Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"සර්.... ඒකිගේ අම්මා හිතන් ඉන්නෙ ඒකිව අරූට දෙන්න.."
"ඌ කවුද කාලකණ්ණියා ! ඌට බෑ මට තරම්වත් ආදරේ කරන්න.."
"අපි දෙන්නට අපි දෙන්නා ආදරෙයි. අපිව වෙන් කරන්න බෑ මොකාටවත්.."
"ඒකිගේ අම්මව මරන්න වුණත් මං දෙපාරක් හිතන් නෑ.."

මේ කතාව වියරුවක්. ඒ වියරුව... වියරුවේ අවසානය ඛේදාන්තයක් ?
ජීවිතේ සමහර මුණ ගැසීම් මහ පුදුම විදිහේ ඒවා.. අවසානයක් ආරම්භයක් හිතාගන්න බැරි අහම්බකාරක බැඳීම් ඒවා...
views439 Views
comment

ආන්දෝලනාත්මක රූප රචනා නිසාම කතාබහට ලක්වුණු හසිනි සැමුවෙල් කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. 
 
රැප් ගායක ෆිල්ටි සමඟ විවාහ වී සිටි ඇයට පුංචි පුතෙකුත් ඉන්නවා. 
views544 Views
comment

අද රාත්‍රි 10 සිට ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සංශෝධනය වී ඇති අතර එහි නව මිල රුපියල් 450ක්.
views7,101 Views
comment
ගායන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශානිකා මධුමාලි කියන්නෙ කවුරුත් දන්න අඳුනන චරිතයක්නේ.

ප්‍රසංග වේදිකාවෙත් ගී ගයන ශානිකා ගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා.
views395 Views
comment
පුද්ගලයන් අතුරුදන් වීමත් සමඟ එම පුද්ගලයා සොයා දෙන ලෙස පොලිසියට කරන බොහොමයක් පැමිණිලි අදාළ පොලිස් වසම් මඟින් විමර්ශන කරද්දී අතුරුදන් වූ එම පුද්ගලයා වෙනත් ප්‍රදේශයක සිටියදී සොයා ගැනීමට හැකි වුවද සමහරක් අතුරුදන් වූ පුද්ගලයන් සොයාගත නොහැකි වූ සිද්ධීන්ද නැතුවා නොවේ.
 
එවන් පැමිණිලි ඇත්තෙන්ම පොලිස් පොතට පමණක් සීමා වන අතර කාලයාගේ ඇවෑමෙන් ඒ පිළිබඳ කෙරෙන විමර්ශනද ඇනහිටින තත්ත්වයක පවතී.
views344 Views
comment
සැමන් කියන්නෙ ලොකු කුඩා කවුරුත් ඉතාමත් ආසාවෙන් ආහාරයට එකතු කරගන්න කෑමක්නෙ.
 
මාළු එහෙම කෑමට අකමැති පිරිස් වුණත් සැමන් කන්න නම් රුචියක් දක්වන අයුරු ඇතැම් විට දකින්න පුළුවන්.
 
මතක ඇති ඉස්සර සැමන් ටින් එකක් කැඩුවහම කොහොමද තත්වෙ කියලා...
views432 Views
comment
හාස්‍යජනක චරිතවලට පණ පෙවූ විකට නළුවකු ලෙස හෙළ සිනමාවට එක්වී සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍රවූ වැලිකඩ රාජගිරියේ පොල්වත්ත පාරේ තම වයෝවෘද්ධ මෑණියන්ද සොහොයුරා සහ අවිවාහක සොයුරියද රැක බලාගනිමින් සතුටින් ජීවත්වූ උපාලී කීර්තිසේන අතුරුදන් වී වසර හයකුත් සිවුමසක් ගෙවී ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට පොලීසිය සිදුකළ විමර්ශන මෙතෙක් සාර්ථක මට්ටමකට පැමිණ නැත.

පසුගිය 2016 පෙබරවාරි මස තුන්වැනිදා තම හොඳම මිතුරා මෙන්ම තමන්ගේ වේෂ නිරූපණ ශිල්පියා ද වූ මීරිගම ප්‍රදේශයේ පදිංචි නිලංග ලක්සිරි නිවසටම පැමිණ සිදු කරන ආරාධනාවකට අනුව අනුරාධපුර අටමස්ථානය වන්දනාමාන කිරීම සඳහා යන බව පවසමින් උපාලී කීර්තිසේන‍ එදින නිවසින් පිටවගොස් ඇත්තේ දින දෙකකින් යළි නිවසට එන බව පවසමිනි.
views3,370 Views
comment
යුරේනි නොෂිකා...

