Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත නිලුෂි පවන්යා ව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැ.

අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත 'දිවිතුරා' ටෙලි නාට්‍යයෙනුත් ප්‍රේක්ෂක ඔබ හමුවන නිලූෂි ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අලුත්ම ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා.
views1,261 Views
comment

ටෙලි තිරයේ සුන්දර හැඩ මැවූ ආදරණීය රංගන ශිල්පිනි ගයත්‍රි ඩයස්ගේ ආදරණීය දියණියගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.

ඉතින් ගයත්‍රිත්, දියණියගේ මිතුරියන් එහෙමත් එකතු වෙලා පුංචි කෙල්ලට අපූරූ සප්‍රයිස් පාටි එකක් දීලා.
views1,065 Views
comment

ඕෂධි හිමාෂා නිතරම වාගේ සමාජ මාධ්‍යය ඔස්සේ දකින්න ලැබෙන සුන්දර චරිතයක්.
 
දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන ඇය, විවිධ වූ හැඩගැන්වීම් තුළින් අපේ ඇස් පිනවන බව රහසක් නෙවෙයි..
views300 Views
comment
පසුගියදා වාර්තා වුණු තවත් එක අතිශය සංවේදී කතාවකි මේ.
 
සමාජ මාධ්‍යය පුරාම තවමත් නිමා නොවන මතක පිරුණු ජාලියගේ සමුගැන්ම වත්මන් අරගලයේ තවත් එක දිවි පිදුමක් හා සමානයි.
 
කුරුණෑගල දළදාගම පදිංචි ජාලිය දිසානායක නම් අවුරුදු 26ක මේ ලස්සන තරුණ ජීවිතය අහිමි වූයේ පසුගිය දා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයේ දී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන්. එහිදී හදිසියේම රෝහල්ගත කළ ඔහු පසුව මෙලෙස ජීවිතය හැරගියා..
views431 Views
comment
සිදුවීම වාර්තා වෙන්නේ වැලිගම අයි.ඕ.සී පිරවුම්හලෙන්.
 
දින ගණනක් තිස්සේ බලාපොරොත්තුව සිටි ඉන්ධන බවුසරය පැමිණීමේ සතුට සැමරූ විදේශිකයෙක් ගැනයි මේ කතාව..
views682 Views
comment
නිරූපණ ක්ෂේත්‍රය ඇතුළෙ ඉන්න තරු අතර, දක්ෂතම සහ ජනප්‍රියම තාරකාවක් තමයි ටීනා.
 
ඔබ දන්නවනෙ ඇගේ අපූරු රංගන හැකියාව ගැනත්..
views682 Views
comment
යාපනය - මුනීෂ්වරම් කෝවිලේදී රුපියල් ලක්ෂ 10 ක කොල්ලකා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
 
එම කෝවිලට පූජාවක් පැවැත්වීම සඳහා පැමිණි කෘෂිකර්මික යන්ත්‍රෝපරකණ අමතර කොටස් අලෙවි කරන ව්‍යාපාරිකයෙකුගේ මුදලක් මෙලෙස කොල්ලකා ඇති බවයි යාපනය පොලිසිය පවසන්නේ..
views237 Views
comment
දවසින් දවස අලුත් මූණු දකින්න ලැබෙන කලා ලෝකයේ, මතකයේ රැඳෙන මූණක් තමයි චුලක්ෂි කියන්නෙ.
 
තරු ගුණය මනාව පවත්වාගෙන යන තාරකාවක් ලෙස ඇයව හඳුන්වා දෙන්න පුළුවන්.
 
ඇයට ඇත්තේ හරිම ආකර්ෂණීය රූපයක්..
views1,392 Views
comment
ගාලුමුවදොර මහජන අරගලය ආරම්භ වී අද වනවිට එහි ජයග්‍රාහී දින 100 සපුරනවා..
views762 Views
comment
උතුරු ග්‍රීසියේ Kavala නගරය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
 
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Antonov-12 නම් යුක්රේනය පදනම් කරගත් සමාගමක් විසින් මෙහෙයවනු ලබන යානයක්.
 
