Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලංකාවේ ජනප්‍රිය තරු ගැන නිරන්තරයෙන් බොහෝ දෙනෙක් ඇහැ යොමා ඉන්නවනේ. 
 
ඉතින් අපි හිතුවා, ඔයාලා දන්න අඳුනන කලා තරු විවාහ වුනු දවසේ ඡායාරූප කිහිපයක් අරන් එන්න. 
 
මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ...
views722 Views
comment

"මම පසුගිය කාලයේ ඉන්ධන හිඟය නිසා රෝහලට පැමිණීමට සහ කෙටි ගමන් සඳහා පාපැදියක් භාවිතා කල නිසා මගේ මෝටර්රථයේ ඉන්ධන සුළු ප්‍රමාණයක් ඉතිරි වී තිබුනා. 
 
එම ඉන්ධන ප්‍රමාණය භාවිතා කර මෙම අසාධ්‍ය රෝගියාගේ ජීවිතය බේරාගැනීමට මට හැකියාව ලැබුනා..."
 
පවතින ඉන්ධන ගැටළු හමුවේ හැමෝම විඳින්නේ කියන්න බැරි තරම් අසීමිත දුකක්.
 
වැඩි වශයෙන්ම රෝගීන් !!!
views363 Views
comment

සචිනි අයේන්ද්‍රා කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය සහ ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. 
 
මෑතක නිර්මාණ කටයුතුවල දකින්න නොලැබෙන සචිනි ඇගේම ව්‍යාපාරයක නියැලෙනවා. 
views340 Views
comment
නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත ටනාශා හතරසිංහගේ ආදරණීය නැගණිය පසුගිය දවසක උපන්දිනය සැමරුවා. 
 
ඉතින් නැගණියගේ උපන්දිනය වෙනුවෙන් ටනාශා පුංචි සාදයකුත් සුදානම් කරලා. 
views1,877 Views
comment
සුපිරි ක්‍රීඩක ධනංජය ද සිල්වා කියන්නෙ ක්‍රිකට්වලට ආදරේ කරන කාටවත් අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා නැහැනේ. 
 
දැන් පුංචි දෝණියෙක්ගේ තාත්තා වුණු 'ධනා' සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් සක්‍රීය චරිතයක්. 
views541 Views
comment
ජනාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක තරග වැදීමට සූදානම් බව ජාතික ජන බලවේගය අද නිවේදනය කළා.
 
අද(16) ඔවුන් කැඳවා තිබූ මාධ්‍ය සාකච්චාවක දී ජාතික කන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියා.
views556 Views
comment
ලෝක සර්පයින්ගේ දිනය අදට යෙදී තිබෙනවා.
 
ඒ අනුව මෙය ලොව පුරා සිටින විවිධ සර්ප විශේෂ පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරගත් වැදගත් දිනයකි.. 
views1,189 Views
comment
"ඔයා මට ලෝකයක්..  
 
ඔයා මගේ පුංචි හිරු එළිය..."
 
දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස්ගේ දෙවෙනි දූගේ උපන්දිනය අදට යෙදී තියෙනවා..
views400 Views
comment
"සෑමවිටම මා සමඟ සිටීම සහ මට සහයෝගය දැක්වීම ගැන ඔබ සැමට ස්තූතියි!"
 
2022 ලෝක ශූරතා මළල ක්‍රීඩා උළෙල ඇමරිකාවේ ඔරිගන්හිදී ආරම්භ වුණා..
views588 Views
comment
දැන් හරියට තෙල් ප්‍රශ්නනෙ.
 
ඒ නිසාම ප්‍රවාහන පහසුකම් හරි අඩුයි.
 
ගොඩක් අය මේ හේතුව නිසාම පොදු ප්‍රවාහනයට බැහැලා..
views506 Views
comment
මහත්තයා ඉන්ධන ලබාගැනීම සඳහා දින 04ක් පමණ තෙල් පෝලිමේ හිටියා. 
 
ඒ වනවිට ඔහුට කැස්ස ගතියක් තිබුණා. 
 
මහත්තයා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කිරීම සඳහා කරාපිටිය රෝහලට මාරුකළා.
 
ඔහුගේ පෙනහලුවලට විෂබිජයක් ගිහින් තියෙනවා කියලා මියගිය වෛද්‍යවරයාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඔහුගේ බිරිඳවන හේරත්මුදියන්සේලාගේ සජිවා තරුෂි හේරත් මහත්මිය පැවසුවාය..
views584 Views
comment
"ඔව්. ඇත්තටම මම පසුගියදා විවාහ ගිවිස ගත්තා. මට දැන් ස්වාමිපුරුෂයෙක් සිටිනවා. ඒක තමයි ජීවිතේ සිදු වූ සුබ වෙනස. අපි ලබන අවුරුද්දේ දී විවාහ මංගල්‍ය උත්සවය ගන්න සිතා ගෙන සිටිනවා..."
 
"මම ජීවිතේටවත් හිතුවේ නැහැ ඔහු ඒ වගේ සප්‍රයිස් එකක් කරයි කියලා මොකද ඔහු එවැනි දේවල් කරන ප්‍රසිද්ධියට කැමැති පුද්ගලයෙක් නොවෙයි..."
 
"එයා කියනවා මම හරිම අවංකයි කෙළින් කතා කරන කෙනෙක් කියලා..."
views630 Views
comment
අමරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළවෙනි විවාහයේ බිරිඳ වන ඉවානා ට්‍රම්ප් පෙරේදා (14) දිනයේ දී ජීවිතක්ෂයට පත් වුණා.
 
ඇයගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දිනයේ දී සිදු කෙරුණේ නිව්යෝර්ක් නගරයේ වෛද්‍ය පරීක්ෂක කාර්යාලය විසින්.
 
එහිදී වෛද්‍ය නිර්දේශය අනුව ඉවානාගේ මරණයට හේතු වී ඇත්තේ මොට වූ ස්ථානයක කඳෙහි සුෂුම්නා කොටස වැදීම හේතුවෙන් එයට සිදු වූ බරපතළ හානි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ..
views332 Views
comment
කණ්ඩලම කුඹුක්කඳන්වල දුන්නබිඳුනු වැවේ දිය නාමින් සිටි කුඩා දරුවෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

අද පස්වරුවේ මව සහ පියා සමග දිය නාමින් සිටි 7 හැවිරිදි පිරිමි දරුවෙක් මෙලෙස කිඹුලා ඩැහැගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
views324 Views
comment
නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීමට තමන් තරග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ සත්‍යය ජය ගන්නා බව තමා විශ්වාස කරන බවයි.

UPDATE:

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තරග කළ යුතු බවට සමගි ජන බලවේගයේ අද පැවති රැස්වීමේදී තීරණය කර තිබෙනවා.


එම රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේබව ප්‍රකාශ කළා.
views309 Views
comment
[1]      «      2452   |   2453   |   2454      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top