Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




කත්‍රිනා කයිෆ්... බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක් වුණූ ඇය, පසුගිය දවසක යුග දිවියට පිවිසුණූ කතන්දරය ආයෙම කියන්න ඕනි නෑනේ.

මේ කතාවට හැබැයි ඒකත් අදාළයි.

ඔන්න කත්‍රිනා හදිසියේ ම ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට අපූරූ ඡායාරූප කිහිපයක් එක් කර තිබුණා.
views344 Views
comment

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක් දින තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 222 ලබා ගැනීමට සමත් වුණා.

එසේම, මේ තරගයේ දී තවත් අපූර්ව සිදු වීමක් දැකගන්න ලැබුණා.
views255 Views
comment
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නටත් දින දෙකක් ඉන්ධන පිරවුම්හල් පෝලිමක ගත කිරීමට සිදු වූ බවත් එනිසාවෙන් ඔහුට පුහුණුවීම් සඳහා සහභාගි වීමට නොහැකි වූ බවත්, ඔහු සිය සමාජ මාධ්‍ය පිටුවක් ඔස්සේ සජීවීව කියා තිබෙනවා.

ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට දේශීය මෙන් ම විදේශීය මාධ්‍යයේ ද විශාල අවධානයක් යොමුව තිබෙනවා.
views465 Views
comment
'ලංකාවේ ගණිකාවන්' ගැන ලොකු කතාවක් කියව්වට පස්සෙ, මට ඒ කර්තෘතුමා තමයි එයාගේ නොම්බරේ දුන්නේ.
හැබැයි එයා කිව්වා....
'මෙයා දැන් ෆීල්ඩ් එකේ නෑ' කියලා.
එයා ඒ ෆීල්ඩ් එකට එන්න හේතුව අම්මලූ. (හැබැයි රස්සාව අතෑරපු හේතුව අම්මා නෙවෙයි.)

කොළඹ ටයි පටි දාගත්ත ලොකු මහත්වරු හිතේ හැටියට එයාගේ ඇඟ අතගාගත්තට පස්සෙ ඔලුව අතගාලා යනවලූ.
ඒක මොහොතක සතුටක් වුණාත් ගෑනි පට්ට පෙරේතයිලූ.

මේ කතාව හෙන ම අමුතු එකක්...
views505 Views
comment
මාලක සිල්වා කියන්නෙ හිටපු ඇමති මර්වින් සිල්වාගේ ආදරණීය පුත්‍රයා.

විවිධ අන්දමේ ආන්දෝලනාත්මක සිද්ධීන් නිසා දැඩි ලෙස කතාබහට ලක් වුණු මාලක, කාලයත් සමඟ කරළියෙන් ඉවත් වුණා.
views1,599 Views
comment
ජනප්‍රිය නිළියක්, නිරූපණ ශිල්පිනියක් ද ශෙරින් ඩෙකර් කියන්නෙ ගායන ශිල්පි රුවන් හෙට්ටිආරච්චිගේ ආදරණීය බිරිඳ.. 
 
මුහුණු පොතෙත් විටින් විට වෙනස්ම විදිහේ ඡායාරූප පළ කරන ශෙරිල් පසුගිය දවසක පළ කරපු පෝස්ටුවකට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණා. 
views882 Views
comment
නිර්පාක්ෂික අරගලය අතරතුර බුකියේ සංසරණය වුනු එක්තරා ඡායාරූපයකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.

තරුණ ජෝඩුවක් දෙතොල් සිපගන්නා මේ ඡායාරූපයට බොහෝ දෙනෙක් ආදරණීය ප්‍රතිචාර දක්වලා තිබුණා වගේම තවත් පිරිසක් 'අරගලය හෑල්ලු කළා' යනුවෙන්, චෝදනා එහෙමත් කරලා තිබුණා.
views550 Views
comment
හිටපු මැතිවරණ කොමසාරිස් එහෙම නැත්තම් මැකො කියලා හැමෝම ආදරේට කියන මහින්ද දේශප්‍රිය, මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක්. 
 
