Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මුඛයෙන් පෙට්‍රල් ඉවත් කිරීමට යාමේදී පෙනහළු ආශ්‍රිතව ඇති වූ නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් ඊයේ (14) දිනයේ වාර්තා වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වෛද්‍යවරයාගේ දේහය අද (15) හාළිඇළ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙනවිත් තිබෙනවා.
views956 Views
comment

ඊයේ දිනයේ නැවත වතාවක් අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනපති මැදුර භාරදෙනු ලැබුවා.

කෙසේ වෙතත්, අරලිය ගහ මැදුරේ දැන් තත්ත්වය දැක්වෙන වීඩියෝ පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

ඒවා පහතින්..
views609 Views
comment

සුපිරි ක්‍රීඩක දසුන් ශානකගේ ආදරණීය බිරිඳගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා.

ඉතින් දසුන්, බිරිඳට සුබ පතමින් ආදරණීයට සටහනකුත් ඔහුගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එක් කර තිබුණා.
views678 Views
comment
"මේක නළුවෙක් ගැන කතාවක්. දාන්න පුළුවන්. එයා කියයි මේක බොරුවක් කියලා.."
"මම කියන්නෙ මිනිස්සු හැමෝටම ආසාවල් තියෙනවා.."
"ඒත් මේක මහා බලු වැඩක් අපේ භාසාවෙන් කිව්වොත්.."
"ගමෙන් එන අහිංසක කෙල්ලන්ට ඌ හෝප්ස් දෙන්නෙ... ඒක ජරා වැඩක් නෙවෙයිද?"

ඇගේ නම ලලිතා කියලා කියමු. ඇය මේ පැරණි කතාව අපිට කිව්වෙ මීට අවුරුදු කීපයකට කලින්.

ලලිතාගේ ඒ කතාවේ ඉන්න නළුවා කවුද?
views360 Views
comment
නව පරපුරේ රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රියත්වයට පත් වුණු හර්ශි රසාංගා කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් කතාබහට ලක්වන චරිතයක්.

මේ දිනවල හිරු ටීවී ඔස්සෙ විකාශය වන 'ළංවි' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇය, ඇයටම අනන්‍ය විලාසිතාවලින් බොහෝ දෙනෙක් ආකර්ශනය කරගන්න කෙනෙක්.
views635 Views
comment
“මගේ බ්ලවුස් එකක බොත්තම් ගැලවුණාම
අශිෂ්ඨ විදිහට දැක්ක අය..
අද සමහරු ප්‍රසිද්ධියේ සෝෂල් මිඩියා වල රෙදි ගලවත්දි ඒවා දකින්නෙ නෑ.”

"ඇගේ වෛරය", "කාම සූත්‍ර" වැනි අතිශය ආන්දෝලනාත්මක සිනමා පටවල රඟපෑ සුමනා ගෝමස්ව ඔබට අමතක නැතුව ඇති.

කාලයක් මෙරට සිනමාවට අමතක නොවන මතක එක් කළ ඇය දැන් සිටින්නෙ විදෙස්ගතවයි.

එහෙත් අදටත් මුහුණු පොත හරහා රසිකයින්ව අමතන සුමනා ගෝමස්ගේ ඉපැරණි මතක සටහන් විටින් විට බුකියට එකතු වෙනවා.
views1,621 Views
comment
ගෝල්ෆේස් පිටියේ පැවැත්වුණු නිර්පාක්ෂික අරගලයේ කැපී පෙනෙන චරිතයක් බවට දුලීකා මාරපන පත්වුණා ඔබට මතක ඇති.

දුලීකා නිරන්තරයෙන් සජීවි වීඩියෝ මඟින්ද ඇගේ ප්‍රේක්ෂකයින් හමුවුණා.
views398 Views
comment
මකුලුගස්වැව අලුත්වැව ප්‍රදේශයේ නිවසක් තුළ දී කාන්තාවක් ඝාතනය කර එම නිවසේ තිබූ මෝටර් රථයක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මකුලුගස්වැව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

views308 Views
comment
සංජානා ගමාරාච්චි.. එහෙම නැත්තම්, මේ දිනවල අතිශය ජනප්‍රිය 'දිවිතුරා'හි ටීනා කිව්වම ඔබ ඇයව දැන අඳුනනවා. 
 
පසුගිය දවසක සංජානා ඇගේ පෙම්වතා සමඟ අතිනත් ගත්තා. 
views784 Views
comment
වසර කිහිපයක විවේකයකින් පසු ශරුක් ඛාන් දායක වන චිත්‍රපට පෙළක් මේ වන විට නිවේදනය කර අවසන්. එම ලැයිස්තුවේ වඩාත් අපේක්‍ෂිත චිත්‍රපටය වී තිබෙන්නේ ‘ජවාන්‘ චිත්‍රපටයයි.

views666 Views
comment
හේමාල් රණසිංහ කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ.

තාරුණ්‍යයේ සිහින කුමරු වුණු හේමාල් ගැන අලුත්ම ආරංචියක් පසුගිය දවසක ලැබුණා.
views673 Views
comment
බොලිවුඞ් නළු නිළියන් දකුණු ඉන්දීය සිනමා නිර්මාණවලට දායක වන්නා සේම දකුණු ඉන්දීය සිනමාවේ නළු නිළියන්ද බොලිවුඩයේ ජනප්‍රියයි. දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළි සමන්තා රූත් ප්‍රභූ නුදුරේදීම බොලිවුඩයට පිවිසීමට සූදානමින් සිටිනවා. 
views1,265 Views
comment
පුංචි තිරයේ හුරුබුහුටි රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී කියන්නේ නිරන්තරයෙන් අන්තර්ජාලයේ කතාබහට ලක්වන කෙනෙක්. 
 
ඇය විශේෂයෙන්ම ඇගේ සමාජ මාධ්‍ය ගිණුම තුළත් විවිධ සටහන් එහෙම පළ කරනවා. 
views984 Views
comment
හිමාලි සිරිවර්ධන කියන්නේ දීර්ඝ කාලයක් කලා ක්ෂේත්‍රය තුළ දක්ෂකම් දැක්වූ රංගන ශිල්පිනියක්. 
views612 Views
comment
පස්සර මාරක අනතුරදා රටම කතා කළ වෛද්‍ය පාලිත රාජපක්ෂව ඔබට අමතක නැතුව ඇති.

එදා වගේම අදත් දහසකුත් මිනිසුන්ට ජීවිතය දෙන ඒ වෛද්‍යතුමන් මුහුණු පොතෙත් බොහෝම සක්‍රීය චරිතයක්.
views755 Views
comment
[1]      «      2453   |   2454   |   2455      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top