ඇය පසුගිය කාලයේ ලංකාවේ හිටියේ නැහැ. ලන්ඩන්වල සංචාරයක නිරත වුණා. ඒ ගැනත් සෝෂල් මීඩියාවල විවිධ කතා පැතිරුණා. ඒ සියල්ලටම උත්තරයක් දෙන්නත් ඇය පැකිළුණේ නැහැ.

පුංචි බ්‍රේක් එකකට තමයි ලන්ඩන් ගියේ. මේ හැමදේකින්ම මනස සැහැල්ලු කරගන්න ලොකු වුවමනාවක් තිබුණා. තව මගේ පෞද්ගලික සැලසුම් කිහිපයකුත් තිබුණා. මම ඇත්තටම වැඩි කාලයක් ලන්ඩන්වල හිටියේ නැහැ. දවස් දහයකට තමයි ගියේ.
views898 Views
comment
පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
 
තරගයේ කැපී පෙනෙන දස්කම් දක්වමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවීමට  ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.
 
එහිදී ප්‍රභාත් විසින් දවාගත් කඩුලු සංඛ්‍යාව 05ක්.
 
ඒ ලකුණු 62ක් පමණක් පාකිස්ථානු කණ්ඩායමට ලබාදෙමින්..
views249 Views
comment
සාරංග - දිනක්ෂි කියන්නෙ බුකිය නිතරම වගේ අවුලන කාගෙත් කතාබහට ලක්වන චරිතයක්.

චෝදනා, විවේචන කොයි තරමක් තිබුණත් ඒවා තඹේකට මායිම් නොකරන මේ දෙන්නා දවසින් දවස අපූරූ ඡායාරූප සහ වීඩියෝ බුකියට එකතු කරනවා.
views689 Views
comment
priya prakash varrier කියන නමින් හැඳිනුවේ නැතිවුණාට 'ඇස් ගහන කෙල්ල' කිව්වොත් ඇයව ඔබ දන්නවා.

oru adaar love කියන සුන්දර මලයාලම් චිත්‍රපටය නිසාම (ඇත්තටම චිත්‍රපටයටත් කලින් ඒකේ ට්‍රේලර් එක කිසා) ඇය එක රැයින් මුලු ලෝකයේම අවධානය තමන්ට නතු කරගන්නවා.
views429 Views
comment
ඉන්දීය තරු අතර මවුනි රෝයි කියන්නෙ කාගෙත් ආකර්ෂණය දිනූ තාරකාවක්.
 
විශේෂයෙන්ම ඒ ඇය කරන විලාසිතා නිසා..
views970 Views
comment
මේධා ජයරත්න කියන්නේ ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබව මුණ ගැහෙන කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.

විශේෂයෙන් ම,
සමාජ මාධ්‍ය තුළත් මේධා නිතරම වගේ කතාබහට ලක්වෙන කෙනෙක්.
views1,862 Views
comment
මේ දවස්වල අපේ රටේ තියෙන ඉන්ධන අර්බුදයත් එක්ක බොහෝ ඡායාරූප සහ වීඩියෝ බුකියේ හුවමාරු වෙනවා ඔබටත් දකින්න ලැබෙනවා ඇති.

එවන් මොහොතක බොහෝ පිරිසක් එක්තරා ඡායාරූපයක් පතුරු ගසමින්, දොස් දෙවොල් තියමින් හුවමාරු කරන්නට පටන් ගත්තා.
views263 Views
comment
" කොණ්ඩය ගැලපෙන විදියට සකස් කිරීමේ ඉඳලා පාදයේ නියපොතු දක්වාම විලාසිතාවක් කිරීමේදී මම සැලකිලිමත් වෙනවා..."
 
විලාසිතා කියන්නෙ කාන්තාවන්ගේ කැමතිම මාතෘකාවක්...
 
විශේෂයෙන්ම ජනප්‍රිය තරු තෝරගන්නා විලාසිතා කෙරෙහි සැලකිලිමත් වෙන්නත් ඔවුන් යොමුවෙන්නේ ඒ නිසාමයි....
views503 Views
comment
[1]      «      2449   |   2450   |   2451      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top