පසුගිය 13 වැනිදා රටේම අවධානය යොමු වුණු සිදුවීමක් ගැන, මහින්ද දේශප්‍රිය, හිටපු මැකොතුමාත් ෆේස්බුක් එකේ සටහනක් තබා තිබුණා. 
views541 Views
comment
විනූ සිරිවර්ධන දැන් රංගනයත් එක්ක දකින්න ලැබෙන්නේ නැති තරම්.

විවාහයත් එක්ක ස්වයං වාරණ ජීවිතයට දාගෙන ඉන්න ඈ එක්කත් ඇගේ ආදරණීය සැමියා කසුන් ලියනගේ එක්කත් කතාබහ කරන්න අපි කල්පනා කළා.

අපි බලමු මේ දෙන්නා ඒ දෙන්නා ගැන මොනවද කියන්නේ කියලා.
views380 Views
comment
සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක් දින තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 222 ලබා ගැනීමට සමත් වුණා.
 
ඔස්ට්‍රෙලියාව හා පසුගිය දා පැවති දෙවන හා අවසන් ටෙස්ට් තරගය ජය ගැනීමෙන් අනතුරුව ජයග්‍රාහී මානසිකත්වයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිලේ මුල් පිතිකරුවන්ට කඩුල්ලේ ස්ථාවර වීමට පාකිස්ථාන පන්දු යවන බල ඇණිය ඉඩ දුන්නේ නැත.
 
ඒ අනුව ආරම්භක පිතිකරු යුවලේ පළමු පුරුක ලෙස දිමුත් කරුණාරත්න ගලවා දමන්නට ශහීන් ශා අෆ්‍රිඩි සමත් වුණා..
views435 Views
comment
අනුරාධපුර තලාව මාර්ගය ජනාකීර්ණ නැත. මේ පුළුල් මාර්ගයේ දහවල් වාහන ගමනාගමනය එතරම් අවදානමක් නැති වුවද රාත්‍රි ගමනාගමනය තරමක් දුෂ්කරය.

අවදානමට හා අවධානයට මුල් තැනක් දිය යුතුය.

ඒ මේ මාර්ගයේ විටින් විට අලි රංචු පිටින් එහා මෙහා සැරිසරන අලිමංකඩ බොහෝ ඇති නිසාය. ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී, ඔහුගේ සහෝදර සමන් ඇන්තනී, සහයක ඉරේෂ් ඇතුළු පිරිස අනුරාධපුර බලා පසුගිය 30 වැනිදා ගියේ සිංහබාහු රූගත කිරිමක් සඳහාය.
views886 Views
comment
ඇයි අපි සැලෝන් එකකට යන්නෙ..
 
අපි ඉතින් කොහොමත් සැලෝන් එකකට යන්නෙ පෙනුම ටිකක් වෙනස් කරගන්නනෙ.
 
හැබැයි ඔන්න මේ සැලෝන් එකට ගියොත් නම් කෙල්ලන්ගෙ හදවත් ටික එතන තියලා තමයි එන්න වෙන්නෙ..
views255 Views
comment
ඇය නමින් නර්මදා යාපා අබේවර්ධන.

කලා හැකියාවන්ගෙන් මෙන්ම රූප ස්වභාවයෙන් ඉහළින්ම සිටින මෙම තරුණ කලාකාරිනිය මේ දිනවල හිරු ටී.වී. නාළිකාවේ විකාශය වන කොපි චැට් වැඩසටහන තුළින්ද අප හමුවට පැමිණෙනවා.

මේ තියෙන්නෙ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්....
views1,661 Views
comment
'දැනෙනා තුරු ඉන්නද මා ඔබ ගාවින්' කියන ගීතයෙන් රටක්ම වසඟයට ගත්ත දිනේෂ් ගමගේ අද හැමෝම දන්න කියන ගායකයෙක්.

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ සැරිසරන දිනේෂ්ගේ පෙම් පළහිලව්ව ගැනත් කවුරුත් මේ දවස්වල කතා කරනවා.

ගොඩක් අය කියන්නේ දිනේෂ්ගේ පෙම්වතිය ජනප්‍රිය කලා පවුලක කෙනෙක් කියලයි.
views748 Views
comment
[1]      «      2451   |   2452   |   2453      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top