Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
 
මෙරට ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණියා.
 
ජුනි මස 10 වැනි දිනදියි ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙකු වශයෙන් පළමු වරට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ..
views284 Views
comment

"Tear Gas ටිකක් කෑවට පාඩු නෑ.
 
එකමුතුව කරන්න බැරි දෙයක් නෑ...."
 
මෙහෙම සටහනක් එක්ක අරගලයට එකතු වුණු රයිනි අපූරු රූ එකතුවක් මුහුණු පොතට එකතු කර තිබුණා..
views381 Views
comment

ජනපති මැදුරට ගොඩවුණු ජනතාව එහි සිරි අසිරි විඳිමින් ලැබූ ජය සමරන අයුරු අපිට දකින්න ලැබුණා.
 
පිරිසක් පිහිනුම් තටාකය අත්පත් කරගනිද්දි, තවත් පිරිසක් එහි කාමර, පුටු, ඇඳන් ආදී සියලුම තැන් සහ බඩු භාණ්ඩ පරිහරණය කරනු දකින්න පුළුවන් වුණා..
views669 Views
comment
ලංකාව ලෝකයටම ගිය දවසක් ඊයේ දවස.
 
හැමෝම වගේ උන්නෙ අරගලයත් එක්ක එකතුවෙලා.
 
ඒ අතර කලා තරු රැසකුත් එකතුව ඉන්න අයුරු අපිට දැකගන්න ලැබුණා..
views273 Views
comment
අගමැති නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් ගල්කිස්ස, ගාල්ල සහ ජාඇළ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඊයේ රාත්‍රියේදී කොල්ලුපිටිය - පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසට මෙලෙස ගිනි තැබීමක් සිදුකරනු ලැබුවා..
views454 Views
comment
ඊයේ දවස ලංකා ඉතිහාසයේ කවදක හෝ ලියවෙන දවසක් බවට විශ්වාසයි.
 
පවතින ක්‍රමයට විරුද්ධව ජනතාව විසින් ගෙන යන ජන අරගලයේ සුවිශේෂී දවසක් බවට ඊයේ දවස පත් වුණා..
views869 Views
comment
ඉස්ලාම් භක්තිකයන් මහත් හරසරින් සමරනු ලබන හජ් දිනය අදට යෙදී තිබෙනවා.
 
ඒ වෙනුවෙන් ආගමික කටයුතු රැසක් ද සංවිධානය වී තිබෙනු දැකිය හැකියි.
 
ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රමුඛ අරමුණයි..
views1,279 Views
comment
රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශවලට සහයෝගය ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..
views549 Views
comment
ඊයේ රටම එකම කලබල ගොඩක් බවට පත් වුණා.
 
පවතින රජයට ඉල්ලා අස්වන බවට බලකරමින් රටේ සිව් කොණින්ම මහා ජන ගංගාවක් කොළඹට ඇදී ආවා.
 
එසේ ආ මහජනයා සැනෙකින් කොටුව ජනාධිපති මන්දිරයට ද ඇතුල්වූ අයුරු දක්නට ලැබුණා..
views628 Views
comment
අමාත්‍ය මහින්ද අමරවීර ද සිය අමාත්‍ය ධු‍රයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබෙනවා.
 
කෘෂිකර්ම, වනජීවී අමාත්‍යවරයා වන ඔහු එලෙස ඉවත්ව යන්නේ ඊයේ දින මෙරටට ළඟා වූ යූරියා පොහොර තොගය භාර ගැනීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ. ඒ අද පෙරවරුවේදී..
views268 Views
comment
"පුතා ගැන අපි ගොඩක් බලාපොරොත්තු තබාගෙන හිටියේ. 
 
පුතාට ඉහළට යන්න අපි ලොකු සහයෝගයක් ලබා දුන්නා. 
 
අපි හිතාගෙන හිටියේ පුතා විශාල වෘක්ෂයක් වෙලා අපිට සෙවණක් දේවි කියලා. 
 
නමුත් මිනිස්වෙස් ගත් නොමිනිසුන් ඒ වෘක්ෂය සහමුලින්ම කපාදැම්මා" යැයි මාගාල්ල අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ දී ඇතිවු ගැටුමේ දී මියගිය තරුණයාගේ පුංචිඅම්මා වන අම්බිකා උපමාලි මහත්මිය පැවසුවාය..
views235 Views
comment
ලබන 13 වැනිදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව තමන්ට දැනුම් දුන්නෙ යැයි කතානායකවරයා සදහන් කරනවා.
views371 Views
comment
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පස්වන පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට විරෝධතාකරුවන් මේ වනවිට ඇතුල් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එම නිවස අසල විශාල ගින්නක් ද හටගෙන ඇති බවයි සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණය කරන්නෙ.
views317 Views
comment
ජනපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බළ කරමින් කොළඹ අද පැවැත්වුණු දැවැන්ත අරගලයේ සුවිශේෂි දසුන් ඇතුළත් ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න..
views397 Views
comment
[1]      «      2465   |   2466   |   2467      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top