම කැඳවා ඇති බවයි..
views288 Views
comment
මේ වනවිට කොළඹ අරගලයට සහභාගී වූ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට එල්ල කරන ලද ජල ප්‍රහාර, කදුලු ගෑස් සහ වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 19 සිට 29 තෙක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතර පොලිස් නිලධාරින් ද සිටින බවයි වාර්තා වන්නේ.
views265 Views
comment
වාර්තා වන අන්දමට මේ බලංගොඩ නගරයේ වූ සිදුවීමක්.
 
හැමෝම පාරට ඇවිත් ඉන්න මොහොතක් මේ..
views268 Views
comment
විරෝධතාකරුවෝ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළු වී ඇති බව වාර්තා වනවා. 
 
විරෝධතාකරුවන් දහස් ගණනින් කිංග්ස්බරි හෝටලය අසලට පැමිණ තිබෙන අතර යොදා තිබූ මාර්ග බාධක ගලවා ඉවත් කොට දමා තිබෙනවා. 
views412 Views
comment
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙසට බල කරමින් කොළඹ - කොටුව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන විරෝධතාවට ස්ථාන කිහිපයකදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා. 
 
මෙම විරෝධතා මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, තුවාලකරුවන් 19 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.  
 
කැළණිය විශ්වවිද්‍යාලයෙන් ඊයේ පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලයීය සිසුන් පා ගමනින් කොළඹට පැමිණි අතර, ඔවුන් කොළඹ - කොටුව ආශ්‍රිතව රැය පහන් කරනු ලැබුවා..
views375 Views
comment
සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වනවිට (09) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර, ගෝල්ෆේස් අරගලයට සහාය දක්වමින් විරෝධතාකරුවන් ගාලු කොටුව බැම්ම මත නැඟ විරෝධතා දක්වන ආකාරය වාර්තා වනවා.
 
ඒ අනුව විරෝධතාකරුවන්, විවිධ සටන් පාඨ ලියූ පුවරු රැගෙන ඔසවමින්, ගාලු පිටිය වටා පිහිටි ගාලු කොටුව බැම්ම මත නැග ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ..
views600 Views
comment
ඔවුන් අද දවසේ වීරයන් වී ඇති හැඩයි.
 
මේ පවතින තත්වය උඩ ප්‍රවාහන පහසුකම් නොමැතිව අරගලයට සවි දෙන්න නොහැකිව සෑහෙන පිරිසක් පසුවන මොහොතකි මේ..
views529 Views
comment
රටම ඉන්නෙ එකම ප්‍රශ්න ගොඩක.
 
හැමෝම දැවෙන්නෙ එකම ගින්නක.
 
අද පවත්වන අරගලය ඉවසීමේ අවසාන සීමාව ද ඉක්මවා ගිය එකක් හැඩයි..
views320 Views
comment
රටම පවතින්නේ එකම උණුසුමක !
 
ඒ අරගලයේ උණුසුමින්. බලන බලන තැන දක්නට ඇත්තේ අරගලයේ දසුන්. ඇහෙන්නේ අරගලයේ සටන් පාඨ..
views502 Views
comment
ජන අරගලයට සහය පළ කරමින් පැමිණි අරගලකරුවන්ට කඳුළු ගෑස් එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
 
කොළඹ කොටුව සිට පා ගමනින් චැතැම් වීදිය ඔස්සේ ටෙලිකොම් වටරවුම අසලට පැමිණි අරගලකරුවන් විසිරුවා හැරීම සඳහායි මෙසේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කර තිබෙන්නේ..
views331 Views
comment
පවතින ඉන්ධන අර්බුද හමුවේ අරගලයට පැමිණීමට නොහැකි පිරිස් බොහොමයක් ඉන්නවා.
 
ඒ නමුත් කෙසේ හෝ මාර්ගයක් සොයාගනිමින් අරගලයට පැමිණෙන පිරිස් දැකිය හැකියි..
views387 Views
comment
[1]      «      2467   |   2468   |   2469      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top