Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පුෂ්පිකා ද සිල්වා කියන්නෙ කවුරුත් දන්න ඉතාමත් ජනප්‍රිය චරිතයක්.
 
පහුගිය කාලේ ඇය ජනප්‍රිය මාතෘකාවක් වෙලත් තිබුණා.
 
ඒ වගේම තමයි පුෂ්පිකා කියන්නෙ නිතරම වාගේ ආදරණීය පුතු එක්ක සමාජ මාධ්‍යයේ දකින්න ලැබෙන කෙනෙක්..
views753 Views
comment


මේ දිනවල මිනිසුන් බොහෝ සෙයින් මුහුණපා ඇති ගැටලුවක් ලෙස ප්‍රවාහනය හඳුන්වන්න පුළුවන්. තෙල් අර්බුදයත් සමඟ පාපැදිවලට වැඩිදෙනකු හුරුව පවතින අතර ඊට ද ශරීරය වෙහෙසීමට සිදු වීමෙන් ඇතැමුන්ට එය ද ගැටලුවක් වෙලා.
views276 Views
comment

දැඩිසේ රෝගාතුරු වු හැත්තෑ දෙහැවිරිදි මවක් රෝහල් ගත කිරීමට වාහනයක් සොයාගැනීමට නොහැකිව ඇය රෝහල් ගතකිරීමට පෙර නිවසේදීම මියයෑමේ ශෝචනීය පුවතක් මිණිපේ, හසලක කොලොන්ගොඩ ප්‍රාදේශිය රෝහලේ පැවති මරණ පරික්ෂණයකදී අනාවරණය විය.
 
කොළොංගොඩ පලුගොල්ල කොටලීය, අංක 1297 ලිපිනයේ පදිංචිව සිටි පෑලව මැදගම්මැද්දේ ගෙදර ඥාණවතී (වයස 72) සිවුදරු මව එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත..
views2,500 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දි ක්‍රීඩක වනිඳු හසරංග ගැන පසුගිය වකවානුවේම කාගේත් අවදානයට ලක්වුණා. ඒ ඔහු IPL තරගාවලියේ ඉහළම මිලකට අලෙවි වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත් වීම ඇතුළු ඔහුගේ විවිධ ජයග්‍රහණ හේතුවෙන්. 
views699 Views
comment
මේ වකවානුවේ පුද්ගල ඝාතන සිදුවීම් වැඩි වශයෙන් වාර්ථා වීමක් දක්නට ලැබෙනවා. මේ බොරැල්ල ප්‍රදේශයෙන් වාර්ථා වූ තවත් එවැනි සිදුවීමක්. 
views388 Views
comment
වොල්ගා කල්පනී කියන්නේ මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා දක්වන රංගන ශිල්පිනියක්. චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස විවිධ චරිත තුළින් ඔබ හමුවට එන වොල්ගා සතිඅන්ත පුවත්පතකට තමන්ගේ තතු විස්තර කියලා තිබුණේ මෙන්න මේ විදිහට...
views361 Views
comment

බොලිවුඩයේ ගිනි සිළුව ලෙසින් හැඳින්වෙන කත්‍රිනා කායිෆ් පසුගියදා (16) 39 වැනි වියට පාතැබුවා.
views758 Views
comment
වර්තමාන ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රශ්න උද්ගතව ඇත්තේ ඩොලර් අහේනිය නිසා. ඉන්ධන, ඹෟෂධ මෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අහස උසට නැග්ගේද එහි ප්‍රතිඵලයක් නිසා. එවන් පසුබිමක උදාවන හෙට දවස ගැන බලාපොරොත්තුවක් නොමැතිව බරපතළ ගැටලුකාරී තත්ත්වයක පැටලී සිටින ජනතාවට ඩොලර් සොයන හැටි ක්‍රියාවෙන් ඔප්පු කළ කොළඹගෙආර කරමැටිආරේ අජිත් රත්නසිරි ලබා දෙන ආදර්ශය ඉතා වැදගත්.
views394 Views
comment
ශිහාන් මිහිරංග කියන්නේ රියැලිටි වැඩසටහනකින් කරලියට ඇවිත් යෞවනයේ සිහින කුමරා බවට පත් වුණු මෙරට බිහි වුණු දක්ෂ ගායකයෙක් කිව්වොත් නිවැරදියි.
views1,599 Views
comment
රට තුළ පවතින වියවුල්කාරී දේශපාලන හා සමාජීය තත්ත්වය හමුවේ හදිසි නීතිය පනවා තිබෙනවා.

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති අතර, එම නීතිය අද එනම් ජූලි මස 18 දින සිට ක්‍රියාත්මක වනු ඇති.
views428 Views
comment
ජනාධිපති ධූරය සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති්‍රී ඩලස් අලහප්පෙරුම තරග කරන බවට මේ වන විටත් නිල වශයෙන් දැනුම් දී අවසන්.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සදහන් කළේ තම පක්ෂයේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවයි.
views405 Views
comment
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජංගම ඉන්ධනහලක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති, මෙම ජංගම ඉන්ධනහල මාර්ගයෙන් ත්‍රිරෝද රථ සහ ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරන්නේ.
views722 Views
comment
වැල්ලවාය - මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කළ වෑන් රථයක් මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකුගේ ( අඹුසැමි යුවළක් ) ගැටීමෙන් අද(17) මාරක අනතුරක් සිදුව තිබෙනවා.

සිදුවූ එම අනතුරකින් එම දෙදෙනාම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
views373 Views
comment
"සර්.... ඒකිගේ අම්මා හිතන් ඉන්නෙ ඒකිව අරූට දෙන්න.."
"ඌ කවුද කාලකණ්ණියා ! ඌට බෑ මට තරම්වත් ආදරේ කරන්න.."
"අපි දෙන්නට අපි දෙන්නා ආදරෙයි. අපිව වෙන් කරන්න බෑ මොකාටවත්.."
"ඒකිගේ අම්මව මරන්න වුණත් මං දෙපාරක් හිතන් නෑ.."

මේ කතාව වියරුවක්. ඒ වියරුව... වියරුවේ අවසානය ඛේදාන්තයක් ?
ජීවිතේ සමහර මුණ ගැසීම් මහ පුදුම විදිහේ ඒවා.. අවසානයක් ආරම්භයක් හිතාගන්න බැරි අහම්බකාරක බැඳීම් ඒවා...
views439 Views
comment
[1]      «      2448   |   2449   |   2450      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top