Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්
Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්
- “...අපි හෙන පව් ! මේ පාර FIFA World Cup Qatar 2022 එකට වැයවුණු මුළු මුදල දන්නවද ?” හිතාගන්නවත් බැරි වෙයි ! Football පිස්සන්ට මෙන්න අලුත්ම විස්තරේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
2 Views
ලෝකේම අවධානය දිනාගත්ත, 2022 වසරේ, FIFA World Cup (කටාර් නුවර පැවැත්වෙන) වැයවුනු මිල ගණන් මේ වන විට නිකුත් කර තිබෙනවා.
සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කරන ලැබූ ක්‍රීඩා පිටි 12ක් මෙවර FIFA World Cup වෙනුවෙන් යොදා ගත් අතර, ඒ සඳහා පමණක් ඩොලර් බිලියන 48ක මුදලක් වැය වුණූ බවයි වාර්තා වන්නේ.
Football පිස්සන්ට මෙවර FIFA World Cup Qatar 2022 එකට වැයවුණු මුළු මුදල 2018 World Cup එකට වැයවුණු මුදල වගේ 19 ගුණයක් 2014 World Cup එකට වැයවුණු මුදල වගේ 14.6 ගුණයක් 2010 World Cup එකට වැයවුණු මුදල වගේ 61 ගුණයක් එම මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 220ක්, ඒ මුදල වැය වෙලා තියෙන්නේ මෙහෙමයි සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කරපු ක්‍රීඩාපිටි 12ක් හදන්න $48 billion ක්‍රීඩකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ පහසුකම් වැඩිදියුණු කරන්න $77 billion කටාර් වල ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන්න $50 billion "Lusali City" නමින් අලුතින්ම නගරයක් ඉදිකරන්න $45 billion by Gonussa