Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කිරුළේ අර්බුදය නිසා රටක් ලෝකයක් කතා කළ පුෂ්පිකා ද සිල්වා හදිසියේම ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට ලිපියක් එක් කර තිබෙනවා.

එම ලිපියේ ඇයව හඳුන්වා දී ඇත්තේ "හදවතේ රැජින" ලෙසයි.
views365 Views
comment

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය තනතුරෙන් ඉල්ලා අස් වුණා. 
 
මීට ටික වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් කළ බොරිස් ජොන්සන් කියා සිටියේ " ලොව හොඳ ම රැකියාව අත් හැරීමට සිදු වීම කණගාටුවට කරුණක්" බවයි. 
views331 Views
comment

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී පසුගිය දිනෙක මාරාන්තික අනතුරකට මුහුණ පෑ අතර, මේ වන විටත් ජැක්සන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනුයි සිටින්නේ.

සැත්කමෙන් අනතුරව ජැක්සන් සුවෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත්, ජැක්සන්ට තදබල ලෙස සමාජ මාධ්‍ය තුළින් විරෝධයක් මතු වූ අයුරු ඔබත් දකින්න ඇති.
views709 Views
comment
නව පරපුරේ ගායකයෙක් වශයෙන් ඉතාමත් ඉක්මනින් ජනතාව අතර ප්‍රසිද්ධ වෙච්ච සුන්දර කලාකරුවෙක් තමයි දිමංක වෙල්ලාලගේ කියන්නේ.

views532 Views
comment
නිරූපණ ශිල්පිනියක් ලෙස අතිශය කතාබහට ලක්වන චුලක්ෂි රණතුංග මෑතක වඩාත් කතාබහට ලක්වුණේ ඇගේ අලුත්ම චිත්‍රපටිය, "ගිනි මල් පොකුරු" නිසයි. 
views603 Views
comment

පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරඹ පොලිස් මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වෑන් රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදී රු. කෝටි තුනකට ආසන්න කේරළ ගංජා තොගයක් ඊයේ (06 දා) අලුයම අත්අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පැවසුවා.

views558 Views
comment
මහ මග ගමන් කළ කාන්තාවකගේ ශරීරය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට ගොස් අම්බානක ගුටි කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් පසුගිය දිනක මහනුවර නගරයෙන් වාර්තා විය.

වාර්තා වූ සිද්ධිය මෙසේය.

මහනුවර නගරයේ වීදියක ගමන් කළ බීමත් පුද්ගලයකු තමා ඉදිරියෙන් ගමන් කළ රූමත් කාන්තාවකගේ පසුපස ප්‍රදේශය ස්පර්ශ කර ඇත.
views342 Views
comment
ජපානයේ විදුලිය උප පොළකට සර්පයකු රිංගා ගත් සර්පයකු හේතුවෙන් කොරියාමා නගරයේ 10,000 කට පැය ගණනක් විදුලිය බලය අහිමි විය.

views195 Views
comment
තුරුණු වියේ සංවේදී ආදර කතන්දරයක් විදියට පුංචි තිරය රස ගැන්වූ ටෙලියක් තුළින් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ නාලන් මෙන්ඩිස් හුරුබුහුටි කෙල්ලො දෙන්නෙක්ව හඳුන්වලා දුන්නා.

එයින් එක්කෙනෙක් ‘නෙහාරා පීරිස්…’ අනෙක් ටෙලි නිළිය ‘වත්සලා දියලගොඩ,’

හිතන්නවත් බැරි තරම් ඉක්මනට මේ ලස්සන යොවුන් නිළි කෙල්ලො දෙන්නා ටෙලි අම්බරයෙහි දිළෙන ජනප්‍රියම තරු දෙකක් වුණා.
views621 Views
comment
භාග්‍යා ගුරුසිංහ කියන්නෙ මීට කාලෙකට කලින් වෙළඳ දැන්වීම්වලින්, ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබව හමුවුණු කවුරුත් ආදරේ කරපු නිළියක්. 
 
කතරගම දේවාලයේ කපු මහතෙකු සමඟ විවාහ වුණු භාග්‍යා දැන් දරු තුන් දෙනෙක්ගෙම අම්මා කෙනෙක්. 
views766 Views
comment
සිංහල සිනමාවේ එක්තරා යුගයක් සටහන් කළ සුමනා ගෝමස්, එදා 'වැඩිහිටියන්ට පමණයි' ලේබලය යටතේ අතිශය ආන්දෝලනාත්මක චිත්‍රපට රැසකින් ප්‍රේක්ෂකයින් පිනවූ කෙනෙක්.

"උණුසුම් රාත්‍රීයක්", "ඇගේ වෛරය", "කාම සූත්‍ර" වැනි සිනමා පටවලින් කතාබහට ලක්වුණු සුමනා ගෝමස්ට එල්ල වූ විවේචන ද බොහෝමයි.

එසේ වුවත්, ඇගේ රූප එකතු කරගෙන ඇයට පිස්සුවෙන් මෙන් ආදරය කළ තරුණ පිරිස් ද බොහෝ සිටියා.
views2,775 Views
comment
බොලිවුඩයෙන් තවත් ක්‍රිකට් චිත්‍රපටයක් ඔබ වෙත ගෙන ඒමට සූදානම් කර ඇත. Shabaash Mithu ලෙසින් නම් වූ එය හින්දි භාෂා අපදාන ක්‍රීඩා චිත්‍රපටයකි. ශ්‍රිජිත් මුඛර්ජි විසින් අධ්‍යක්ෂණය කරන ලද එහි ඉන්දීය කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් සහ එක්දින නායිකා මිතාලි රාජ්ගේ ජීවිතය හා කාන්තා ක්‍රිකට් ලෝකයේ ඇයගේ ජීවන ගමනේ සිදුවීම් විස්තර කරයි.


views560 Views
comment
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි, ගායන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියන්නේ. 
 
සුරේන්ද්‍ර දැන් පුංචි දෝණියෙක්ගේ තාත්තා කෙනෙක්. 
views529 Views
comment
පොලිස් නිලධාරින් ගැන අපිට නිතරම වගේ අහන්න ලැබෙන්නෙ වෙනස්ම විදිහේ කතාන්දර. 
 
විශේෂයෙන්ම මේ දවස්වල ඒ කියන නරක කතාන්දර ඕනෑවට වැඩී. එවන් තත්ත්වයක් තුළ පුංචි දරුවෙක්ව බේරාගත්ත නිල ඇඳුමක් හැඳ සිටි තාත්තා කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් අපිට වාර්තා වුණා. 
views539 Views
comment
කැබිතිගොල්ලෑව පදවිය රක්ෂිතයේ ඇතුන් දෙදෙනකු අතර ඇති වූ සටනකින් අනතුරුව බරපතළ තුවාල ලබා ඔත්පලව සිටි මහේශාක්‍ය නම් දළ ඇතාගේ එක් දළයක් ඇත් දල දළ ජාවාරම්කරුවන් විසින් කපාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

views1,058 Views
comment
[1]      «      2471   |   2472   |   2473      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top