Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කැබිතිගොල්ලෑව පදවිය රක්ෂිතයේ ඇතුන් දෙදෙනකු අතර ඇති වූ සටනකින් අනතුරුව බරපතළ තුවාල ලබා ඔත්පලව සිටි මහේශාක්‍ය නම් දළ ඇතාගේ එක් දළයක් ඇත් දල දළ ජාවාරම්කරුවන් විසින් කපාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

views1,058 Views
comment

සාරංග සහ දිනක්ෂිගේ පුංචි කැදැල්ලට අලුත් අමුත්තියක් ආවේ පසුගිය වසරේ.

views446 Views
comment

අද කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට පාස්පෝට් පෝලිමේ පළමු දරු උපත වාර්ථා වුණා. මවත් අලුත උපන්

විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට පැමිණි හැටන් ප්‍රදේශය කාන්තාවකට තමයි මේ දරු උපත සිදු වෙලා තියෙන්නේ.

views476 Views
comment
ඕස්ට්‍රේලියාවට එරෙහි ව හෙට ආරම්භ වන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයට සහභාගි වීමට නියමිතව සිටි ධනංජය ද සිල්වා, ජෙෆ්‍රි වැන්ඩසේ ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

views584 Views
comment
හිරු නාළිකාවේ විකාශය වෙන ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන දිවිතුරා'හී ටීනාගේ චරිතය නිරූපණය සංජානා ගමාරච්චි පසුගියදා විවාහා ගිවිසගෙන තිබුණා.

views1,504 Views
comment
මෙරට වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන තාරකාව උමාරියා කිව්වොත් නිවැරදියි. ඕනෑම සංගීත ආරක් ගායනයට ඇති හැකියාව නිසාම උමාරියාගේ ගීත එකිනෙකට වෙනස්. ඇය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙන්න එය ප්‍රබල හේතුවක්.

views526 Views
comment
1987 ජුලි මස 7 වන දින ලක්බිම කම්පනය කළ පුවත වූයේ වයස අවුරුදු 50 ක වයසක සිටි එවක ජනප්‍රියම ගායකයා වූ එච්. ආර්. ජෝතිපාලයන්ගේ හදිසි අභාවයය. එච්. ආර්. ජෝතිපාලයන් කලාකරුවන් අතර අදටත් සුවිශේෂ චරිතයක් වනුයේ ඔහු මියගොස් වසර 35 කට ආසන්න කාලයක් වුවද අදටත් ඔහුගේ ජනප්‍රියත්වයට අභියෝග කළ හැකි ගායකයකු බිහිව නොසිටීමය.

views833 Views
comment
මෙරට රංගන ක්ෂේත්‍රයට චරිතාංග රංගන ශිල්පීන් අවම සමයක කලා පවුලකින් කලා ක්ෂේත්‍රයට පාතැබූ දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස ධනංජය සිරිවර්ධන හඳුන්වන්න පුළුවන්. ධනංජයට දැන් අවුරුදු දෙකක් වයස චූටි දුවෙක් ඉන්නවා.

views414 Views
comment
එළැඹෙන 09 වනදා පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී පෙට්‍රල් බෝම්බ සකස් කිරීම සඳහා උපදෙස් ලබාදෙමින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අද පැහැදිලි කිරීමක් කළා.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙය මාරාන්තික විහිලුවක් බවත්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂාව බාර ඇමැතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.
views239 Views
comment
මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කරනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ඔහු විසින් අද (06) කැඳවා තිවූ මාධ්‍යහමුවක දී යි.
views532 Views
comment
තෙල් පෝලිම්...
ගෑස් පෝලිම්..
භූමිතෙල් පෝලිම්... මැද ගෙවෙන අතිශය ඛේදජනක ජීවිතය...

මේ මොහොතෙත් තෙල් ලීටරයක් දෙකක් නැතිව දුක් විඳින අපේම මිනිස්සු කොපමණක් ඉන්නවාද ?
views348 Views
comment
යුධ හමුදාව අතිශය දුෂ්කර වාතාවරණයක් හමුවේ මේ මොහොතේ පොදු ජනතාව සමග ගැටෙමින් රාජකාරි කරන බවත්, උද්ගත වී ඇති තත්ත්වය අනුව සියලු හමුදා සාමාජිකයින් මනා ඉවසීමකින් එම රාජකාරිය සිදු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අද (06) පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා.

ඔහු සියලු හමුදා සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ කුමන තත්ත්වයක් යටතේ වුව ද පොදු ජනතාව වෙතට තුවක්කු එල්ල නො කරන ලෙසටයි.
views630 Views
comment
නේහා කක්කාර් කියන්නෙ බොලිවුඩය පිස්සු වට්ටපු (බොලිවුඩය විතරක් ම නෙවෙයි) කටහඬක හිමිකාරිනියක්.

මේ කතාව අද ඊයේ සිද්ධ වෙච්ච කතාවක් නම් නෙවෙයි.
views410 Views
comment
"මට ඕනි වුණේ නෑ පොලිසියේ පැත්ත ගන්න.. මොකද මම වැරදිනේ.."
"කොහොම හරි පැය භාගයක් කට්ටියම බැන ගත්තා.. කුනුහරප කියාගත්තා."
"අන්තිමට ගෑනි කරපු දෙයින් පොලිසියේ සේරමලා සයිලන්ට්.."
"අම්මෝ.... ඒ ගෑනිට නම් තියෙන්නෙ කටක් නෙවෙයි..."

මේ කතාව අපිට කියන්නේ ටැක්සි රියදුරෙක්. මොකක් හෝ හේතුවකට එයාම කියන විදිහට එයා නීතිය ගැන තැකීමක් නොකරන කෙනෙක්. ඒ වුණත් රුපියල් පන්දාහේ දාහේ නෝට්ටු වලින් පොලිසියේ මහත්වරු සන්තෝස කරන්න එයාට බැරිකමක් නැල්ලූ.

හැබැයි...
එක දවසක් එයාට මාරම වැඩක් වෙලා.
views494 Views
comment
හසිනි සැමුවෙල් කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට කවුරුත් දැන අඳුනන ආන්දෝලනාත්මක චරිතයක්.

රැප් ගායක ෆිල්ටි සමඟ විවාහ වුණු අනතුරුව ෆිල්ටිගෙන් ඉවත්ව තමන් දැන් කාලය ගත කරන බවයි, හසිනි සැමුවෙල් පසුගිය දවසක පුවත්පතකට කියා තිබුණේ.
views326 Views
comment
[1]      «      2472   |   2473   |   2474      »      [5516]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top