Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට විරෝධතාකරුවන් මේ වනවිට ඇතුල් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම නිවස අසල විශාල ගින්නක් ද හටගෙන ඇති බවයි සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කරන්නෙ.
views317 Views
comment

ජනපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බළ කරමින් කොළඹ අද පැවැත්වුණු දැවැන්ත අරගලයේ සුවිශේෂි දසුන් ඇතුළත් ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න..
views397 Views
comment

සුරූපි නිළි ප්‍රමුදි කරුණාරත්න, අද දිනයේ පැවැත්වුණු දැවැන්ත අරගලය වෙනුවෙන් සහය පළ කරමින්, ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට ඡායාරූප කිහිපයක් එක් කර තිබෙනවා.

ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න..
views368 Views
comment
නුවර සිට කොළඹ බලා අද උදෑසන ධාවනය වීමට නියමිතව තිබුණු දුම්රිය අවලංගු කර තිබෙන අද උදෑසන වාර්තා වුණා.

කෙසේ වෙතත්, ගෝඨා ගෝ ගම අරගල භූමිය වෙත පැමිණීමේ සූදානමින් මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණි ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය මත අදාල දුම්රිය යළි ධාවනය සදහා අවසර ලබා දීමට දුම්රිය ස්ථානාධිපතිවරයාට සිදු වුණා.
views669 Views
comment
මේ වන විට අරලිය ගහ මන්දිරය අත්පත් කරගෙන සිටින අරගලයේ නිරත තරුණ තරුණියන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන ඡායාරූප සහ වීඩියෝ බොහෝමයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

ඒවායින් කිහිපයක් පහතින් බලන්න..
views343 Views
comment
අද දිනයේ පැවැත්වුණූ දැවැන්ත අරගලය වෙනුවෙන් සහය දෙන්නට ලංකාවේ ජනප්‍රිය කලා තරු ද එක් ව සිටි අතර, බොහෝ දෙනෙක් ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වල සජීව වීඩියෝ ද පළ කර තිබුණා.

මේ තියෙන්නෙ මුහුණූ පොතෙන් අපිට හමුවුණු ඡායාරූප පෙළක්...
views355 Views
comment
අද පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ 4කට එළඹූනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ කඩිනමින් සිය ධුරවලින් ඉවත්වීම, කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙසට උපරිම දින 30ක් සඳහා පත් වීම, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ඉතිරි කාලය සඳහා ජනාධිපතිවරයා ලෙසට තෝරා පත්කර ගැනීම සහ කඩිනමින් මැතිවරණයක් පවත්වන තෙක් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම එම යෝජනා අතර වනවා. 

views345 Views
comment
අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී ජනාධිපතිවරයාට සහ අග්‍රමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන ලෙස පක්ෂ නායකයින් බල කළද අග්‍රමාත්‍යවරයා ඊට එකඟ නොවූ බව රවුෆ් හකීම් පවසනවා.
views653 Views
comment
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට සහ අගමැතිට ඉල්ලා අස්වන ලෙසත් කථානායකවරයාට තාවකාලික ජනාධිපති ධුරය භාර ගැනීමටත් තීරණය කරන බව හදිසි පක්ෂ නායක රැස්වීමට එක්වෙමින් රවුෆ් හකීම් පවසනවා.
views534 Views
comment
ජනාධිපති නිල නිවසේ නවතා ඇති ජනාධිපතිවරයාට අයත් නිල රථවල වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.

එහි ඇති අතිසුඛෝපභෝගී රථ බොහොමයක් නවීන පන්නයේ ඒවා බවටයි හෙළි වී ඇත්තේ.
views378 Views
comment
පක්ෂ නායක රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් දැන් (09) ආරම්භ වී තිබෙනවා.
 
මේ අතර, පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණය මත රටේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.
 
අද (09) පස්වරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැති වීමටයි නියමිතව ඇත්තේ..
views267 Views
comment
ලංකාවේ විතරක් නෙවෙයි ,මුළු ලෝකයේම අවධානය මේ වන විට ලංකාව කෙරෙහි යොමුව ඇති මොහොතක් මේ.
 
ඒ නොනවතින ජන අරගලය හේතුවෙන්..
views452 Views
comment
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මහේෂි මධුශංකාත් මේ වන විට පැවැත්වෙන අරගලයට සහය දක්වමින් ඇගේ සමාජ මාධ්‍ය ගිණූමේ වීඩියෝ කිහිපයක් පළ කර තිබෙනවා.

එසේ පළ කරනු ලැබූ එක් වීඩියෝවක් පහතින් බලන්න..
views290 Views
comment
ප්‍රභූ රථ පෙළක් කොළඹ වරායෙන් ඇතුළු වූ හැටි අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

එම දර්ශන පෙළ පහතින් බලන්න..
views314 Views
comment
විරෝධතාකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශ්‍රයට ඇතුළු වී ජනාධිපති මන්දිරය මේ වන විටත් අත්පත් කරගෙන ඇති අතර, ඇතැම් පිරිස් එහි ඇති නාන තටාකයේ බැස විනෝද වන වීඩියෝද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

වීඩියෝ දර්ශන කිහිපයක් පහතින්...
views338 Views
comment
[1]      «      2466   |   2467   |   2468      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top