Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ළමා ගායන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් ගායන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස තමන්ගේ දක්ෂතා දක්වපු කලාකාරිනියක් නටාෂා පෙරේරා.
views548 Views
comment

ජනාධිපතිවරයා හඳුන්වාදීමේදී භාවිත කරන අතිගරු යන යෙදුම තහනම් කිරීමටත් ජනාධිපති කොඩිය අහෝසි කිරීමටත් කටයුතු කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වැඩබලන ජනාධිපතිවරයා කියාසිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලබන සතිය තුල පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කරන පසුබිම ද සකස් කරන බවයි.
 
එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් බලන්න...
views556 Views
comment

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ කා අතරත් ජනප්‍රිය දක්ෂ ගායිකාවක් තමයි ෂානිකා වනිගසේකර.
views633 Views
comment
ගායන ශිල්පියෙක් ලෙස බොහෝම ජනප්‍රිය මලිත් පෙරේරා ගැන ළඟදි දවසක ලොකු ආරංචියක් ලැබුණේ නෑ. 
 
විශේෂයෙන්ම ඔහුගේ නිර්මාණ කටයුත්තක් ගැන දැන කියා ගන්න නොලැබුණාට, මේ වෙද්දි බුකියේ නම් ඔහු හරි ජනප්‍රිය යි. 
views973 Views
comment
තාරුණ්‍යයේ සිහින තරුව ශිහාන් මිහිරංගව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි කෙනෙක් නෙවෙයිනේ.

ශිහාන් මේ දවස්වල හිරුස්ටාර් සජීවි ගායන රියැලටියේ විනිසුරුවරයෙක් ලෙසත් කටයුතු කරනවා.
views920 Views
comment
'රිදි රිදී' , 'නිස්සාර' වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ අභිෂේකා විමලවීර කියන්නෙ මුහුණු පොතෙත් බොහෝම කාර්යබහුල ජනප්‍රිය චරිතයක්.

මේ තියෙන්නෙ ඇය මීට මොහොතකට පෙර මුහුණු පොතට එක් කළ සටහනක්..
views956 Views
comment
පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබෙනවා.
views396 Views
comment
මෙම වසරේදී පෑයූ සුපිරිම සඳ ඊයේ රාත්‍රී දැකගැනීමට හැකි වූ බව තාරකා විද්‍යාඥයෝ පවසයි.
views564 Views
comment
පසුගිය දෙවසරේම කොරෝනා වසංගතයෙන් පීඩා විදි ලෝකයේ සියලු රටවල් මේ වන විට වසංගතය හේතුවෙන් ඇන හිටි ආර්ථිකය යථාවත් කරන්නට වෙහෙසෙමින් පවතියි. මේ අතරවාරයේ කොරෝනා වසංගතයේ නිජබිම වන චීනයේ වූහාන් නගරයෙන්ම තවත් වසංගතයක් ගැන තොරතුරු වාර්ථා වුණා.
views821 Views
comment
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ සිය අස් වීමේ ලිපිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කරමින්.
views324 Views
comment
මවුපියන්ගේ වගකීම් විරහිත බව නිස දරුවන්ගේ ජීවිත කොයිතරම් අසරණ වෙනවාද? විශේෂයෙන් දරුවන් හැර විදෙස් ගහ වන මාපියන් නිසා දරුවන් කොයිතරම් පීඩා විඳිනවාද? මේ එවැනි අනුවේදනීය කතා පුවතක්.
views490 Views
comment
අලියා බාත් සහ රන්බීර් කපූර් කියන්නේ බොලිවුඩ් සිනමාව තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්ත ගොඩක් දෙනෙක් ආදරය කරන ආදරණීය පෙම්වතුන් යුවලක් වෙච්චි දෙදෙනෙක්.
views731 Views
comment
වර්ෂ 1939 සිට 1945 දක්වා ලෝකය තුළ පැතිර ගිය දෙවැනි ලෝක යුද්ධ සංග්‍රාමයෙන් ගෞරවාදරයට පාත්‍ර වූ අවසන් පදක්කම්ලාභියා වූ ''වුඩ්‍රෝ හෙවත් වුඩ් විලියම්ස්ට" ගෞරව දැක්වීමේ නිල උත්සවයක් අමරිකානු කොංග්‍රසයේ සාමාජිකයින් සහ නෑදෑ පිරිස් එකතුව කැපිටල් ඩී.සී. හි දී පැවැත්වුණා.

views368 Views
comment
ඉන්ධන නෞකා 03 ක්, අනිද්දා (17) දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

views380 Views
comment
ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීමේ ලිපියක් මේ වන විට කතානායක වරයා හට ලැබී ඇති බව කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙහි නිරවද්‍යතාවය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව සහ සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසුව මේ නිල නිවේදනයක් හෙට දවස තුළ නිකුත් කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
views378 Views
comment
[1]      «      2454   |   2455   |   2456      »      [5515]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top