Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"සාමාන්‍ය ගමනට නම් පහසු  නිසා මම ආසම ඩෙනිමයි, ටී ෂර්ට් එකටයි.  
 
පාටි වලට මංගල උත්සව වලට නම් සාරි, දිග ගවුම්  වගේ අඳින්න ආසයි..."
 
"ගොඩක් දවසට සාරිය ඇන්දහම කකුල පැටලිලා වැටෙනවා. ලඟදිත් සාරිය ඇඳලා එහෙම වැටුනහම රුවන් හොඳටම බය වෙලා..  මම නං හොඳටම හිනාවෙවි හිටියේ.. ඔය වගේ සාරිය පැටලිලා වැටෙන ඒවා ,සපත්තුවල අඩි ගැලවෙන ඒවා ,වගේ දේවල් නම් නිතරම වෙනවා....."
views1,833 Views
comment

සචිනි අයේන්ද්‍රා නම් ඔන්න ට්‍රිප් එකක් ගිහින් !
 
ඒ සුන්දර නුවරඑළියට.
 
ඉතින් අපි කවුරුත් ට්‍රිප් එකක් ගියාම මුල් තැන දෙන්නෙ ෆොටෝස්වලටනෙ..
views678 Views
comment

මාරක රිය අනතුරක් පිළිබඳව සිදුවීමක් වාර්තා වුණා.
 
ගාල්ලේ සිට පිළියන්දල පැවති මංගල උත්සවයක් සඳහා පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබුණේ.
 
ඒ අද පෙරවරුවේදී..
 
ඔවුන් ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගය හරහා සිය මෝටර් රථය ධාවනය කර තිබුණේ අනතුරු ඇඟවීමේ සංඥා ද නොතකමින්...
views628 Views
comment
ක්‍රීඩකයින්ගේ ආධිපත්‍යයට අභියෝග කරන්නට ඇමෙරිකාව සමත් වුවත් මීටර් 100 ධාවන පථයේ සින්නක්කර අයිතිය තවදුරටත් තමන් සතු බව ලෝකයට කියා පාමින් 2022 ඔරිගන් ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ඉසව්වේ රන් - රිදී - ලෝකඩ පදක්කම් ත්‍රිත්වය ම දිනා ගැනීමට ජැමෙයිකාව සමත් වුණා.
 
ඒ ලෝක මළල ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරටයි.
 
කාන්තා මීටර 100 ඉසව්වේ ජයග්‍රහණය නව තරගාවලි වාර්තාවක් සමගින් ෂෙලී ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස් දිනා ගන්නා විට 2016 රියෝ සහ 2020 තෝකියෝ ඔලිම්පික් උළෙල ද්විත්වයේ ම එම ඉසව්වේ දී ඇය ව පරාජය කරමින් රන් පදක්කම් දිනූ ඉලේන් තොම්සන්-හේරා හට ලෝකඩ පදක්කමකින් සෑහීමට පත් වන්නට සිදු වුණා..
views294 Views
comment
"ලෝකෙ ලස්සනම කෙල්ල ඉන්නෙ මට.
 
ලෝකෙ දක්ෂම කෙල්ල ඉන්නෙ මට.
 
හැමෝම ඉස්සරහ මහ ආඩම්බරෙන් කිව්වම
ඇත්තටම ලැජ්ජාවට තරහත් හිතුණා...."
 
අභීගේ ලි‍යමන් ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යයම නෑනේ.. ඒ තරමට ඇගේ ලියමන් හදවතටම දැනෙනවා....
views1,086 Views
comment
බස් ගාස්තුව අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබාදී තිබෙනවා.
 
ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ඒ අනුව ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස බස් ගාස්තු අඩුකිරීමට පියවර ගන්නා ලෙස ජාතික ගමනා ගමන කොමිසම වෙත උපදෙස් ලබා දී ඇති බවයි.
views672 Views
comment
"කට්ටිය පුටුවට පොර කද්දී මට නිකන් ඉඳලා පුටුව ලැබුනාම.."
 
ඔන්න ඔහොම කතාවක් එක්ක සාරංග හරි අපූරු පොටෝවක් ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.
 
මේ දවස්වල හැමෝම පුටුවලටනෙ පොරකන්නෙ...
views327 Views
comment
බෙන් ස්ටොක් සිය ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
 
ඒ සමාජ මාධ්‍යය තුළ දීර්ඝ සටහනක්ද තබමින්.
 
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුපිරිතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස බෙන් ස්ටොක් හඳුන්වාදිය හැකිය.
 
ඩර්හැම් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගය බෙන් ස්ටොක් ගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය වනු ඇති බවයි වාර්තා වෙන්නේ..
views453 Views
comment
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනයේ තරගය අයහපත් ආලෝක තත්වය හේතුවෙන් අත්හිටුවනු ලැබුවා.
 
දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329 ක් රැස් කර ගෙන සිටියා.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අන්තයක් රැකගෙන මේ වන විට පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 86ක් ලබාගෙන සිටිනවා..
views600 Views
comment
යුරේනි කියන්නෙ කොහොමත් කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක්නෙ.
 
සමාජ මාධ්‍යයත් එක්ක ඇය ඉතාමත් සමීපවයි කටයුතු කරන්නෙ.
 
ඇය එහි ඉතාමත් සක්‍රීය චරිතයක්..
views780 Views
comment
චතුරිකා පීරිස් කියන්නෙ කලා ලෝකයේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්.
 
ඒ වගේම තමයි ඇය හරිම දක්ෂ තරුවක්..
views727 Views
comment
ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා උදෙසා හිරු ටීවී වෙතින් නිෂ්පාදනය කරන නවතම ටෙලිනිර්මාණය අසිරිමත් දළඳාගමනයයි.
views1,608 Views
comment
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
 
ඔහු පැහැදිලි කළේ, මැයි 13 වැනි දා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බව යි.
 
එතැන් සිට මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩු කර ගොවි ජනතාවට පොහොර ලබා දී රටේ ගෑස් හිඟයට ද විසඳුම් ලබාදුන් බව වැඩබලන ජනාධිපතිවරයා පැහැදිලි කරනවා..
views549 Views
comment
පුෂ්පිකා ද සිල්වා කියන්නෙ කවුරුත් දන්න ඉතාමත් ජනප්‍රිය චරිතයක්.
 
පහුගිය කාලේ ඇය ජනප්‍රිය මාතෘකාවක් වෙලත් තිබුණා.
 
ඒ වගේම තමයි පුෂ්පිකා කියන්නෙ නිතරම වාගේ ආදරණීය පුතු එක්ක සමාජ මාධ්‍යයේ දකින්න ලැබෙන කෙනෙක්..
views753 Views
comment

මේ දිනවල මිනිසුන් බොහෝ සෙයින් මුහුණපා ඇති ගැටලුවක් ලෙස ප්‍රවාහනය හඳුන්වන්න පුළුවන්. තෙල් අර්බුදයත් සමඟ පාපැදිවලට වැඩිදෙනකු හුරුව පවතින අතර ඊට ද ශරීරය වෙහෙසීමට සිදු වීමෙන් ඇතැමුන්ට එය ද ගැටලුවක් වෙලා.
views276 Views
comment
[1]      «      2447   |   2448   |   2449      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top