ඊයේ දිනයේදී සර්බියාවේ සිට ජෝර්දානය දක්වා පියාසර කරමින් සිටියදීයි මෙලෙස යානය කඩාවැටී ඇත්තේ..
views323 Views
comment
"රටේ ප්‍රශ්නයි පෞද්ගලික ප්‍රශ්නයි ඔක්කොම එකත-ු වුණාම නිරෝෂන්ට මේ තීරණය ගන්නම වෙනව. එතනදි අපි ඔහුට ආශීර්වාද කරනව මිසක බලෙන් මෙතැන රඳවා ගන්න හදන්නෙ නැහැ.."
 
"ඇය තවම ඉගෙනගන්න දරුවෙක්’ සංගීතයට හැකියාව ඇයට පිහිටල තියෙනවා’ ඇය සහභාගි වුණ වැඩසටහන් කිහිපයම ටේ‍රන්ඩින් ආවා’ ඇයගේම ගීතත් නෙමෙයි ගායනා කළේ” අනුන්ගේ ගීත’ නමුත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා"
 
"වෙනදා නම් අපි ටිකක් වැඩිපුර පුහුණුවීම් කරනව. නමුත් ඉන්ධන ප්‍රශ්න අතර ඔවුන්ට එන්න කියල පුහුණුවීම් කරන එකත් අසාධාරණයි...
views481 Views
comment
"මගේ මතකයේ හැටියට වසර 50 ක් හෝ ඊට මඳකට වැඩි කලක් මම ක්‍ෂේත්‍රයේ කටයුතු කරනවා..."
 
"දකුණු මුහුදු තීරය කියන්නේ මම තදින්ම ඇලුම් කරන ප්‍රදේශය ලෙස හඳුන්වන්න කැමතියි. ඒ අතරින් තංගල්ල උස්සන්ගොඩ කියන ප්‍රදේශය මට විශේෂයි..."
 
"දකුණේ කරන ලද සෑම රූගත කිරීමක් අතරතුරම දකුණුලක ජනතාවගේ ආදරය ආගන්තුක සත්කාරය නොඅඩුව ලබන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ අය තුළින් මම දකින තවත් විශේෂත්වයක් තමයි කලාවට බෙහෙවින් ඇලුම් කිරීම..."
 
සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය චරිතාංග රංගන ශිල්පිනියක් වන ශ්‍රියානි අමරසේන මේ වන විට සිනමා නිර්මාණ සියයකට අධික ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායකත්වය ලබා දී ඇත..
views694 Views
comment
කිඹුලෙකුට ඩැහැගෙන යාමට තැත් කළ දරුවෙක් අසීරුවෙන් බේරාගත් පුවතක් කතරගම ප්‍රදේශයෙන් අපට වාර්තා වනවා.

දරුවාගේ දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් එකතුව දරුවා බේරාගෙන රෝහල්ගත කර ඇති අතර, එම අවස්ථාවේ දර්ශන කිහිපයක් පහතින් බලන්න..
views632 Views
comment
සීගිරිය - කුඹුක්කඳන්වල ප්‍රදේශයේ දුන්නබිඳුණු වැවේ දියනෑමට ගිය ගොස් සිටියදී කිඹුලෙකුගේ ග්‍රහණයට හසුව අතුරුදන් වූ 7 හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දුන්නබිඳුණු වැවේ අඩි 20 ක පමණ ගැඹුරු වලක තිබියදී දරුවාගේ සිරුර කිමිඳුම්කරුවන් පිරිසක් විසින් අද (16) පෙරවරුවේ සොයා ගැණුනු බවයි.
views566 Views
comment
මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වන ඉන්ධන එක් රැස් කිරීමේ ජාවාරම් වැළැක්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීම වෙනුවෙන් නව වෙබ් අඩවියක් හඳුන්වාදීම වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේබව කියාසිටියේ.
views312 Views
comment
[1]      «      2450   |   2451   |   2452      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top